ප්‍රසන්න රණවීර

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    සෑම නූගත් අමන දේශපාලකයෙක් පිටිපසම ඔවුන් සුරකින නූගතුන් පිරිසක් සිටි. :nerd:

    පාතාලේ කියන්නෙ ඕකට අයුබොවන්ඩ්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිතුලට නැග්ග මිනිහ වගෙ දැන්:rofl:

    පෙරලුනු පිට හොදා.............:rofl::rofl:

    සම්භාව්‍ය අදෝමුඛ ශෝධනය:lol:

    හරි දේට හරි කියල ඇති, වැරදි දේට වැරදි කියල ඇති......
    උබල වගේ UNP උන්ගේ හෝ පොහොට්ටුවේ උන්ගේ පඩයත් සුවදයි කියල නම් කියන්නේ නෑ කවදාවත්.......
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    දැන් ඕව කරපු නිසා ඌට පාර්ලිමේන්තුව ඇතුලෙ රෙන්නත් පුළුවන් කියලද කියන්නේ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කොපි කල හැක සම කල නොහැක:P

    Supun madhawa -

    > 2015 ජනවාරී 9 වැනිදා උදෑසන කොළබ සිට මැදමුළනට ඔහු (පැරදී) යන විට හෙලිකොප්ටරයට නගින්න ඉතිරි වූයේ ලොහාන් පමණයි..

    > ජනවාරී 13 වැනිදා දළදා වදින්න නුවර ආ විට ලග සිටියේත් ලොහාන් විතරයි..
    ඔහුගේ නුවර නවාතැව වූයේද ලොහාන්ගේ ගෙදරයි..
    > නිදහසක් ඕනි උනහම ආවේ නුවර ලොහාන්ගේ ගෙදරට..

    > මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අයින් කරලා තිබුන කෙටි කාලයේ ආරක්ෂාව සැපවූයේ ලොහාන්ගේ පුද්ගලික ආරක්ෂක අංශය

    > එදා සිට අද දක්වා මහින්ද මහත්තයාත් දුකේදී, සැපෙදී, ලෙඩකදී කතාකරන්නේත් ලොහාන්ට..

    > කැබිලිත්ත දේවාලය වදින්න කැලේට යනකොට ඔහු හොයන්නේත්, නගින්නේත් ලොහාන් පදවන ලොහාන්ගේ ඩිෆෙන්ඩරයට..

    > මොන මීටිමකට, ජන හමුවකට ආවත් කාර් එකේ එන්නේ ලොහාන් එක්ක..

    > රට සංචාර යනකොට මහින්ද මහත්තයාට ලොහාන්ව නැතුවම බෑ..

    > එදා වගේම අදටත්, ආරක්ෂක අංශයට වඩා ලොහාන් මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන හිතනවා කිව්වොත් හරියටම හරී..

    > අදටත් මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන වගේම දුකේදී සැපේදී ලගින්ම ඉන්නේ ලොහාන්..

    ලොහාන් මහින්දට ශක්තියක් වන්නේ, රැකගන්නේ බලය නැති වෙලාවේදීයි..

    මහින්දගේ ඇගේ මැස්සෙක්ටවත් වහන්න ඉඩ දෙන්නේ නැති ලොහාන්, පාඨලී වගේ හිවලෙක්ට මහින්දත් එක්ක වාද කරන්න එන්න දෙයිද...?
    අද මේ මහින්ද - ලොහාන් බැදීම මුළු ලෝකේම දුටුවා..
    ඔවු.... ඔහු ලොහාන් රත්වත්තේ ..







    46337858_10212660355295086_6675534674510479360_n.jpg

    :yes:UNP/JVP ගොන් ආතල්..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Langinma innawa nam wena seen ekak wenna barida. Ethanath ranil wa copy karanna hadanawa.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හරි දේට හරි කියල ඇති, වැරදි දේට වැරදි කියල ඇති......
    උබල වගේ UNP උන්ගේ හෝ පොහොට්ටුවේ උන්ගේ පඩයත් සුවදයි කියල නම් කියන්නේ නෑ කවදාවත්.......
    වෙස් මූනු බැඳන් ආවට අපි නෑ අහුවෙන්නෙ. නෑ අහුවෙන්නෙ:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කසිප්පු පොන්නයෝ පාලිමන්ට් ගියහම ඔහොම තමා.අපරාදේ ඕකුන්ට පඩි ගෙවන මිනිස්සුන්ගේ බදු සල්ලි.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    වෙස් මූනු බැඳන් ආවට අපි නෑ අහුවෙන්නෙ. නෑ අහුවෙන්නෙ:lol:

    Sirawata samaharunta awrudu 6kata withara kalin aragatta wedanawa goloyo damala fake walin ewala swanvindana ganawa...

    Balapan ithin kochara waedanawakda kiyala awrudu 6k thisse datha kanawa mata return denna :rofl:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ZtlQAqr.png


    ඉටුකොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්...
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් දැඩිව ක්‍රියා කරනවා - ප්‍රසන්න රණවීර

    මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් කථානායකට එරෙහිව තවත් දැඩිව ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සඳහන් කරයි.
    පසුගියදා කතානායක අසුනට වතුර වැක්කිරීම හා ප්‍රතිවාදීන්ට මිරිස් කුඩු ප්‍රහාරය තමා කළ සුළු දේවල් බවත් ඉදිරියට ඊට එහා දේවල් කරන්නට පසුබට නොවන බවත් ඔහු සැල කර සිටී.
    ජනාධිපතිවරයා විසින් පත්කරන ලද


    අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ තමන්ගේ ආරක්ෂකයා බවත් කැලණියට ඔහු එන සෑම අවස්ථාවකම තමා හමුවට පැමිනෙන බවත් පවසන ප්‍රසන්න රණවීර කැලණියේදී මහින්ද රාජපක්ෂ ගමන් කරන්නේ තමන්ගේ කැබ්රියෙන් බවද පවසයි.

    කැලණිය ආශ්‍රිත ඕනෑම උද්ඝෝෂණයකදී මහින්ද වෙනුවෙන් පෙරට ආ තමන් ගැන මහින්ද අගමැතිවරයාට විශාල විශ්වාසයක් පවතින බව පවසන ඔහු මේ නිසා තමන් මොනවා කළත් ගැටලු ඇති නොවන බව පවසයි.

    හොඳින් හෝ නරකින් අගමැති ධූරය කතානායක පිළිගත යුතු යයිද එසේ පිළිගෙන කටයුතු නොකළහොත් කතානායකවරයාට මින් ඉදිරියට මීටත් වඩා අභියෝගයන්ට පාර්ලිමේන්තුව තුළ මුහුණ දීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අනතුරු අඟවයි.

    කතානායකවරයා අත්තනෝමතිකව එක්සත් ජාතික පක්ෂයේ අතකොළුවක් සේ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව තම උපරිම වැර යොදා පාර්ලිමේන්තුව තුළ ඉදිරියටත් සටන් වදින බවත් තවත් හොඳ හොඳ වීඩියෝ තමාගේ නමින් ජනප්‍රිය වනු දැකීම සතුටට කරුණක් බවත් හෙතෙම දන්වා සිටී.