~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    man deshaplane gana ahanna kamathi na me thread eke eth meka mata dana ganna one.



    dan december7 wenidata thinduwak denawane parliament eka wisuruwapu eka hari ko wardi kiyala eke ena thinduwa mokak unath ekata aya parak usawi gehin challenge karanna puluwanda degollongen kata hari?


    bari welawath my3 ta awasi wenna thinduwak awoth wiswasa bangayak genna eka karunak kara ganna puluwanda?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ ඒව අහන්නේ නෑ මම එනකං කල් දානවා..

    :D
    සුබගමන් එහෙනම්...
    පරිස්සමෙන් ගිහින් එන්න..අයියා ආයෙ එන්නෙ අලුත් අවුරුද්දෙ නෙ..එහෙනම් සුබ අලුත් අවුරුද්දක් කියලාත් පතනවා.:D:D
     

    thanujaka

    Well-known member
  • Ela thanks.

    Me thiyenne constitution eke article 34.1 extract ekak.

    28[ 35. (1) While any person holds office as President of the Republic of Sri Lanka, no civil or criminal proceedings shall be instituted or continued against the President in respect of anything done or omitted to be done by the President, either in his official or private capacity:

    Methana civil and criminal proceedings walin witharai president ta nadu danna bari. Habai law wala wenath sections walin baha kiala naha. Eh kianne constitutional breach ekakata president ta wiruddawa personally liable wenna nadu danna puluwan da?

    බෑ 19 ව්‍යවස්ථාව අනුව කෙල්න්ම ජනාධිපතිට නඩුදන්න බෑ..
    ජනාධිපතිට නඩු දාන්න ඕනනං ඒ නඩුව දාන්න ඕන නීතිපතිගේ නමට.
     

    thanujaka

    Well-known member
  • man deshaplane gana ahanna kamathi na me thread eke eth meka mata dana ganna one.



    dan december7 wenidata thinduwak denawane parliament eka wisuruwapu eka hari ko wardi kiyala eke ena thinduwa mokak unath ekata aya parak usawi gehin challenge karanna puluwanda degollongen kata hari?


    bari welawath my3 ta awasi wenna thinduwak awoth wiswasa bangayak genna eka karunak kara ganna puluwanda?

    ජනාධිපතිට විනිසුරුවරුන් 9 දෙනාගෙන්ම සමන්විත විනිසුරු මඩුල්ලකින් තීන්දුවක් ආයේ ඉල්ලන්න පුළුවන්..
    ඒහෙම ඉල්ලලා තීන්දුවක් දුන්නොත් ඒක ෆයිනල්..
     

    thanujaka

    Well-known member
  • :D
    සුබගමන් එහෙනම්...
    පරිස්සමෙන් ගිහින් එන්න..අයියා ආයෙ එන්නෙ අලුත් අවුරුද්දෙ නෙ..එහෙනම් සුබ අලුත් අවුරුද්දක් කියලාත් පතනවා.:D:D

    ආයේ ලබන අවුරුද්දේ නිවාඩුවක් ලැබුන වෙලාවක තමයි..
    බොහොම ස්තූතියි ..
    ජයවේවා..
     
    • Like
    Reactions: Sara531

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අද අන්තිම දවස නිසා ඔන්න අන්තිම ප්‍රශ්නේ අහන්නම්

    රජයෙන් අපිට ගෙවන්න තියන වන්දි මුදලක් නොගෙව ඉන්න පුලුවන්ද.?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආයේ ලබන අවුරුද්දේ නිවාඩුවක් ලැබුන වෙලාවක තමයි..
    බොහොම ස්තූතියි ..
    ජයවේවා..

    ඒ කියන්නෙ විනිසුරු වරයෙක් වුනාම අවුරුද්දෙන් අවුරුද්දට නිවාඩුවක් හම්බවෙනවද ?
     

    thanujaka

    Well-known member
  • අද අන්තිම දවස නිසා ඔන්න අන්තිම ප්‍රශ්නේ අහන්නම්

    රජයෙන් අපිට ගෙවන්න තියන වන්දි මුදලක් නොගෙව ඉන්න පුලුවන්ද.?

    වන්දියක් ගෙවන්න තියෙනවනං අනිවාර්යයෙන්ම ඒක රජය ගෙවනවා කවදාවත්ම නොගෙවා ඉන්නේ නෑ..
    එහෙම එකක් ඔයාට ලැබෙන්න තියෙනවන්ං අනිවාර්යයෙන්ම ඒක ලැබෙනව එ ගැන බයවෙන්න දෙයක් නෑ..
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    වැඩබලන මහේස්ත්‍රාත් කියන්නේ ඉතින් දොරටුපාල රජ උනා වගේ තමයි පොලිසිය සැලියුට් ගහනවා නිවාඩු දවසක් නම් ඔක්කොම වැරදි කාරයෝ ටික ගෙදරට අරන් එනවා රිමාන්ඩ් කරන්න වෙනදා මචං කියන ලෝයස්ලා ස්වාමීනි කියනවා :P
     

    thanujaka

    Well-known member
  • ඒ කියන්නෙ විනිසුරු වරයෙක් වුනාම අවුරුද්දෙන් අවුරුද්දට නිවාඩුවක් හම්බවෙනවද ?

    ලබන අවුරුද්දේ අග ආයේ රට යන්න නිවාඩුවක් ගන්නවා.
    නිවාඩු දෙනවා කියල එකක් නෑ කොහොමත් මාසයක් රට ගිහිල්ල එන්න විනිසුරුවරුන්ට නිවාඩු අනුමත කරනවා..
    අවුරුද්දේ එක එක කාල වලට කට්ටිය ඒවා ගන්නවා ඉතිං..
     

    thanujaka

    Well-known member
  • වැඩබලන මහේස්ත්‍රාත් කියන්නේ ඉතින් දොරටුපාල රජ උනා වගේ තමයි පොලිසිය සැලියුට් ගහනවා නිවාඩු දවසක් නම් ඔක්කොම වැරදි කාරයෝ ටික ගෙදරට අරන් එනවා රිමාන්ඩ් කරන්න වෙනදා මචං කියන ලෝයස්ලා ස්වාමීනි කියනවා :P

    මම එනකං මාසයක්ම එයාට බලය තියෙනවනේ..
    ඊටපස්සේ අහෝසි වෙනවා.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    වන්දියක් ගෙවන්න තියෙනවනං අනිවාර්යයෙන්ම ඒක රජය ගෙවනවා කවදාවත්ම නොගෙවා ඉන්නේ නෑ..
    එහෙම එකක් ඔයාට ලැබෙන්න තියෙනවන්ං අනිවාර්යයෙන්ම ඒක ලැබෙනව එ ගැන බයවෙන්න දෙයක් නෑ..


    එල එල අපේ ඉඩමක් තියනවා රජයට පවරගෙන අවුරුදු 30 ඇදිලා ඔන්න දැන් තක්සේරු වෙලා ආවා අවුරුදු 30 මුදල + 10% පොලිය ප්‍රාදේශිය සභාව තමයි පවර ගත්තේ දැන් කෝටි ගානක් වෙනවා මුදල මුන්ට සල්ලි තිනවද මන්ද ගෙවන්න
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මම එනකං මාසයක්ම එයාට බලය තියෙනවනේ..
    ඊටපස්සේ අහෝසි වෙනවා.


    ඔව් අපේ ලෝයර් ඇක්ටින් කරනවා Week end වල එහෙම මම ඉතින් දකිනවා සිද්දි එහේ ගියාම.මෙහේ නම් ලෝයස්ලා කිහිප දෙනක්ම ඇක්ටින් ඉන්නවා මාරුවෙන් මාරුවට.මිනීමැරුමක් උනොත් යන්න වෙනවා නේද ඇක්ටින් කරන අතරේ :baffled:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    හප්ප එහෙම ෆොටෝ ගගහ අවිදින්නේ නෑ මම සිංහලයෝ..
    අපේ තාත්තට කිරියේ අකවුන්ට් එකක් හදල දුන්නනං හරි ඒකට..
    පාරේ බල්ලෙක් ගියත් උගෙත් ෆොටෝ එකක් ගහනවා.
    ගෙදර එද්දි ෆොටෝ කෝටියක් විතර ගහලා..:rofl:
    Thaththa gatta photo tika aran podi description ekak ekka damu. Ara toblerine wala thiyana kandath thiyanna ehe neda :yes:
     

    thanujaka

    Well-known member
  • එල එල අපේ ඉඩමක් තියනවා රජයට පවරගෙන අවුරුදු 30 ඇදිලා ඔන්න දැන් තක්සේරු වෙලා ආවා අවුරුදු 30 මුදල + 10% පොලිය ප්‍රාදේශිය සභාව තමයි පවර ගත්තේ දැන් කෝටි ගානක් වෙනවා මුදල මුන්ට සල්ලි තිනවද මන්ද ගෙවන්න

    සල්ලි තියෙනවා අනිවාර්යයෙන්ම ගෙවයි..