~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • ඒ සයිඩ් එකේ හුගක් පොල් වතුනෙ තියෙන්නෙ...
    අපි ඒ ඉඩමක් අරන් අර වගේ වගා ඉඩමක් විදිහට ඩිවලොප් කරනව කියමු..
    එතකොට දීර්ග කාලීන දෙයක්නෙ.. විකුනන්ඩ බලාපොරොත්තුවක් නෑ නම්.. වෙන අවුලක්
    වෙන්නෙ නැද්ද? ඒ ඉඩමක් ගත්ත කියල? සාමාන්‍ය ඉඩමක් අපි ගත්ත වගේ අපේ
    අයිතිය අපිට තියනව නේද?

    ඔව් ඔව්.. පාවිච්චි කරන්න කිසිම අවුලක් නෑ.. ලොකු වගාවක් විදිහට සංවර්ධනය කරලා පරම්පරාවට දෙන්න හොදයි..
    විකිණමේ ලොකු අපේක්ෂාවක් නැත්තං ගන්න මාර්කට් එකේ මිලට වඩා හුගක් අඩුවෙන් යනව ඔය ඉඩම් ගන්න පුළුවන්
     

    thanujaka

    Well-known member
  • Company ekakata legal entity ekak widihata salakanawane. Ethakota company eke ekek athin waraddak una.. like excavator ekak waradila swing wela geyak kaduna eha watte ekage. Ethakota uta mala panala policy yanne excavator driver or company owner ge nama kiyaaganane. Ethakota policiye entry danneth e minissunge nam walatane. Dan oka api kohomada kiyanne api company ekak. Dana complaint ekak company name ekata daganna ape nam adala karagamnepa ewa makala danna kiyala policiyata gihin kiwwama un karanawada nattan usawi dammama eeka kiyala case eka company namata maru karaganna wenawada

    එහෙම වෙනස් කරන්න බෑ.. අයිතිකාරයන්ගේ නමට පැමිණිල්ල දැම්මොත් නඩුව යන්නේ පුද්ගලික නම් වලින්..
    සමාගමක් නං අධ්‍යක්ෂවරුන්ගේ නම් වලට පැමිණිලි කලොත් ඒ නම් වලින් තමා නඩුව යන්නේ..
    ඒක ආයේ වෙනස් කරන්න බෑ..
    හුගක් අය නඩු දාද්දි උනත් කම්පැනි නමට නඩුදාන්නේ නෑ ලොක්ක්නටත් වදයක් වෙන්න කෙලින්ම පර්සනල් නේම් එකට නඩු දානවා.. ඒකට කරන්න දෙයක් නෑ..
    ඒක ආයෙ හරවන්න බෑ..
     

    thanujaka

    Well-known member
  • අන්තිම ප්‍රස්නෙ

    ප්‍රයිවෙට් ලිමිටඩ් කම්පැණි කිහිපයක අධයක්ෂ මණ්ඩලයෙ ඉන්න නීතියෙන් බාධාවක් තියද?


    Uba kohe hari wada karanawanam eke employment contract eke kiyala thiyanawanam wena occupation ekak karanna ba kiyala ethakota ba.

    මේක හරි..
     

    thanujaka

    Well-known member
  • නිවාඩු කාලෙන් කොටසක් අරං එළකිරි ජනයාට කළ සේවයට විනිසුරුතුමාට බොහෝම පිං.
    අදින් ඇරඹෙන විදේශ සංචාරය ඇතුළු
    ඔබේ සියලු අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.

    තෙරුවන්සරණයි!

    ඔයගොල්ලෝ හැමෝගෙමත් ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    ජයවේවා..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම වෙනස් කරන්න බෑ.. අයිතිකාරයන්ගේ නමට පැමිණිල්ල දැම්මොත් නඩුව යන්නේ පුද්ගලික නම් වලින්..
    සමාගමක් නං අධ්‍යක්ෂවරුන්ගේ නම් වලට පැමිණිලි කලොත් ඒ නම් වලින් තමා නඩුව යන්නේ..
    ඒක ආයේ වෙනස් කරන්න බෑ..
    හුගක් අය නඩු දාද්දි උනත් කම්පැනි නමට නඩුදාන්නේ නෑ ලොක්ක්නටත් වදයක් වෙන්න කෙලින්ම පර්සනල් නේම් එකට නඩු දානවා.. ඒකට කරන්න දෙයක් නෑ..
    ඒක ආයෙ හරවන්න බෑ..
    Ithin company eke capacity eken nam waradda une company eke employee ta karanna deyak nane. Company ekata e naithika pudgala bhawaya thiyana nisane minissu company danne. Ewa ethakota adala karagannathuwa naduwa watune employeege personal name ekatanam company ekata waradda or naduwa absorb karagana employee wa berafanna barida? Rajya ayathana wala oka unoth neethiyenma adala rajya sewakayata nadu danna bane neethipathi ta misak. Etgakota ehema cover ekak company ekakata thiyanawa kiyala text book wala thibbata eka practically adala na wageda:angry::sorry:
     

    thanujaka

    Well-known member
  • Skii parak dapan puluwannam. Ice skating karala balapan adi 2n 2ta watenda puluwan. :rofl:
    It's not cold enough though. :(

    වයිෆ් තමා ඔය සේරම ප්ලෑන් ගහල හොටෙල් බුක් කරලා ඔය වැඩ ඔක්කොම කලේ.
    අලි CR පිටුවක ලිස්ට් එකක්ම ලියන් ඉන්නවා මොනවදෝ මන්ද ගියවෙලේ ඉදං පිස්සු බල්ලෝ වගේ එහෙ මෙහෙ දුවන්න වෙයිද කියල මම මේ කල්පනා කරේ..:rofl:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වයිෆ් තමා ඔය සේරම ප්ලෑන් ගහල හොටෙල් බුක් කරලා ඔය වැඩ ඔක්කොම කලේ.
    අලි CR පිටුවක ලිස්ට් එකක්ම ලියන් ඉන්නවා මොනවදෝ මන්ද ගියවෙලේ ඉදං පිස්සු බල්ලෝ වගේ එහෙ මෙහෙ දුවන්න වෙයිද කියල මම මේ කල්පනා කරේ..:rofl:

    :rofl::rofl:
    Kochchara kalekatada yanne?
    Man Switzerland gihin na. Gihin balanda one kohomada kiyala. Patta wiyadam athi habai.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ඒ ගොල්ලෝ එයාර්පෝර්ට් එකට වෙනකං විතරයි එන්නේ.. ඊටපස්සේ හැරිලා යනවා..:P
    ඉතින් පිටරටකදී කරදරයක් උනොත් එහෙම කවුද වගකියන්නේ. තරහකාරයෙක්ට පිටරටකදී වැඩක් සෙට් කරන්න පුළුවන් නෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිවාඩු කාලෙන් කොටසක් අරං එළකිරි ජනයාට කළ සේවයට විනිසුරුතුමාට බොහෝම පිං.
    අදින් ඇරඹෙන විදේශ සංචාරය ඇතුළු ඔබේ සියලු අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.
    තෙරුවන්සරණයි!