බැදලා උබලා දෙන්නට depression ගැන කතා කරකර ඉන්න පුලුවන් දෙන්නටම depression වැඩි උනාම ඩිස්ට ඩිඩින් පාරක් දාපන් එතකොට හරියයි
ඕං කිවුවා ඉතිං

බැදලා උබලා දෙන්නට depression ගැන කතා කරකර ඉන්න පුලුවන් දෙන්නටම depression වැඩි උනාම ඩිස්ට ඩිඩින් පාරක් දාපන් එතකොට හරියයි

ඔව් නේ බන්...
මොනා උනත් මම වගේ හිතන කෙල්ලෙක් හිටිය නම් හරි...
උබත් පත්තරේ දාපන් එහෙනම් pessimistic, anti natalist, Naturalist ගල්ලමෙක් ඕනේ කියල...![]()

Game Gahapan. Offline Neme Online![]()


මටත් ඔය ප්‍රශ්නෙම තමා තියෙන්නේ, තේ බිව්වත් පැය 2,3 shape


90%ම හරි
ඒක තමා කියන්නෙ ඒ කොල්ලො කැමති ඔය උබ ඉන්න විදිහට උබ ඒක වෙනස් කරන්න ගියාම උන්ට එපා වෙනවා......
එකම අදහස් තියන දෙන්නෙක්ට එකට ඉන්න බෑ

නෑ බන්..කෙල්ල මුලින් කැමති උනාට පස්සේ උන්ට අවුල් යනවා මම social නැති නිසා..
![]()
හොදට කල්පනා කරලා බලන්න ඔයාට කෙල්ල කැමති වෙනකොට හිටපු විදිහමද ඔයා කෙල්ලෙ අකමැතිවෙනකොට හිටියෙ කියලා............
වෙනසක් කරේ නෑ බන්...
උබ කියන එක හරි බන්...හබැයි මෙතැනදී වෙන හේතුත් බලපෑවා...


උබට බන් කරන්න තියන හොදම දේ කොහොම හරි ව්‍යායාම කරපං... අනිත් එක හොදට කාපන්.. සමහර මිනරල්ස් අඩු උනාමත් ඔහොම වෙනවා... උබ දැන්මම මොනා හරි කරපන් බන් සමහර විට ඔහොම ඉදල depression ලෙවල් එකට එන්න පුළුවන්, ඒකයි.. එක දරාගන්න අමාරු දුකක් බන්..
