UPWORK to NRFC account

RAN PUTHA

Active member
  • May 25, 2017
    308
    82
    28
    Guyz,

    Anybody know a cheap way to withdraw USD from Upwork to local bank PFC (personal foreign currency ) account ?

    Option is there on Upwork it self, but for a single withdrawal they charge $30.

    So that not gonna work in long term.

    appreciate any thoughts.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Guyz,

    Anybody know a cheap way to withdraw USD from Upwork to local bank PFC (personal foreign currency ) account ?

    Option is there on Upwork it self, but for a single withdrawal they charge $30.

    So that not gonna work in long term.

    appreciate any thoughts.
    No cheap way- only use it when you have at least thousand dollars to send- so $30 is nothing.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Lankawe ekekge bank ekakata salli yawala ugen ganin, lankawata salli yawanna 0.99$ neda ?
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    Lankawe ekekge bank ekakata salli yawala ugen ganin, lankawata salli yawanna 0.99$ neda ?

    ඒක හරියන්නේ නෑ මචං මේක අරමුණ LKR වෙනුවට USD
    ගෙන්්න ගන්න එක
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒක හරියන්නේ නෑ මචං මේක අරමුණ LKR වෙනුවට USD
    ගෙන්්න ගන්න එක

    ඇයි මචන් USD වලින් ගෙන්නන්න හදන්නේ? කල් යද්දී අගය වැඩි වෙන නිසාද?
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Guyz,

    Anybody know a cheap way to withdraw USD from Upwork to local bank PFC (personal foreign currency ) account ?

    Option is there on Upwork it self, but for a single withdrawal they charge $30.

    So that not gonna work in long term.

    appreciate any thoughts.

    Wire transfers generally cost in that range. There is no other option AFAIK. But If you get large amounts, better to get in USD.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ඒක බැංකුවෙන් අහන්න ඕන. මම නං මගේ සාමාන්‍ය ගිණුමට තමයි upwork සල්ලි මෙච්චර කාලයක් ගත්තෙ. ඒත් බැංකු වුනත් NRFC වලට සල්ලි දාන එක ප්‍රෙමා්ට් කරනව නේද?
    Upwork එකේ $100 ඉක්මුවාම තමන්ට සල්ලි ටික බැංකුවට ට්‍රාන්සර් කරන්න පුලුවන් තමන් කැමති වෙලාවක ($1 service charge එකක් එක්ක). $100ට අඩු ගානක් වුනත් කාලයක් earn නොකර හිටියමත් account එකේ තියෙන සල්ලි ටිකත් බැංකුවට දානව escrow policy එක අනුව. ගිය සතියෙත් මට ඩොලර් අනූවක් එව්ව ඔය විදියට.
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    ඇයි මචන් USD වලින් ගෙන්නන්න හදන්නේ? කල් යද්දී අගය වැඩි වෙන නිසාද?

    එකක් තම රුපියල කඩා වැටීම හා ඩොලරය ස්ථාවර වීම
    දෙක අදායම් බදු වලට අසු නොවීම
    තුන ගොඩක් online payments USD වලින්ම කරන්න හැකි වීම
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    It's only 20% until you earn first $500. Then it gets reduced to 10%. If you earn $10,000 from a certain client, then they will reduce it to 5%.

    But as a graphic designer, I don't think this price model will work for you anyway.

    Yes for programmers like us has to pay 5% and it's ok when considering the payment security. :yes:
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    ඒක බැංකුවෙන් අහන්න ඕන. මම නං මගේ සාමාන්‍ය ගිණුමට තමයි upwork සල්ලි මෙච්චර කාලයක් ගත්තෙ. ඒත් බැංකු වුනත් NRFC වලට සල්ලි දාන එක ප්‍රෙමා්ට් කරනව නේද?
    Upwork එකේ $100 ඉක්මුවාම තමන්ට සල්ලි ටික බැංකුවට ට්‍රාන්සර් කරන්න පුලුවන් තමන් කැමති වෙලාවක ($1 service charge එකක් එක්ක). $100ට අඩු ගානක් වුනත් කාලයක් earn නොකර හිටියමත් account එකේ තියෙන සල්ලි ටිකත් බැංකුවට දානව escrow policy එක අනුව. ගිය සතියෙත් මට ඩොලර් අනූවක් එව්ව ඔය විදියට.

    රුපියල් ගෙන්න ගැනීමේ කිසි අවුලක් නෑ මචං . USD විදියටම ලංකාවට ගෙන්න ගන්නකොට වියදම වැඩියි . මම බැලුවේ අඩු වියදම් ක්‍රමයක් තියේද කියල