නෑ ඒව අහන්නේ නෑ මම එනකං කල් දානවා..



Ela thanks.
Me thiyenne constitution eke article 34.1 extract ekak.
28[ 35. (1) While any person holds office as President of the Republic of Sri Lanka, no civil or criminal proceedings shall be instituted or continued against the President in respect of anything done or omitted to be done by the President, either in his official or private capacity:
Methana civil and criminal proceedings walin witharai president ta nadu danna bari. Habai law wala wenath sections walin baha kiala naha. Eh kianne constitutional breach ekakata president ta wiruddawa personally liable wenna nadu danna puluwan da?
man deshaplane gana ahanna kamathi na me thread eke eth meka mata dana ganna one.
dan december7 wenidata thinduwak denawane parliament eka wisuruwapu eka hari ko wardi kiyala eke ena thinduwa mokak unath ekata aya parak usawi gehin challenge karanna puluwanda degollongen kata hari?
bari welawath my3 ta awasi wenna thinduwak awoth wiswasa bangayak genna eka karunak kara ganna puluwanda?
සුබගමන් එහෙනම්...
පරිස්සමෙන් ගිහින් එන්න..අයියා ආයෙ එන්නෙ අලුත් අවුරුද්දෙ නෙ..එහෙනම් සුබ අලුත් අවුරුද්දක් කියලාත් පතනවා.![]()
ආයේ ලබන අවුරුද්දේ නිවාඩුවක් ලැබුන වෙලාවක තමයි..
බොහොම ස්තූතියි ..
ජයවේවා..
ආයේ ලබන අවුරුද්දේ නිවාඩුවක් ලැබුන වෙලාවක තමයි..
බොහොම ස්තූතියි ..
ජයවේවා..
අද අන්තිම දවස නිසා ඔන්න අන්තිම ප්රශ්නේ අහන්නම්
රජයෙන් අපිට ගෙවන්න තියන වන්දි මුදලක් නොගෙව ඉන්න පුලුවන්ද.?
suba ganam shodaraya parisamin gehin enna jayan jayama labenna one karana kiyana wada katauthu walata.

ඒ කියන්නෙ විනිසුරු වරයෙක් වුනාම අවුරුද්දෙන් අවුරුද්දට නිවාඩුවක් හම්බවෙනවද ?
වැඩබලන මහේස්ත්රාත් කියන්නේ ඉතින් දොරටුපාල රජ උනා වගේ තමයි පොලිසිය සැලියුට් ගහනවා නිවාඩු දවසක් නම් ඔක්කොම වැරදි කාරයෝ ටික ගෙදරට අරන් එනවා රිමාන්ඩ් කරන්න වෙනදා මචං කියන ලෝයස්ලා ස්වාමීනි කියනවා![]()
වන්දියක් ගෙවන්න තියෙනවනං අනිවාර්යයෙන්ම ඒක රජය ගෙවනවා කවදාවත්ම නොගෙවා ඉන්නේ නෑ..
එහෙම එකක් ඔයාට ලැබෙන්න තියෙනවන්ං අනිවාර්යයෙන්ම ඒක ලැබෙනව එ ගැන බයවෙන්න දෙයක් නෑ..
මම එනකං මාසයක්ම එයාට බලය තියෙනවනේ..
ඊටපස්සේ අහෝසි වෙනවා.

Thaththa gatta photo tika aran podi description ekak ekka damu. Ara toblerine wala thiyana kandath thiyanna ehe nedaහප්ප එහෙම ෆොටෝ ගගහ අවිදින්නේ නෑ මම සිංහලයෝ..
අපේ තාත්තට කිරියේ අකවුන්ට් එකක් හදල දුන්නනං හරි ඒකට..
පාරේ බල්ලෙක් ගියත් උගෙත් ෆොටෝ එකක් ගහනවා.
ගෙදර එද්දි ෆොටෝ කෝටියක් විතර ගහලා..![]()

එල එල අපේ ඉඩමක් තියනවා රජයට පවරගෙන අවුරුදු 30 ඇදිලා ඔන්න දැන් තක්සේරු වෙලා ආවා අවුරුදු 30 මුදල + 10% පොලිය ප්රාදේශිය සභාව තමයි පවර ගත්තේ දැන් කෝටි ගානක් වෙනවා මුදල මුන්ට සල්ලි තිනවද මන්ද ගෙවන්න
thank you very much for your help in Elakiri. oyage ultimate goal eka CJ wena eka da?
