ප්රසන්න රණවීර
කවුද මේ ප්රසන්න රණවීර ?
> 2015 ජනවාරී 9 වැනිදා උදෑසන කොළබ සිට මැදමුළනට ඔහු (පැරදී) යන කොට හෙලිකොප්ටරයට නගින්න ඉතිරි වූයේ ප්රසන්න පමණයි..
> පෙබරවාරි 17 වැනිදා කැළණිය වදින්න ආ විට ලග සිටියේත් ප්රසන්න විතරයි..
ඔහුගේ කැළණියෙ නවාතැව වූයේද ප්රසන්නගේ ගෙදරයි..
> නිදහසක් ඕනි උනහම ආවේ කැළණියෙ ප්රසන්නගෙ ගෙදරට..
> මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අයින් කරලා තිබුන කෙටි කාලයේ ආරක්ෂාව සැපවූයේ ප්රසන්නයි ඔහුගෙ මිතුරො පිරිසයි.
> එදා සිට අද දක්වා මහින්ද මහත්තයාත් දුකේදී, සැපෙදී, ලෙඩකදී කතාකරන්නේත් ප්රසන්න..
> කැළණි විහාරය වදින්න කැළණියට යනකොට ඔහු හොයන්නේත්, නගින්නේත් ප්රසන්නම පදවන ප්රසන්නගෙ ඩබල් කැබ් එකට..
> මොන මීටිමකට, ජන හමුවකට ආවත් මහින්ද ළගින්ම ඉන්නෙ ප්රසන්න..
> රට සංචාර යනකොට මහින්ද මහත්තයාට ප්රසන්නව නැතුවම බෑ..
> එදා වගේම අදටත්, ආරක්ෂක අංශයට වඩා ප්රසන්න මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන හිතනවා කිව්වොත් හරියටම හරී..
> අදටත් මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන වගේම දුකේදී සැපේදී ලගින්ම ඉන්නේ ප්රසන්න..
ප්රසන්න මහින්දට ශක්තියක් වන්නේ, රැකගන්නේ බලය නැති වෙලාවේදීයි..
මහින්දගේ ඇගේ මැස්සෙක්ටවත් වහන්න ඉඩ දෙන්නේ නැති ප්රසන්න රණවීර,මහින්දට එරෙහි යෝජනා සම්මත කරන්න ආරක්ෂාව සපයන පොලීසියකට උනත් බය වෙයිද?
අද මේ මහින්ද - ප්රසන්න බැදීම මුළු ලෝකේම දුටුවා..
ඔව්... ඔහු කැළණියෙ ප්රසන්න රණවීර ..