DAMRO pantry cupboards හොදද?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මචන් දම්රෝ එකේ තියෙන පැන්ට්‍රි කබඩ්ස් හොදද?දාපු කවුරු හරි ඉන්නවනම් කියපන්කො..look එකේ නම් අවුලක් නැහැ.ගාණත් ෂේප් හැබැයි.:love:.


    tZh0MU3.jpg


    LW2zzzB.jpg


    rp8rvoH.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Prices කොහොමද මචො. මමත් මේදවස් වල හොයනවා,

    ලක්ෂ දෙකත් තුනත් අතර බන්.ඊට අඩුවෙනුත් තියෙනවා ඒවා නම් එච්චර හරි නැහැ.උන් ඇවිල්ලා මැනලා බලලා තමා හරියටම ගාන කියන්නේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    gana kohomada machan . me full set ekatama?

    හරියටම ගාන කියන්නේ ඇවිල්ලා බැලුවට පස්සේ කිව්වා බන්.ඔව් ෆුල් සෙට් එක තමා.ගෙවන්න ගන්නත් පුළුවන්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Mokakda danna materiel eka? durability ehema

    මම නම් ගන්න ඉන්නේ ලී එක.ප්ලාස්ටික් වර්ගේකින් හදන එකකුත් තියෙනවා.මේ තියෙන්නේ ඒක.කලර්ස් තියෙනවා තෝරගන්න.

    LW2zzzB.jpg
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    2 yearsne ban warranty eeta passe owa gullo gahuwoth??lock hinges ehema kadunoth kauda waga kiyanne?? adua 5 years wath warranty tiyana aluminum ekak gahanna.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මම නම් ගන්න ඉන්නේ ලී එක.ප්ලාස්ටික් වර්ගේකින් හදන එකකුත් තියෙනවා.මේ තියෙන්නේ ඒක.කලර්ස් තියෙනවා තෝරගන්න.


    Too risky bro go for a aluminium one
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එච්චර හරි නෑ බන්.අපේ ගෙදර තියෙනවා.අරන් අවුරුදු දෙකක් විතර අති.දැනටම දොරවල් ඈත්වෙලා.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    mekai scene eka. damro furniture wage owat gahanne same mdf bord eken ne. badu kochara hoda unat inna side ekai usage anuwa tama hodada nadda teerane wenne.

    tip top clean ekata, kisima barak dan natuwa, watura binduwak wat halan natuwa, oil binduwak wat spill karan natuwa, cupboard wadiya haiyen arinne wahanne natuwa patteta tiyagena hitiyot sahena kalak tiyei

    damro kohomat hoda weight ekak dammot waka gahanawa tika kalekin
    inna side eka anuradapure wage rasnei nam et case


    hoda kalpawattmak oni nam dan aluminium tianawa kisi aulak na, diran na