~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපි හයිකින් එහෙම යද්දි හුගක් වෙලාවට පාරෙ බස් එකෙ කෝච්චියෙ එහෙම
    යන්නෙ.. ඕනෙ කරන ආයුද එහෙමත් බැක් පැක් වල අරන් යන්නෙ.. ලොකු පිහි තියනව.. හැබැයි කොපු වල දාල තියෙන්නෙ..තව වලස් ප්‍රහාරයක් ආවොත් යුස් කරන්න පෙපර් ස්ප්‍රේ එකක් අරන් යන්න කල්පනා කරන් ඉන්නව.. මේ දෙකටම ප්‍රශ්නයක් වෙයිද?
     
    thanujaka

    Well-known member
  • වාහන වල ගැරේජ් නම්බර් එක ගහන් හුගක් අය පාවිච්චි කරනවනෙ..
    අර රතු පාටින් තියන නම්බර් එක නේද මේක? 18 කියල පටන් ගන්නෙ..
    වාහන සේල් වලට තමාගෙ වෙන සේල් එකකට වාහනයක් අරන් යන්න නෙමේද ඕක තියෙන්නෙ?
    එක දවසයි නම් පාවිච්චි කරන්න පුලුවන් කොහොමද සමහර අය මේකෙන්ම වාහන අන්‍ රෙගිස්ට තියන් ඉදල එහෙම්ම විකුනන්නෙ?

    ඒ ෆෝම්ස් වලට දිනදාන්නේ නැතුව ගෙනල්ල..
    දින නොදා ගෙනත් අහු උනොත් දිනේ දාගන්නවා ටක්ගාලා..
     
    thanujaka

    Well-known member
  • අපි හයිකින් එහෙම යද්දි හුගක් වෙලාවට පාරෙ බස් එකෙ කෝච්චියෙ එහෙම
    යන්නෙ.. ඕනෙ කරන ආයුද එහෙමත් බැක් පැක් වල අරන් යන්නෙ.. ලොකු පිහි තියනව.. හැබැයි කොපු වල දාල තියෙන්නෙ..තව වලස් ප්‍රහාරයක් ආවොත් යුස් කරන්න පෙපර් ස්ප්‍රේ එකක් අරන් යන්න කල්පනා කරන් ඉන්නව.. මේ දෙකටම ප්‍රශ්නයක් වෙයිද?

    කවර් කරලා පිහි නං ගෙනිච්චට ප්‍රශ්නයක් නෑ..
    පෙපර් ස්ප්‍රේ භාවිතය තහනම්..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,002
    113
    Invalid
    කමක් නෑ ගහලා ගිහිල්ලා උඹ මුලින්ම පොලිසියේ එන්ට්‍රි එකක් දාපං..
    තව කරන්න දේවල් තියෙනවා බං ඒව උඹලට මෙතන කියල දෙන්න බෑ ඒව misuse කරන්න පුළුවන් නිසා..

    Video කරන එකද??
    අපි මිස් use කරන්නේ නෑ ඔන්න ඔහේ කියල දාන්න අය්යේ
    දැන් ස්කූටි පදින ගෑනුත් හෙන චන්ඩි වගේ පාරේ යන්නේ දැනුවත් වෙලා ඉන්න එක හොඳයි නේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කවර් කරලා පිහි නං ගෙනිච්චට ප්‍රශ්නයක් නෑ..
    පෙපර් ස්ප්‍රේ භාවිතය තහනම්..

    බෑග් එකක තිබිල අහු උනත් අවුල්ද?
     
    thanujaka

    Well-known member
  • Video කරන එකද??
    අපි මිස් use කරන්නේ නෑ ඔන්න ඔහේ කියල දාන්න අය්යේ
    දැන් ස්කූටි පදින ගෑනුත් හෙන චන්ඩි වගේ පාරේ යන්නේ දැනුවත් වෙලා ඉන්න එක හොඳයි නේ

    ඒව පබ්ලික් දාන්න බෑ බං..උඹල හිතුවට මේ දාන එවා උඹල විතරක් නෙමෙයි කියවන්නේ..
    ඉස්සර ලෝයර්ස්ල මට කතා කරලා කේස් දාලත් තියෙනවා නොමිලේ ඇඩ්වයිස් දෙනවා කියලා..

