~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දින 15ක් පුරා 900කට අධික රිප්ලයි ප්‍රමාණයකින් ඔන්න ඔගොල්ලොන්ගේ සියළුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු මම ලබා දීල තියෙනවා..
    මම නැති කාල සිමාවේ ඔගොල්ලන්ට යම් ප්‍රශ්නයක් පැන නගිනවද, ඉන් බහුතරයකට පිළිතුරු මේ ත්‍රෙඩ් එකේ තියෙනවා..
    ඒ නිසා ඔන්න දැන් මම නැති අඩුවක් කට්ටියට දැනෙන එකක් නෑ..
    එහෙනං මේ ත්‍රෙඩ් එකට පිළිතුරු සැපයීම නිල වශයෙන් මම මෙතෙකින් සමාප්ත කරනවා...
    ලබන වසරේදී නැවතත් ඕගොල්ලෝ මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඔන්න එහෙනං මම දැන් ලොග් අවුට් වෙනවා..
    තෙරුවන් සරණයි සියළුම මගේ එලකිරි සහෝදර සහෝදරියන්ට..
    ජයවේවා..

    එළ එළ මේ කරපු මෙහෙවර අමිලයි. මං හිතනව මේ ත්‍රේඩ් එක විශේෂයක් කරල තියාගන්න හැකියාව ලැබෙයි කියල. ස්තූතියි එළකිරිවාසීන් වෙනුවෙන් ඔබතුමාගෙ කාලය කැපකරාට.

    පරිසමින් ගිහින් එන්න. :D
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දින 15ක් පුරා 900කට අධික රිප්ලයි ප්‍රමාණයකින් ඔන්න ඔගොල්ලොන්ගේ සියළුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු මම ලබා දීල තියෙනවා..
    මම නැති කාල සිමාවේ ඔගොල්ලන්ට යම් ප්‍රශ්නයක් පැන නගිනවද, ඉන් බහුතරයකට පිළිතුරු මේ ත්‍රෙඩ් එකේ තියෙනවා..
    ඒ නිසා ඔන්න දැන් මම නැති අඩුවක් කට්ටියට දැනෙන එකක් නෑ..
    එහෙනං මේ ත්‍රෙඩ් එකට පිළිතුරු සැපයීම නිල වශයෙන් මම මෙතෙකින් සමාප්ත කරනවා...
    ලබන වසරේදී නැවතත් ඕගොල්ලෝ මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඔන්න එහෙනං මම දැන් ලොග් අවුට් වෙනවා..
    තෙරුවන් සරණයි සියළුම මගේ එලකිරි සහෝදර සහෝදරියන්ට..
    ජයවේවා..

    jaya weawa parisamin gehin enna trip eka budu saranai.
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    තෙරුවන් සරණයි.... :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    දින 15ක් පුරා 900කට අධික රිප්ලයි ප්‍රමාණයකින් ඔන්න ඔගොල්ලොන්ගේ සියළුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු මම ලබා දීල තියෙනවා..
    මම නැති කාල සිමාවේ ඔගොල්ලන්ට යම් ප්‍රශ්නයක් පැන නගිනවද, ඉන් බහුතරයකට පිළිතුරු මේ ත්‍රෙඩ් එකේ තියෙනවා..
    ඒ නිසා ඔන්න දැන් මම නැති අඩුවක් කට්ටියට දැනෙන එකක් නෑ..
    එහෙනං මේ ත්‍රෙඩ් එකට පිළිතුරු සැපයීම නිල වශයෙන් මම මෙතෙකින් සමාප්ත කරනවා...
    ලබන වසරේදී නැවතත් ඕගොල්ලෝ මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඔන්න එහෙනං මම දැන් ලොග් අවුට් වෙනවා..
    තෙරුවන් සරණයි සියළුම මගේ එලකිරි සහෝදර සහෝදරියන්ට..
    ජයවේවා..
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309

