මචන් දම්රෝ එකේ තියෙන පැන්ට්රි කබඩ්ස් හොදද?දාපු කවුරු හරි ඉන්නවනම් කියපන්කො..look එකේ නම් අවුලක් නැහැ.ගාණත් ෂේප් හැබැයි.
.
.
.
Prices කොහොමද මචො. මමත් මේදවස් වල හොයනවා,
gana kohomada machan . me full set ekatama?
Mokakda danna materiel eka? durability ehema
මම නම් ගන්න ඉන්නේ ලී එක.ප්ලාස්ටික් වර්ගේකින් හදන එකකුත් තියෙනවා.මේ තියෙන්නේ ඒක.කලර්ස් තියෙනවා තෝරගන්න.
gaana aduyi, ath chora ban, okath ekai singer ekath ekai
kalpavathma saha lassanata vadaa salli nam vatinne, gahapan..

එච්චර හරි නෑ බන්.අපේ ගෙදර තියෙනවා.අරන් අවුරුදු දෙකක් විතර අති.දැනටම දොරවල් ඈත්වෙලා.