    ප්‍රශ්න වලින් පුළුවන් තරං වැලකිලා ඉන්න එක තමයි හොදම දේ..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒ ෆෝම්ස් වලට දිනදාන්නේ නැතුව ගෙනල්ල..
    දින නොදා ගෙනත් අහු උනොත් දිනේ දාගන්නවා ටක්ගාලා..

    එතකොට පාරෙ යද්දි පොලිසිය ඇල්ලුවොත් මොකද වෙන්නෙ?
    එවෙලෙ ටග්ගාල අද දිනය දැම්ම කියමු.. ඒත් නම්බර් ප්ලේට් එක
    බලල හරි දිනය හොයාගන්න බැරිද
     
    thanujaka

    Well-known member
  • එතකොට පාරෙ යද්දි පොලිසිය ඇල්ලුවොත් මොකද වෙන්නෙ?
    එවෙලෙ ටග්ගාල අද දිනය දැම්ම කියමු.. ඒත් නම්බර් ප්ලේට් එක
    බලල හරි දිනය හොයාගන්න බැරිද

    ඒකෙන් හොයන්න බෑ..
    ගරාජ් නම්බර් එක ඩොකියුමන්ට්ස් වල තමයි රෙජිස්ටර් කරල දෙන්නේ..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව් පෙපර් ස්ප්‍රේ කොහොමත් තහනම්..

    ගොඩක් ස්තූතියි මහේස්ත්‍රාත්තුමා... :)

    ඒකෙන් හොයන්න බෑ..
    ගරාජ් නම්බර් එක ඩොකියුමන්ට්ස් වල තමයි රෙජිස්ටර් කරල දෙන්නේ..

    ගරාජ් නම්බර් එකක් අපි ඉල්ලන ඕනෙම වෙලාවක ලබාගන්න පුලුවන්ද?

    මම කිව්වෙ වාහනයක් අපි ගද්දි ගරාජ් නම්බර් එකක් ඉල්ලන්න පුලුවන්ද
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    චෙක් තියෙනවනං ප්‍රශ්නයක් නෑ සල්ලි ගන්න පුළුවන්..
    පොලිස් එන්ට්‍රි එකක් දාල, නඩුවක් දාන්න..
    100%ක්ම නඩුවෙන් සල්ලි ගන්න පුළුවන් චෙක්ස් තියෙනවනං.
    ඉක්මණින්ම ඉවර වෙන නඩු ඕව එහෙම කල් ඇදෙන්නේ නෑ ඕව..

    Ape office eke ekak thiyenawa 2.6 million. Dan awurudu 3 thisse naduwa yanawa. Bounce una cheques man hithanne police baraye da koheda.
     
    thanujaka

    Well-known member
  • ගොඩක් ස්තූතියි මහේස්ත්‍රාත්තුමා... :)

    ගරාජ් නම්බර් එකක් අපි ඉල්ලන ඕනෙම වෙලාවක ලබාගන්න පුලුවන්ද?

    මම කිව්වෙ වාහනයක් අපි ගද්දි ගරාජ් නම්බර් එකක් ඉල්ලන්න පුලුවන්ද

    ඉල්ලන්න ඕන නෑ කොහොමත් ඒක දෙනවා..
     
    thanujaka

    Well-known member
  • Ape office eke ekak thiyenawa 2.6 million. Dan awurudu 3 thisse naduwa yanawa. Bounce una cheques man hithanne police baraye da koheda.

