කම්පැනි දෙන්න ගොඩ දාල දෙය්
company danna balu brother malasia walin genalla thiyenne 4n eka.
mehe kawuruwath nathi weida meka goda dala denna. watina data thibila machan 4n eke. 
කම්පැනි දෙන්න ගොඩ දාල දෙය්
mehe kawuruwath nathi weida meka goda dala denna. watina data thibila machan 4n eke. 
itunes walata connect wenawada balapan. connect wenawanam eken restore karapan.

itunes walata connect wenne nahane machan. enne benz eke opening screen eka witharai. aye restart wenawa 4n eka. eka digata.![]()
Petrol ටිකක් ගහලා බලපං Start වෙනවද කියලා
kamak nadda ehema. athal denna epa ban minissu amaruwe watunama.athal ganna epa ban karadarayak wunama![]()
Ane macho joke ekak kare.. ubata kauru hari udaw karai.....

kamak nadda ehema.
kamak nadda ehema. athal denna epa ban minissu amaruwe watunama.
කමක් නෑ කමක් නෑ..
ඉතින් බං Apple Contact කරපංකෝ..
උන්ගේ Devices වලට උන් Technical Support දෙනවා..
උඹ ගත්තේ කොහෙන්ද කාගෙන්ද කියලා උන්ට වැඩක් නෑ..
Device එක Apple නම් උන් Online Support කරනවා..
E200 da? dn Mercedes Me app eka open karaddida oka enne nethinm phone eka on karaddida?

4n eka on karaddi machan.![]()
ෆෝන් එක නිකන් ප්ලග් කරලා බෑ රිස්ටෝර් කරන්න.
හෝම් බට්න් එක ප්‍රෙස් කරන් කේබල් එක ගහන්න.
එතකොට iTunes ඕපන් වෙයි.ඊට පස්සේ රිස්ටෝර් කරන්න.
මෙන්න ඕනනම් iOS ඩවුන් කරන්න සයිට් එකක්
https://ipsw.me/
thank you machan. me site eka ela.
ara home button case eka nam karanna bane machan. iPhoneX eke home button ekak nahaneda?
wenna amaru wadak.platform dekaka device dekak ekakin ekak erase wenna ba.specialli ios.but phone eka machine eakata connect karala recover karanna balanna
X නම් Volume down එකයි Power බට්න් එකයි ප්‍රෙස් කරන් කේබල් එක ගහලා බලන්න..