යට ඇදුම්වල නිදාන කතාව දන්නව ද?
ඇයි ඒවා අදින්නෙ ?
ඒවා හදන්න මුලුවුන හේතුව? මුදල් ඉපයීමම ද?
නෑ මිනිස්සු ඉපදෙනකොට ඇදුම් නැතිව ඉපදෙන්නෙ ඇදුම් ඕනෙ නැති හින්දානෙ.. එහෙම වෙලාත් ඇයි උඩටත් ඇදලා යටටත් අදිනෙ...

ජෝක් එකට ගන්න එපා සීරියස් අහන්නෙ මට සෑහෙන කාලෙක ඉදන් තිබුණ ප්‍රශ්ණයක් .....