    මුදල වැඩිනං කොහොමත් කල්‍ යනවා..ශුවර් එකටම චෙක්ස් දීල ඇත්තේත් තනි කෙනෙක් නෙමෙ යිකම්පැනි එකක් වෙන්න් ඇති.
    තනි කෙනෙක් දීල නං ඔච්චර ක්ල් යන්න හේතුවක් නෑ ඒත් .
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    චෙක් තියෙනවනං ප්‍රශ්නයක් නෑ සල්ලි ගන්න පුළුවන්..
    පොලිස් එන්ට්‍රි එකක් දාල, නඩුවක් දාන්න..
    100%ක්ම නඩුවෙන් සල්ලි ගන්න පුළුවන් චෙක්ස් තියෙනවනං.
    ඉක්මණින්ම ඉවර වෙන නඩු ඕව එහෙම කල් ඇදෙන්නේ නෑ ඕව..

    මුදල වැඩිනං කොහොමත් කල්‍ යනවා..ශුවර් එකටම චෙක්ස් දීල ඇත්තේත් තනි කෙනෙක් නෙමෙ යිකම්පැනි එකක් වෙන්න් ඇති.
    තනි කෙනෙක් දීල නං ඔච්චර ක්ල් යන්න හේතුවක් නෑ ඒත් .

    Pharmacy ekak. U cheque didi badu aran. Polimata cheques tika return una. Sallith na baduth na. Man hithanne thama naduwa wibhaga wenne nadda koheda? Ekko u policiye unwa allagena inne.

    Me minihata puluwanda rata paninna mehema awasthawakadi? Oya samahara minissu karanne naya gaththa ekage wahanayak wage ekak ussan ena seen. Ewa illegal da?

    Thawa oya naya ekathu karana company wala thugs type eke un dekak anala salli genawa kiyala ahala thiyenawa. Wancha karayekta ehema karoth (e kiyanne ehema company ekakata bara deela api ganak gaththoth) apita prashnayak wenawada?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    කමක් නෑ ගහලා ගිහිල්ලා උඹ මුලින්ම පොලිසියේ එන්ට්‍රි එකක් දාපං..
    තව කරන්න දේවල් තියෙනවා බං ඒව උඹලට මෙතන කියල දෙන්න බෑ ඒව misuse කරන්න පුළුවන් නිසා..

    thank you. e tika mathaka thiyan innam. lankawe gaanu hathikare hithan inne un above the law kiyala. podda attan gema illanna kisi bayak na:sorry:
     
    thanujaka

    Well-known member
  • Pharmacy ekak. U cheque didi badu aran. Polimata cheques tika return una. Sallith na baduth na. Man hithanne thama naduwa wibhaga wenne nadda koheda? Ekko u policiye unwa allagena inne.

    Me minihata puluwanda rata paninna mehema awasthawakadi? Oya samahara minissu karanne naya gaththa ekage wahanayak wage ekak ussan ena seen. Ewa illegal da?

    Thawa oya naya ekathu karana company wala thugs type eke un dekak anala salli genawa kiyala ahala thiyenawa. Wancha karayekta ehema karoth (e kiyanne ehema company ekakata bara deela api ganak gaththoth) apita prashnayak wenawada?

    එහෙම වාහන උස්සන් එන්න බෑ ඒවා නීතිවිරෝධීයි..

    රට යන්න පුළුවන් ආයේ එන්න බෑ ඉතිං ආව ගමන් වරෙන්තුවෙන් පොලිසිය අල්ලගන්නවා..
    එහෙම පනී කියල සැකයක් තියෙනවනං උසාවි දාල වාරණ නියෝගයක් ගන්න පුළුවන් රට යන එකට විරුද්ධව..

    තර්ඩ් පාර්ටි මනී රිකවරි කරන අය ඉන්නවා.. නමුත් එහෙම කම්පැනි නෑ මිනිස්සු තමයි ඉන්නේ නමුත් එහෙම කරන එකත් නීතිවිරෝධීයි..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් බං අපි දැන් එක්ස්පයර්ඩ් කුකුල්ලු..මගෙත් මේ 10 යන්නේ..මේකෙම නාකිවෙලා යකෝ..:lol:
    ඉස්සර අතාල් ත්‍රෙඩ් තාම ලොග් වෙලා කියෝනව..:(

    haiyooo danui note une pahugiya august walata mama awillath awrudu 10 panna :sorry: anatha karala thadi thread ekak danna haduwe miss unaa :sorry: