cash on delivery or send money

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,395
    22,039
    113
    Gotland
    දැන් අපි මොනවහරි භාණ්ඩයක් ඉක්මන් වගේ සයිට් වල ඉන්න කෙනෙක්ගෙන් ගන්නව නම් දුර පලාතක වගේ නම් කුරියර් කරලා ගන්න පුළුවන් නේ



    මේකෙදි සල්ලි යවන්න ක්‍රම මොනවද තින්නේ ?


    බෑන්ක් අකව්න්ට් එකට සල්ලි දාන්න පුළුවන් එත් ශ්‍රීලංකික සංස්කෘතිය ඉතිං සල්ලි අරං භාණ්ඩේ එවන්නේ නැතුව ඉන්න ඒකනේ. සෙලර්ස් ල නැතුව ප්‍රයිවෙට් නම් රිස්ක් එක වැඩි.


    කුරියර් වල උන් කෑෂ් on ඩිලිවරි දෙනවද මේ වගේ එකක් යවද්දී



    ඒම නැතිනං වෙන / හොදම ආරක්ෂාකාරී ක්‍රමයක් නැද්ද ?



    ගොඩක් උන්ට මේක ප්‍රයෝජනවත් වෙයි
     

    !ruwanthi

    Junior member
  • Nov 8, 2009
    147
    7
    18
    Godak courier services walin cash on delivery offer karanawa.

    Anith option eka Sri Lanka Post Office eke thiyenawa V.P.P kiyala service ekak (Value Payable Post). Ekedi wenne item eka langama thiyena post office ekata awama, post office ekata pay karala item eka ganna puluwan.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    කුරියර් වල උන් කෑෂ් on ඩිලිවරි දෙනව මේ වගේ එකක් යවද්දී
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    කෑශ් ඔන් ඩිලිවර් දීල අස්සේ පාරක තියෙන වහල දාපු ගෙදරකට ඕකව ගෙන්න ගනිං.
    ආවට පස්සේ දෙකක් ඇනලා බඩු අරගෙන මාරු වෙයං.
    හැමදේම නිකං කරගන්න විදිහක් බලපං සල්ලි විසික් නොකර.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,395
    22,039
    113
    Gotland
    කුරියර් වල උන් කෑෂ් on ඩිලිවරි දෙනව මේ වගේ එකක් යවද්දී


    ඔන්ලයින් සෙලින් නෙවි



    අපි හිතමු ෆෝන් එකක් වික්ක කියල



    ඒක යවද්දී පුලුවන්ද ? ඉක්මන් එකේ කලින් ඕක තිබ්බ දැන් නැද්ද කොහෙද
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    කුරියර් වල උන් කෑෂ් on ඩිලිවරි දෙනව මේ වගේ එකක් යවද්දී

    Pronto wala delivery yawanawa wage ude call karala dawal collect karanna wage ba COD karana aya kalin customer register karagena thama service eka denna
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්ලයින් සෙලින් නෙවි



    අපි හිතමු ෆෝන් එකක් වික්ක කියල



    ඒක යවද්දී පුලුවන්ද ? ඉක්මන් එකේ කලින් ඕක තිබ්බ දැන් නැද්ද කොහෙද

    එහෙම යවන සර්විස්වලනම් ගාන වැඩියි මං හිතන්නෙ. V.P.P යවන්නත් බෑ මොක ද Phone එකක් ගාන වැඩි නිසා. අනිත් එක තමයි අයිටම් එක කැඩෙන්න අවස්ථාව වැඩියි.

    බිස්නස්වලට නැතුව නෝමල් යූසර්ලට Cash on Delivery ගොඩක් අය කරන්නෙ නෑ. එහෙම කරන ඒවල සෑහෙන ගානක් ගන්නව එක ඩිලිවරි එකකට. අනිත් එක සල්ලි ගැනීමේ දවස් කොහොම ද කියන්න බෑ.

    https://www.certislankacourier.com/services
    http://domex.lk/index.php

    ඔය වගේ ඒවලින් අහල බලන්න.