මම මොකද්ද කරන්න ඕනේ දැන්

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
Mage nam adahasa amma tatta unath wachaneta pitu paawoth halala daanna oni...

Ubata pahadiliwama asadaranayak wela thiyenwa....

Mama machn dakka law help ekak dena post ekak...

Anna eka hoyagena reply ekak daanna...

Ubata saadaranayak labei neethi margen katayuthu kalaoth....

Ammalata depala ayithi unata ube wishwasya kaduwa kiyala mokak hari kara ganna puluwn wei..

අන්න මේකයි කාරිය කෙරෙන්න ඕනේ.
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිටියත් එහෙම කරන්නේ නෑ නැති එක වඩා හොදයි.
    පවුලේ දේ පිට යනවා නැත්තං

    ඉතිං බං උඹට මල්ලිව බඳින්න තිබ්බනෙ. එහෙනං එක බිං අඟලක් පිට යන්නෑ :baffled:
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    A 31 year old son, suspected of killing his father (61) & mother (56), arrested from Bataduwa, Galle: Police-Hiru News

    මේ උඹ එහෙම නෙමෙයි නේද?අද News වල දැක්කේ.:dull::nerd:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ මයෙ මල්ලිනෙ.
    මම ප්‍රශ්නෙක ඉන්නව. උබල මාව ඒ අස්සේ සරදමට ගන්නව.

    :lol: :lol:
    නෑ යකෝ සිරාවට කිව්වෙ. එහෙනං උඹේ දෑවැද්ද මල්ලිට, මල්ලිගෙ දෑවැද්ද උඹට :lol:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    A 31 year old son, suspected of killing his father (61) & mother (56), arrested from Bataduwa, Galle: Police-Hiru News

    මේ උඹ එහෙම නෙමෙයි නේද?අද News වල දැක්කේ.:dull::nerd:

    ඔය දකුණේ උන්.
    කරාවො තමයි ඔහොම මිනීමරන්නේ.
    උන් පහත් මිනිස්සුනෙ. ජරා ජතියෙ උන් ඔහොම තමයි
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    :lol: :lol:
    නෑ යකෝ සිරාවට කිව්වෙ. එහෙනං උඹේ දෑවැද්ද මල්ලිට, මල්ලිගෙ දෑවැද්ද උඹට :lol:

    එතකොට පවුලේ දෙපලම කැරකෙනවනේ.
    දැන් මට නෝනගේ දේපලත් ලැබුනනේ..
    ගේකුත් ලැබුනා වතු 4ක් ලැබුනා..
    තියෙන දේවල වැඩිදියුනු කරන්න තමා හැමතිස්සෙම බලන්න ඔනැත්තෙ
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    එතකොට පවුලේ දෙපලම කැරකෙනවනේ.
    දැන් මට නෝනගේ දේපලත් ලැබුනනේ..
    ගේකුත් ලැබුනා වතු 4ක් ලැබුනා..
    තියෙන දේවල වැඩිදියුනු කරන්න තමා හැමතිස්සෙම බලන්න ඔනැත්තෙ

    ඇයි ගෑනිගේ කාර් එක
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ඇයි ගෑනිගේ කාර් එක

    වාහනයක් පොරොන්දු උනා නෝනගේ තාත්ත අරන් දෙනවා කියල හැබැයි ඒක කලේ නෑ. නෝනට කියනවා සැරෙන් සැරේ තාත්තට ඒක මතක් කරන්න කියල. එ උනට සුබ පිලිතුරක් තාම නෑ .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වාහනයක් පොරොන්දු උනා නෝනගේ තාත්ත අරන් දෙනවා කියල හැබැයි ඒක කලේ නෑ. නෝනට කියනවා සැරෙන් සැරේ තාත්තට ඒක මතක් කරන්න කියල. එ උනට සුබ පිලිතුරක් තාම නෑ .

    උබ වගේ උන්ව බදින ගෑනු පවු බන්... :lol:

    btw,,, නංගිලව පොඩි කාලේ මැරුවේ නැත්තන් උන්ට මොකක්ද කරේ කියපන්කො...:confused:
     
    Last edited: