I not planned. He want to go foreign. So i only help him with my money. He has not money that time. So i give.

ඒ කියන්නෙ ඉඳල උඹ ඒගොල්ලන්ට වැඩේ දීල![]()
![]()
![]()
නෑ මමයි මල්ලියි විතරයි පවුලෙ..
Mage nam adahasa amma tatta unath wachaneta pitu paawoth halala daanna oni...
Ubata pahadiliwama asadaranayak wela thiyenwa....
Mama machn dakka law help ekak dena post ekak...
Anna eka hoyagena reply ekak daanna...
Ubata saadaranayak labei neethi margen katayuthu kalaoth....
Ammalata depala ayithi unata ube wishwasya kaduwa kiyala mokak hari kara ganna puluwn wei..
බොරු කියන්න එපා... පොඩි කාලේ උන්ව මරල දැම්ම නේද ?
හිටියත් එහෙම කරන්නේ නෑ නැති එක වඩා හොදයි.
පවුලේ දේ පිට යනවා නැත්තං

ඉතිං බං උඹට මල්ලිව බඳින්න තිබ්බනෙ. එහෙනං එක බිං අඟලක් පිට යන්නෑ![]()

ඒ මයෙ මල්ලිනෙ.
මම ප්රශ්නෙක ඉන්නව. උබල මාව ඒ අස්සේ සරදමට ගන්නව.


A 31 year old son, suspected of killing his father (61) & mother (56), arrested from Bataduwa, Galle: Police-Hiru News
මේ උඹ එහෙම නෙමෙයි නේද?අද News වල දැක්කේ.
![]()
නෑ යකෝ සිරාවට කිව්වෙ. එහෙනං උඹේ දෑවැද්ද මල්ලිට, මල්ලිගෙ දෑවැද්ද උඹට![]()
එතකොට පවුලේ දෙපලම කැරකෙනවනේ.
දැන් මට නෝනගේ දේපලත් ලැබුනනේ..
ගේකුත් ලැබුනා වතු 4ක් ලැබුනා..
තියෙන දේවල වැඩිදියුනු කරන්න තමා හැමතිස්සෙම බලන්න ඔනැත්තෙ
ඇයි ගෑනිගේ කාර් එක
වාහනයක් පොරොන්දු උනා නෝනගේ තාත්ත අරන් දෙනවා කියල හැබැයි ඒක කලේ නෑ. නෝනට කියනවා සැරෙන් සැරේ තාත්තට ඒක මතක් කරන්න කියල. එ උනට සුබ පිලිතුරක් තාම නෑ .


උබ වගේ උන්ව බදින ගෑනු පවු බන්...
btw,,, නංගිලව පොඩි කාලේ මැරුවේ නැත්තන් උන්ට මොකක්ද කරේ කියපන්කො...![]()