ඉතින් ඔය වගේම තමයි බන් මම කිව්වා දේ...
මැරෙන එක මෙනෙහි කිරීමනුත් වෙන්නේ ඕක , යම් විදියකට...
menehi karanwa kiyanne marana eka nemei. Attama ubata chance ekak tiyanawa metanin godayanna eith uba waradi para yanna hadanne.

ඉතින් ඔය වගේම තමයි බන් මම කිව්වා දේ...
මැරෙන එක මෙනෙහි කිරීමනුත් වෙන්නේ ඕක , යම් විදියකට...

Your body don't like to die,only your thoughts want to die.hold your nose for 1 min and see how strong the body reacts it wants to live.so suicide means you kill someone.A serial killer.
ithin yako awurudu thava 50kin yanna thiyena gamanak danma yanna hadisi venne ai. onna ohe velaava awama yana ekane aththe. uba thaama me loke inne ubata mokak hari mehe karanna deyak thiyena nisaa venna bari da?
Your body don't like to die,only your thoughts want to die.hold your nose for 1 min and see how strong the body reacts it wants to live.so suicide means you kill someone.A serial killer.

Your body don't like to die,only your thoughts want to die.hold your nose for 1 min and see how strong the body reacts it wants to live.so suicide means you kill someone.A serial killer.

වෙලාව ආවම යන එක බන් මෙහෙමයි..
1. naturally මැරෙන එක ගොඩක් වේදනාකාරී වෙන්න පුළුවන්,,suicide කරගන්න පුළුවන් වේදනාව අඩු විදියට..
2. අනික බන් අපි ජිවිත කාලේ මොනා කරත් මැරුණට පස්සේ ඒ මතකයන් නැති වෙනවා.. ඉතින් හිටිය කියල තියන තේරුම මොකක්ද?
menehi karanwa kiyanne marana eka nemei. Attama ubata chance ekak tiyanawa metanin godayanna eith uba waradi para yanna hadanne.![]()

Machan, jeevithe kiyanne hamadema atha arina eka nemei, kavada hari me hamadema athainna venava kiyala danagena inna tike athal eke jeevath vena eka.
Dan mehema hithapan. uba oya kiyana vidiyata hetath badakinna enava nam ada kaala badakinna nathi karaganna eke theruma mokakda?
supernatural
උබ පිළිගන්නේ නැ විශ්වාසය කියන සාදකේ උබ ඉන්න මානසිකත්වයට බලපාල තියනවා කියල..
ප්රශ්න තියෙනවා කියන හිතන උන් මේක පොඩ්ඩක් බලපන්.
අපිට මොන ප්රශ්නද බං
mekai mukutma dannati kenekta deyak kiyala donna wage uba waradi mata wali oluwa purwan inne eka nisa kiyana hamadema ekama patta Yanne. Sissela tamage oluwa sudda karaganna one aluth dewal oluwata daganna isella godak dewal waradi konayakin alla inna nisa ubata mehema wela tiyenne buddhagama dannawa kuata eka waradi tanin tamai allgana inne. eka godak serious.

ofcourse we have survival instinct.
i have bodily autonomy, i have the right to end my existence.
What i point out is you only suffer your thoughts,you don't have a tiger coming runing towards at you right,Then you can choose to suicide.Many other animals kills part of their body to avoid danger,so if your thought is the danger why don't you just kill it only.not the whole body,
because body has the survival instinct... each cell in our body have a survival mechanism. it can never be countered with psychology... if my psychology is that much strong why would i even wanna kill myself....![]()
So you have identified your whole body as phychology.So you agree now body is a separate thing which is not you.You are just a bundle of thoughts in your case.Just stop your thoughrs for a miniute and feel who you are exactly.
නැහැ... මගේ ශක්තිය convert වෙලා වෙන කෙනෙක් ඉපදෙන්න පුල්වුන්.. එත් 'මම' මගේ මේ ශරීරෙ මත ගොඩනැගුනු දෙයක්
සියල්ල දැනගන්න රහත් වෙන්න ඕනේ කියන එකත් ඔයාගේ විශ්වාසෙනේ..
ස්වාබාවදර්මේ අපායක් තියනවා කියල හිතන්න පුළුවන් ගොඩක් වෙලා හිතුවම logically, එත් logically තියන හැමදේම reality එකේ තියෙන්නේ නෑ
උඹේ එනජි කන්වර්ට් වෙලා වෙන ජීවියෙක් හැදෙනවා. උඹ කරපු කියපු දේ මත ඒ ජිවියගේ ජීවිතේ structure එක හැදෙනවා. ඒ ජීවියා උඹත් නෙමේ. වෙන කෙනෙකුත් නෙමේ. කරන්න ඕන එනජි කන්වර්ට් වෙලා වෙන ජීවියෙක් හැදෙන එක නවත්වන එක. නැත්තං ඕක ඉවරයක් නෑ.
එක නිසා ඒ ජිවියට හොද ජිවිතයක් ලැබෙයි,,,,කතෝලික ආගම follow කරන උනුත් nonbelievers ලට ඔහොම දේවල් තමයි කියන්නේ... දෙවියන් වහන්සේට හදවත විවර කරන්න කියනවා..![]()