ඒ සයිඩ් එකේ හුගක් පොල් වතුනෙ තියෙන්නෙ...
අපි ඒ ඉඩමක් අරන් අර වගේ වගා ඉඩමක් විදිහට ඩිවලොප් කරනව කියමු..
එතකොට දීර්ග කාලීන දෙයක්නෙ.. විකුනන්ඩ බලාපොරොත්තුවක් නෑ නම්.. වෙන අවුලක්
වෙන්නෙ නැද්ද? ඒ ඉඩමක් ගත්ත කියල? සාමාන්‍ය ඉඩමක් අපි ගත්ත වගේ අපේ
අයිතිය අපිට තියනව නේද?
ඔව් ඔව්.. පාවිච්චි කරන්න කිසිම අවුලක් නෑ.. ලොකු වගාවක් විදිහට සංවර්ධනය කරලා පරම්පරාවට දෙන්න හොදයි..
විකිණමේ ලොකු අපේක්ෂාවක් නැත්තං ගන්න මාර්කට් එකේ මිලට වඩා හුගක් අඩුවෙන් යනව ඔය ඉඩම් ගන්න පුළුවන්




