දැන් අපි මොනවහරි භාණ්ඩයක් ඉක්මන් වගේ සයිට් වල ඉන්න කෙනෙක්ගෙන් ගන්නව නම් දුර පලාතක වගේ නම් කුරියර් කරලා ගන්න පුළුවන් නේ
මේකෙදි සල්ලි යවන්න ක්‍රම මොනවද තින්නේ ?
බෑන්ක් අකව්න්ට් එකට සල්ලි දාන්න පුළුවන් එත් ශ්‍රීලංකික සංස්කෘතිය ඉතිං සල්ලි අරං භාණ්ඩේ එවන්නේ නැතුව ඉන්න ඒකනේ. සෙලර්ස් ල නැතුව ප්‍රයිවෙට් නම් රිස්ක් එක වැඩි.
කුරියර් වල උන් කෑෂ් on ඩිලිවරි දෙනවද මේ වගේ එකක් යවද්දී
ඒම නැතිනං වෙන / හොදම ආරක්ෂාකාරී ක්‍රමයක් නැද්ද ?
ගොඩක් උන්ට මේක ප්‍රයෝජනවත් වෙයි