    අහන්න තරම් ප්‍රශ්නයක් තිබුනෙ නැතත් මේ කරපු සේවය/ කිසිම ලෝභ කමක් නැතුව බෙදල දුන්න දැනුම ගැන අනේක වාරයක් ස්තුතිය සහෝදරයා
    සුභ ගමන් !!!
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බොහෝම ස්තුතියි බොහෝම පින් අපිව නිතිය ගැන දැනුවත් කරාට!! තෙරැවන් සරණයි!!! පරිස්සමෙන් ගිහින් එන්ජෝයි කරලා ආපහු එන්න හොදේ!!!:D:D
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දින 15ක් පුරා 900කට අධික රිප්ලයි ප්‍රමාණයකින් ඔන්න ඔගොල්ලොන්ගේ සියළුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු මම ලබා දීල තියෙනවා..
    මම නැති කාල සිමාවේ ඔගොල්ලන්ට යම් ප්‍රශ්නයක් පැන නගිනවද, ඉන් බහුතරයකට පිළිතුරු මේ ත්‍රෙඩ් එකේ තියෙනවා..
    ඒ නිසා ඔන්න දැන් මම නැති අඩුවක් කට්ටියට දැනෙන එකක් නෑ..
    එහෙනං මේ ත්‍රෙඩ් එකට පිළිතුරු සැපයීම නිල වශයෙන් මම මෙතෙකින් සමාප්ත කරනවා...
    ලබන වසරේදී නැවතත් ඕගොල්ලෝ මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඔන්න එහෙනං මම දැන් ලොග් අවුට් වෙනවා..
    තෙරුවන් සරණයි සියළුම මගේ එලකිරි සහෝදර සහෝදරියන්ට..
    ජයවේවා..

    Thank you very much for all your effort your honour
    One of the best professionals in the field. Even my best friends who are law students does not offer any kind of help when asked with law matters. They simply say they are not sure yet. Learned alot by reading this thread. Waiting for next years thread :yes:

    Enjoy your trip and happy travels :cool:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    දින 15ක් පුරා 900කට අධික රිප්ලයි ප්‍රමාණයකින් ඔන්න ඔගොල්ලොන්ගේ සියළුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු මම ලබා දීල තියෙනවා..
    මම නැති කාල සිමාවේ ඔගොල්ලන්ට යම් ප්‍රශ්නයක් පැන නගිනවද, ඉන් බහුතරයකට පිළිතුරු මේ ත්‍රෙඩ් එකේ තියෙනවා..
    ඒ නිසා ඔන්න දැන් මම නැති අඩුවක් කට්ටියට දැනෙන එකක් නෑ..
    එහෙනං මේ ත්‍රෙඩ් එකට පිළිතුරු සැපයීම නිල වශයෙන් මම මෙතෙකින් සමාප්ත කරනවා...
    ලබන වසරේදී නැවතත් ඕගොල්ලෝ මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඔන්න එහෙනං මම දැන් ලොග් අවුට් වෙනවා..
    තෙරුවන් සරණයි සියළුම මගේ එලකිරි සහෝදර සහෝදරියන්ට..
    ජයවේවා..

    ඔබගේ මේ උතුම් ක්‍රියාවට මගේ හදපිරි ස්තූතිය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    දින 15ක් පුරා 900කට අධික රිප්ලයි ප්‍රමාණයකින් ඔන්න ඔගොල්ලොන්ගේ සියළුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු මම ලබා දීල තියෙනවා..
    මම නැති කාල සිමාවේ ඔගොල්ලන්ට යම් ප්‍රශ්නයක් පැන නගිනවද, ඉන් බහුතරයකට පිළිතුරු මේ ත්‍රෙඩ් එකේ තියෙනවා..
    ඒ නිසා ඔන්න දැන් මම නැති අඩුවක් කට්ටියට දැනෙන එකක් නෑ..
    එහෙනං මේ ත්‍රෙඩ් එකට පිළිතුරු සැපයීම නිල වශයෙන් මම මෙතෙකින් සමාප්ත කරනවා...
    ලබන වසරේදී නැවතත් ඕගොල්ලෝ මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඔන්න එහෙනං මම දැන් ලොග් අවුට් වෙනවා..
    තෙරුවන් සරණයි සියළුම මගේ එලකිරි සහෝදර සහෝදරියන්ට..
    ජයවේවා..

