මම දැක්කා. මොකක්ද ඕනා උදව්ව..
ai bn pm eke kiyala tiyanne mama vistare
මම දැක්කා. මොකක්ද ඕනා උදව්ව..
ඔයා කිව්ව කාරනාව හරි. ඒත් මට කණගාටුයි ඔයාට ඒක දෙන්න බැරි උන එකට..

සල්ලි තිබ්බට උබට මොලේ නැහැනේ මචං!නැත්නම් උබ එල පොර
මට මල්ටිපල් පර්සනලිටි දිසෝඩර් ලු.. එළකිරි උන් තමයි කියන්නේ..Ela ela uba apahu awada
eka account ekakin hitahanko bn



ඔව්, සදුදා ආවේ.. උදේ 3ට ආවේ ලංකාවෙන් ඩුබායි හරහා..Senal, umba pahu giya dawas wala lankawe neda hitiye?
සල්ලි තිබ්බට උබට මොලේ නැහැනේ මචං!නැත්නම් උබ එල පොර
පොඩි කාලේ මාව අම්මා අතින් බිම වැටුනලු මචන්.. ඔලුව සිමෙන්ති පොලවේ වැදිලා... පොඩ්ඩක් අවුල් ඒ නිසා..Ela ela uba apahu awada
eka account ekakin hitahanko bn
පොඩි කාලේ මාව අම්මා අතින් බිම වැටුනලු මචන්.. ඔලුව සිමෙන්ති පොලවේ වැදිලා... පොඩ්ඩක් අවුල් ඒ නිසා..

බලපන් තව කමෙන්ට් දෙකක් තුනක් අපි දෙන්න කන්වර්සේෂන් එකක් ගියොත්, ටැග් එකක් වැටෙනවා උබයි මමයි කියන්නේ එකෙක් කියලා.. උබ ලැහැස්තිද ඒක අහගන්න..aayeth aawada?![]()
බලපන් තව කමෙන්ට් දෙකක් තුනක් අපි දෙන්න කන්වර්සේෂන් එකක් ගියොත්, ටැග් එකක් වැටෙනවා උබයි මමයි කියන්නේ එකෙක් කියලා.. උබ ලැහැස්තිද ඒක අහගන්න..
