ප්‍රසන්න රණවීර

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ප්‍රසන්න රණවීර

    කවුද මේ ප්‍රසන්න රණවීර ?

    > 2015 ජනවාරී 9 වැනිදා උදෑසන කොළබ සිට මැදමුළනට ඔහු (පැරදී) යන කොට හෙලිකොප්ටරයට නගින්න ඉතිරි වූයේ ප්‍රසන්න පමණයි..

    > පෙබරවාරි 17 වැනිදා කැළණිය වදින්න ආ විට ලග සිටියේත් ප්‍රසන්න විතරයි..
    ඔහුගේ කැළණියෙ නවාතැව වූයේද ප්‍රසන්නගේ ගෙදරයි..
    > නිදහසක් ඕනි උනහම ආවේ කැළණියෙ ප්‍රසන්නගෙ ගෙදරට..

    > මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අයින් කරලා තිබුන කෙටි කාලයේ ආරක්ෂාව සැපවූයේ ප්‍රසන්නයි ඔහුගෙ මිතුරො පිරිසයි.

    > එදා සිට අද දක්වා මහින්ද මහත්තයාත් දුකේදී, සැපෙදී, ලෙඩකදී කතාකරන්නේත් ප්‍රසන්න..

    > කැළණි විහාරය වදින්න කැළණියට යනකොට ඔහු හොයන්නේත්, නගින්නේත් ප්‍රසන්නම පදවන ප්‍රසන්නගෙ ඩබල් කැබ් එකට..

    > මොන මීටිමකට, ජන හමුවකට ආවත් මහින්ද ළගින්ම ඉන්නෙ ප්‍රසන්න..

    > රට සංචාර යනකොට මහින්ද මහත්තයාට ප්‍රසන්නව නැතුවම බෑ..

    > එදා වගේම අදටත්, ආරක්ෂක අංශයට වඩා ප්‍රසන්න මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන හිතනවා කිව්වොත් හරියටම හරී..

    > අදටත් මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන වගේම දුකේදී සැපේදී ලගින්ම ඉන්නේ ප්‍රසන්න..

    ප්‍රසන්න මහින්දට ශක්තියක් වන්නේ, රැකගන්නේ බලය නැති වෙලාවේදීයි..

    මහින්දගේ ඇගේ මැස්සෙක්ටවත් වහන්න ඉඩ දෙන්නේ නැති ප්‍රසන්න රණවීර,මහින්දට එරෙහි යෝජනා සම්මත කරන්න ආරක්ෂාව සපයන පොලීසියකට උනත් බය වෙයිද?
    අද මේ මහින්ද - ප්‍රසන්න බැදීම මුළු ලෝකේම දුටුවා..
    ඔව්... ඔහු කැළණියෙ ප්‍රසන්න රණවීර ..
     
    • Like
    Reactions: barath dpriye

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යෝජනා සම්මත කරන්න ආරක්ෂාව සපයන පොලීසියකට උනත් බය වෙයිද?
    එච්චර ළඟ ඇසුරක් මහින්ද රාජපක්ෂ සමග ඇති ඔහු නීතියට බයවෙයිද :rofl::rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    ඔව් ඔව් එතකොට මිරිස් කුඩු ප්‍රහාරය දියත් කරන්නත් පොලිසියට කනේ පාර දෙන්නත් ප්‍රසන්න නැතිවම බැහැනේ . හරි තේරුණා
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    එහෙම උනා කියල ලොල් අපත වැඩ කරන්න එක නිදහසට කාරණයක් නෙවේ.....

    ehema kohomeda..mahinda mahaththayata support nan minimaruwek unath moko :angry::angry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔව් ඔව් එතකොට මිරිස් කුඩු ප්‍රහාරය දියත් කරන්නත් පොලිසියට කනේ පාර දෙන්නත් ප්‍රසන්න නැතිවම බැහැනේ . හරි තේරුණා

    තෙවරප්පෙරුමගේ පිහිය පිහිය...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කවුද මේ ප්‍රසන්න රණවීර ?

    > 2015 ජනවාරී 9 වැනිදා උදෑසන කොළබ සිට මැදමුළනට ඔහු (පැරදී) යන කොට හෙලිකොප්ටරයට නගින්න ඉතිරි වූයේ ප්‍රසන්න පමණයි..

    > පෙබරවාරි 17 වැනිදා කැළණිය වදින්න ආ විට ලග සිටියේත් ප්‍රසන්න විතරයි..
    ඔහුගේ කැළණියෙ නවාතැව වූයේද ප්‍රසන්නගේ ගෙදරයි..
    > නිදහසක් ඕනි උනහම ආවේ කැළණියෙ ප්‍රසන්නගෙ ගෙදරට..

    > මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අයින් කරලා තිබුන කෙටි කාලයේ ආරක්ෂාව සැපවූයේ ප්‍රසන්නයි ඔහුගෙ මිතුරො පිරිසයි.

    > එදා සිට අද දක්වා මහින්ද මහත්තයාත් දුකේදී, සැපෙදී, ලෙඩකදී කතාකරන්නේත් ප්‍රසන්න..

    > කැළණි විහාරය වදින්න කැළණියට යනකොට ඔහු හොයන්නේත්, නගින්නේත් ප්‍රසන්නම පදවන ප්‍රසන්නගෙ ඩබල් කැබ් එකට..

    > මොන මීටිමකට, ජන හමුවකට ආවත් මහින්ද ළගින්ම ඉන්නෙ ප්‍රසන්න..

    > රට සංචාර යනකොට මහින්ද මහත්තයාට ප්‍රසන්නව නැතුවම බෑ..

    > එදා වගේම අදටත්, ආරක්ෂක අංශයට වඩා ප්‍රසන්න මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන හිතනවා කිව්වොත් හරියටම හරී..

    > අදටත් මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන වගේම දුකේදී සැපේදී ලගින්ම ඉන්නේ ප්‍රසන්න..

    ප්‍රසන්න මහින්දට ශක්තියක් වන්නේ, රැකගන්නේ බලය නැති වෙලාවේදීයි..

    මහින්දගේ ඇගේ මැස්සෙක්ටවත් වහන්න ඉඩ දෙන්නේ නැති ප්‍රසන්න රණවීර,මහින්දට එරෙහි යෝජනා සම්මත කරන්න ආරක්ෂාව සපයන පොලීසියකට උනත් බය වෙයිද?
    අද මේ මහින්ද - ප්‍රසන්න බැදීම මුළු ලෝකේම දුටුවා..
    ඔව්... ඔහු කැළණියෙ ප්‍රසන්න රණවීර ..

    කොපි කල හැක සම කල නොහැක:P

    Supun madhawa -

    > 2015 ජනවාරී 9 වැනිදා උදෑසන කොළබ සිට මැදමුළනට ඔහු (පැරදී) යන විට හෙලිකොප්ටරයට නගින්න ඉතිරි වූයේ ලොහාන් පමණයි..

    > ජනවාරී 13 වැනිදා දළදා වදින්න නුවර ආ විට ලග සිටියේත් ලොහාන් විතරයි..
    ඔහුගේ නුවර නවාතැව වූයේද ලොහාන්ගේ ගෙදරයි..
    > නිදහසක් ඕනි උනහම ආවේ නුවර ලොහාන්ගේ ගෙදරට..

    > මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අයින් කරලා තිබුන කෙටි කාලයේ ආරක්ෂාව සැපවූයේ ලොහාන්ගේ පුද්ගලික ආරක්ෂක අංශය

    > එදා සිට අද දක්වා මහින්ද මහත්තයාත් දුකේදී, සැපෙදී, ලෙඩකදී කතාකරන්නේත් ලොහාන්ට..

    > කැබිලිත්ත දේවාලය වදින්න කැලේට යනකොට ඔහු හොයන්නේත්, නගින්නේත් ලොහාන් පදවන ලොහාන්ගේ ඩිෆෙන්ඩරයට..

    > මොන මීටිමකට, ජන හමුවකට ආවත් කාර් එකේ එන්නේ ලොහාන් එක්ක..

    > රට සංචාර යනකොට මහින්ද මහත්තයාට ලොහාන්ව නැතුවම බෑ..

    > එදා වගේම අදටත්, ආරක්ෂක අංශයට වඩා ලොහාන් මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන හිතනවා කිව්වොත් හරියටම හරී..

    > අදටත් මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන වගේම දුකේදී සැපේදී ලගින්ම ඉන්නේ ලොහාන්..

    ලොහාන් මහින්දට ශක්තියක් වන්නේ, රැකගන්නේ බලය නැති වෙලාවේදීයි..

    මහින්දගේ ඇගේ මැස්සෙක්ටවත් වහන්න ඉඩ දෙන්නේ නැති ලොහාන්, පාඨලී වගේ හිවලෙක්ට මහින්දත් එක්ක වාද කරන්න එන්න දෙයිද...?
    අද මේ මහින්ද - ලොහාන් බැදීම මුළු ලෝකේම දුටුවා..
    ඔවු.... ඔහු ලොහාන් රත්වත්තේ ..

    46337858_10212660355295086_6675534674510479360_n.jpg
     
    Last edited:

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    >> මිරිස් වතුර ගහන්න ඉන්නෙත් ප්‍රසන්න රණweera විතරයි
    >> පුටුවට වතුර හලන්න ඉන්නෙත් ප්‍රසන්න රණweera විතරයි.
    >> කතානායකට තර්ජනය කරන්න ඉන්නෙත් ප්‍රසන්නමයි.
    >> මහින්ද ගේ නම කන්න ඉන්නෙත් ප්‍රසන්න රණweera විතරයි.
    >> ජනතාවගේ අප්‍රසන්න ප්‍රසන්නට නැවත චන්දය ලබාදෙමු...!! හුරේ!
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    තෙවරප්පෙරුමගේ පිහිය පිහිය...

    තෙවරක්පෙරුම වේවා වෙන කවුරු වේවා වරදක් කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Gonawala Sunil wage da?:P

    මන් දැක්ක ප්‍රේමදාස ටත් පොස්ට් හදල තියෙනවා.බයියන්ට කරගන්න දෙයක් නැතුව ජේ ආර් ගේ කාලේ වෙච්ච දේවල් අහගන්න ආච්ච්චිල සීයල හොයාගෙන යනවලු :lol::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    prasanna kiyanne mona hu... puthekda bn...

    oka mahindage gawa hitiya ekek nm neme.

    ara thawa kenek dala thibbe lohan rathwaththe wenna athi e.

    prasnna ranwira kiyanne maha thuttu deke minihek kiyala dn lankawe okkotama penila iwarai.oya wage noogath meeharakwa ain karala danna one.
     
    Last edited: