කොල්ලෙක් දෙන්නෙක්ම අහනව මේ perfume ලංකාවෙන් ගන්න හොද තැනක් ගැන...මට මේ perfume ලංකාවෙන් ගන්න පුලුවන් තැන් ගැනනම් හරියටම කියන්න විස්තරයක් දන්නේ නැහැ කොල්ලනේ මොක්ද ලංකාවෙ ශොප් අයියල ගැන මම කියන්න ඕන නැහැනෙ...මේ මම දාල තියෙනෙ ප්‍රයිස් මම මේ ඉන්න රටේ ප්‍රයිස්, ඉතින් ලංකාවෙන් ගද්දි ගානෙ වෙනසක් වෙයි...කොහොම උනත් ලංකාවෙන් ගද්දි සෑහෙන්න හොයල බලල ගනින් ෆේක් පෙර්ෆියුම් තමා බාගෙට බාගයක් තියෙන්නෙ...




. rep+

