එලකිරි යන්න හොදම proxy site එක මොක්කක් ද ?

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    office එකේ එළකිරි block කරලා :angry:, ඔක්කොම ප්‍රසිද්ද proxy site වල එළකිරි menus හරියට වැඩ නැ :dull:උදාහරණය Quick Links මෙනු එක වැඩ නැ එකේ :dull:, Post New Thread toolbar වැඩ නැ , ඉතින් menus හොදටම වැඩ කරන proxy sites කියන්න please

    :angry::angry: තෝද කම්පැනියේ internet බිල ගෙවන්නෙ. ඉදපන් මම උඹේ කම්පූටරේ ඔක්කොම බ්ලෙක් කරන්නම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆොර්ටි නෙට් එක බයිපාස් කරනවා කියන්නේ පට්ට ගේමක් තමයි

    අපිත් දාලා තියෙන්නේ සොෆොස් හැබැයි එළකිරි බ්ලොක් කරල නැහැ

    කැටකරි වයිස් වගේ බ්ලොක් කරල තියෙන්නේ
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    යකෝ block කරපු එකා මේකේ ඉන්නවනම් ඌත් මේ thread එක බලනවනේ....:baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    උ ඉතින් එළකිරි එන්නේ කලාතුරකින් , එකනේ block කරන්නේ

    යකෝ block කරපු එකා මේකේ ඉන්නවනම් ඌත් මේ thread එක බලනවනේ....:baffled:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ block කරපු එකා මේකේ ඉන්නවනම් ඌත් මේ thread එක බලනවනේ....:baffled:

    දැකලා ඉවර ඇති.Facebook එක හැම කම්පැනියෙම බ්ලොක් කරනවා. එළකිරිය ගැන දන්න අය එළකිරියත් බ්ලොක් කරනවා. ඔපිස් වෙලාවේ එළකිරි ආවම හෙන අසහනෙන් කට්ටිය ඉන්නෙ. ස්පා ත්‍රෙඩ්, අත්වැඩ ත්‍රෙඩ් මේවට එක හේතුවක් :P
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home

    :angry::angry: තෝද කම්පැනියේ internet බිල ගෙවන්නෙ. ඉදපන් මම උඹේ කම්පූටරේ ඔක්කොම බ්ලෙක් කරන්නම්

    මගුලක් කතා කරන්න එපා , එතකොට admin film download කරනකොට bill එක නිකන් වෙන්න ඇති දෙන්නේ

    මම උදව්වක් ඉල්ලුවේ දෙන්න බැරි නම් පැත්තකට වෙලා ඉදපන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ඕව බලන්නේ නැ මම නම් ,elakiri block හේතුව personal reason

    දැකලා ඉවර ඇති.Facebook එක හැම කම්පැනියෙම බ්ලොක් කරනවා. එළකිරිය ගැන දන්න අය එළකිරියත් බ්ලොක් කරනවා. ඔපිස් වෙලාවේ එළකිරි ආවම හෙන අසහනෙන් කට්ටිය ඉන්නෙ. ස්පා ත්‍රෙඩ්, අත්වැඩ ත්‍රෙඩ් මේවට එක හේතුවක් :P
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    කොහොමත් මට ඕනේ නම් dongle එකෙන් යනවා (හැමදාම මේක කරන්න බැරි නිසා තමා උදව්වක් ඉල්ලුවේ ), අපි වැඩ කරලා prove කරපු අය office එකේ , ගේම නම් ගේම :angry:

    :angry::angry: තෝද කම්පැනියේ internet බිල ගෙවන්නෙ. ඉදපන් මම උඹේ කම්පූටරේ ඔක්කොම බ්ලෙක් කරන්නම්
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :(
    ෆොර්ටි නෙට් එක බයිපාස් කරනවා කියන්නේ පට්ට ගේමක් තමයි

    අපිත් දාලා තියෙන්නේ සොෆොස් හැබැයි එළකිරි බ්ලොක් කරල නැහැ

    කැටකරි වයිස් වගේ බ්ලොක් කරල තියෙන්නේ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ෆොර්ටි නෙට් එක බයිපාස් කරනවා කියන්නේ පට්ට ගේමක් තමයි

    අපිත් දාලා තියෙන්නේ සොෆොස් හැබැයි එළකිරි බ්ලොක් කරල නැහැ

    කැටකරි වයිස් වගේ බ්ලොක් කරල තියෙන්නේ

    :lol::lol:
    Nothing is 100% secure and there is always a way. :P
    Don't have a firewall to play with. Otherwise I will actually check it.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    vpn nam wada na , try kala , internet yanne na vpn damma ma

    104.18.54.159 nam check kale na

    habayi gedaradi dan mama try kala Direct IP access not allowed
    enawa

    Host file ekata meka dala balapan.
    Code:
    elakiri.com 104.18.54.159

    Also, try a vpn.
     
    Last edited:

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    lokka vpn.... "Browsec VPN addon" - use karana web browser 1ta install karanna. mekata administer powers one na. fb gmail ehema yaddi security question 1k ahanwa.. 1st time veryfiy kara gattaama hari.. have fun.. country 1k select karala off button 1k on kra ganna..
     
    Last edited:
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    oya wage browser add on akkak damma wage mathkayi , passe no internet kiyala awa da koho da . will try again