    Thank you for the great service.
    Happy Vacation..
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔව් කලින් ඇත්තටම විනිසුරුවරුන්ට බලපෑම් ආවා.. ආණ්ඩුවේ ප්‍රබල ප්‍රාර්ශව වල අයගේ නඩු යනකොට ලොකු පුටුවල ඉන්න කට්ටිය සෑහෙන ඒවට බලපෑම් කලා.. ඒ කාලය තුල අධිකරණය කියන එක අන්තිම දූෂිත තැනක් බවට පත් උනා..පාලකය කවුද කියන්න අවශ්‍ය නෑනේ..
    නමුත් මම මෛත්‍රීගේ දකින එකම හොදේ තමා ඒක, ජීවිතේට උසාවියට බලපෑම් කලේ නෑ.. මිනිහගේ බලතල පාවිච්චි කරල කවදාවත් අයුතු විදිහට විනිසුරුවරුන්ව මෙහෙයවන්න උත්සහ කලේ නෑ..
    අනිත් දේවල් නං මම දන්නේ නෑ හැබැයි ඒ දේටනං මිනිහට ප්‍රශංසා කරන්න ඕනේ..

    :):):yes::yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    දින 15ක් පුරා 900කට අධික රිප්ලයි ප්‍රමාණයකින් ඔන්න ඔගොල්ලොන්ගේ සියළුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු මම ලබා දීල තියෙනවා..
    මම නැති කාල සිමාවේ ඔගොල්ලන්ට යම් ප්‍රශ්නයක් පැන නගිනවද, ඉන් බහුතරයකට පිළිතුරු මේ ත්‍රෙඩ් එකේ තියෙනවා..
    ඒ නිසා ඔන්න දැන් මම නැති අඩුවක් කට්ටියට දැනෙන එකක් නෑ..
    එහෙනං මේ ත්‍රෙඩ් එකට පිළිතුරු සැපයීම නිල වශයෙන් මම මෙතෙකින් සමාප්ත කරනවා...
    ලබන වසරේදී නැවතත් ඕගොල්ලෝ මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඔන්න එහෙනං මම දැන් ලොග් අවුට් වෙනවා..
    තෙරුවන් සරණයි සියළුම මගේ එලකිරි සහෝදර සහෝදරියන්ට..
    ජයවේවා..

    ස්තුතියි මචං….නීතිය වල් වැදෙන යුගයක යම් තරමක් හෝ අපේ පරපුර නීතිය ගැන දැනුවත් කරන ඔබ වැනි මිනිසුන් යුගයේ අවශ්‍යතාවයක්.දවසක මේ රටේ CJ වීමට වරම් ලැබේවා !!!
     
    Mar 9, 2010
    432
    16
    0

    කිරියේ නමින් තනුජක අපි හැම ....... දන්න
    විනිසුරුතුමෙකි රට තොට පැන ... විසදන්න
    මෙතුවක් ඔබෙන් වූ සේවය ........ අගයන්න
    මේ සිව් වදන් හැකි අයුරින් ......... පිළිගන්න

    හැකි හැම වෙලාවෙම ලොග්වී හිද ........ ඔන්න
    කල සේවයත් වචනින් බැහැ ............ පවසන්න
    ඔබ වැනි උතුම් කෙනෙකුගේ ඇසුරෙහි ... ඉන්න
    පතනෙමි යළිත් ඔබ මෙහිදිම .......... හමුවන්න

    නීතිය වල් වැදුනු බව හැම .......... පිලිගන්න
    මතයක් ගොඩ නැගී ඇත දැන් නම් ... ඔන්න
    කාටත් පොදුවේ එක නීතිය ඇති .... වෙන්න
    ඔබගේ රාජකාරිය කරගෙන ............ යන්න

    මත් රකුසන්නව අප රට තුල .... පතුරන්න
    දරනා ප්‍රයත්නය බැහැ නොව .... වලකන්න
    උන් හට ඉඩ නොදී ලෝකය ..... වනසන්න
    හැකි උපරිමෙන් දැඩි දඩුවම් ..... පමුණන්න

    කිරියේ ඔබ සිටින කාලය තුල ................ ඔන්න
    වරදක් උනා නම් සමාව ලැබ ................ දෙන්න
    ඔබ මෙහි නොමැති බව කාටත් ... නොහැගෙන්න
    ඉද හිටලවත් එලකිරියට ගොඩ ............. වෙන්න

    Hats-off-gif.gif
    බොහොම ස්තූතියි කරපු අගය කිරීම ගැන..
    හදවතින්ම සතුටු වෙනවා..
    මට ජීවීතේට මේ වගේ කවියකින් අගය කිරීමක් හම්බ උනාමයි..
    මේකේ ස්ක්‍රීන්ශොට් එකක් ගහගෙන ෆෝන් එකේ වෝල්පේපර් එකට දාගන්නවා..:cool:
    මහෙස්ත්‍රාත්තුමනි ඔබගේ නිහතාමානී කම ගැන අපිට, ඒ කියන්නේ එපේ එලකිරියට හරි අඩම්බරයක්, ඒ වගේම චතුවෝ උබගේ කවියට එතුමා දීපු වටිනාකමටත් අපිට හරි සතුටුයි. උබලා දෙන්නම නියම ඩයල් දෙකක්.
     
    Mar 9, 2010
    432
    16
    0
    දින 15ක් පුරා 900කට අධික රිප්ලයි ප්‍රමාණයකින් ඔන්න ඔගොල්ලොන්ගේ සියළුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු මම ලබා දීල තියෙනවා..
    මම නැති කාල සිමාවේ ඔගොල්ලන්ට යම් ප්‍රශ්නයක් පැන නගිනවද, ඉන් බහුතරයකට පිළිතුරු මේ ත්‍රෙඩ් එකේ තියෙනවා..
    ඒ නිසා ඔන්න දැන් මම නැති අඩුවක් කට්ටියට දැනෙන එකක් නෑ..
    එහෙනං මේ ත්‍රෙඩ් එකට පිළිතුරු සැපයීම නිල වශයෙන් මම මෙතෙකින් සමාප්ත කරනවා...
    ලබන වසරේදී නැවතත් ඕගොල්ලෝ මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඔන්න එහෙනං මම දැන් ලොග් අවුට් වෙනවා..
    තෙරුවන් සරණයි සියළුම මගේ එලකිරි සහෝදර සහෝදරියන්ට..
    ජයවේවා..
    කිරියේ නමින් තනුජක අපි හැම ....... දන්න
    විනිසුරුතුමෙකි රට තොට පැන ... විසදන්න
    මෙතුවක් ඔබෙන් වූ සේවය ........ අගයන්න
    මේ සිව් වදන් හැකි අයුරින් ......... පිළිගන්න

    හැකි හැම වෙලාවෙම ලොග්වී හිද ........ ඔන්න
    කල සේවයත් වචනින් බැහැ ............ පවසන්න
    ඔබ වැනි උතුම් කෙනෙකුගේ ඇසුරෙහි ... ඉන්න
    පතනෙමි යළිත් ඔබ මෙහිදිම .......... හමුවන්න

    නීතිය වල් වැදුනු බව හැම .......... පිලිගන්න
    මතයක් ගොඩ නැගී ඇත දැන් නම් ... ඔන්න
    කාටත් පොදුවේ එක නීතිය ඇති .... වෙන්න
    ඔබගේ රාජකාරිය කරගෙන ............ යන්න

    මත් රකුසන්නව අප රට තුල .... පතුරන්න
    දරනා ප්‍රයත්නය බැහැ නොව .... වලකන්න
    උන් හට ඉඩ නොදී ලෝකය ..... වනසන්න
    හැකි උපරිමෙන් දැඩි දඩුවම් ..... පමුණන්න

    කිරියේ ඔබ සිටින කාලය තුල ................ ඔන්න
    වරදක් උනා නම් සමාව ලැබ ................ දෙන්න
    ඔබ මෙහි නොමැති බව කාටත් ... නොහැගෙන්න
    ඉද හිටලවත් එලකිරියට ගොඩ ............. වෙන්න

    Hats-off-gif.gif

    avatar48903_1.gif

    chathupatiya