දේශපාලන මතය කුමක්ද
එන්න ඔබේ මතය පොල් එකේ ප්‍රකාශ කරන්න
වත්මන් දේශපාලන තත්වය සහ අවුරුදු 70 දේශපාලණ ඉතිහාසයක දැනුම සහ අත්දැකීම් ඔබ සතුව ඇතැයි සිතමි. මා කිසිදු දේශපාලනයකට පෙනී නිසිටී, මිනිසුන් විවිධ කාල තුල තිබෙන සමාජ අර්බුද නිරාකරණය ගැනීමට පසුගිය අවුරුදු 70 කාලයක් මේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් එවා ඇත. වපුරන දෙයක් ලැබෙනවා සේ ඉදිරිපත් වු අපේශකයන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් දේශපාලන ජීවනාලියට පත් කොට ඇත. ඒ අවස්ථාවට අනුරූපිව සහ දේශපාලන වටපිටාව රටේ ගොඩ නැගුණ ආකාරයයි. මගේ ප්රශ්ණය ඉස්සරට ඔබට කුමන වර්ගයේ පාර්ලිමේන්තුවක් ඔබ සිතන ආකාරයට තිබිය යුතුද.

Last edited: