Underwear__යට...ඇදුම්.

Russian Mafia

Junior member
  • Nov 19, 2018
    26
    3
    8
    Москва
    උඹ යටට අදින්නේ නැතුව පොඩ්ඩක් හයියෙන් 20 පාරක් උඩ පැනල.ගෙදර වටේ රවුමක් දුවලා වරෙන්. ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙයි.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    යට ඇදුම්වල නිදාන කතාව දන්නව ද?
    ඇයි ඒවා අදින්නෙ ?
    ඒවා හදන්න මුලුවුන හේතුව? මුදල් ඉපයීමම ද?
    නෑ මිනිස්සු ඉපදෙනකොට ඇදුම් නැතිව ඉපදෙන්නෙ ඇදුම් ඕනෙ නැති හින්දානෙ.. එහෙම වෙලාත් ඇයි උඩටත් ඇදලා යටටත් අදිනෙ...

    ජෝක් එකට ගන්න එපා සීරියස් අහන්නෙ මට සෑහෙන කාලෙක ඉදන් තිබුණ ප්‍රශ්ණයක් .....

    matath oya prashne tibba e kaale idan... wishabeeja walin araksha wenna mama hitanne!
     
    නැග්ගම පේනවනේ යකෝ ජොකා නැත්නම්
    පොඩ්ඩ නැත්නම් මල්ලි නැගිටිනවා මගේ නම් ,මාර හුට්ටක්
    හොඳවෙලාවට ජෝක්සන්ස් ල හිටියේ ,නැත්නම් පාරේ ගිහිනුත් හමාරයි :baffled:

    හෆොයි බං උබ :baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    මේකෙයි සහෝ දැන් ඔය කෙලිං උනාට ලැජ්ජා හිතුනට ඒවා නැතුව හිටපු කාලේ ඕවා සාමාන්‍යයිනෙ.. එහෙම හිතුවාම ඕවා හේතු නෙමෙයි.. පොඩ්ඩක් හිතන්න...........

    දැන් ඊට වඩා වෙනස් නේ, ඒ දවස්වල සතෙක් මරාගත්ත කෑව සංසර්ග පාරක් දැම්මා නිදාගත්තා. ටාගට් එක ආහාර විතරයි. දැන් එහෙම නෑ. මිනිස්සුන්ගෙ අවශ්‍යතා සංකීර්නයි හැම දේටම තැනක් වෙලාවක් වෙන් කරගෙන ඉන්නෙ. ඔෆිස් වලදි වැඩ ගෙදරදි ගෙදර වැඩ, කායික සබඳතා, ඒ වෙලාවට ප්‍රාණවත් වීම විවෘත වුනාම ඇතිනේ. අනික එහෙම වුනා කියල සමාජෙට පෙන්නන්න තියන උවමනාව මොකද්ද.. සමාජෙ දියුණු වෙද්දි හැම පැත්තෙන්ම දියුණුවීම තමයි එහෙම වෙන්න හේතුව.
     
    මම හොයන්නෙ මේවා පටන්ගත්ත හැටි :rolleyes::rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    මම හොයන්නෙ මේවා පටන්ගත්ත හැටි :rolleyes::rolleyes:

    ආ... ඒකද... දඩයමේ යද්දි... ගොවිතැන් කරද්දි කුරුංගොයියා දස වධ දෙන්න ගත්තලු නේ ඉස්සර ඝණ්ඨාරෙ වගේ පැද්දි පැද්දි.. එරමිණියා කරඹ ගාල් වල පැටලි පැටලි. අනික ගල් උඩ ඉඳගනිද්දි ඕක උඩලු ඉඳගන්නෙ. ඉතින් ඒක වලක්වගන්න සත්ත්ව සම් පටි අරගෙන පොඩි මල්ලක් හදල ඕක දාගත්ත කියල තමයි කියන්නෙ..
     
    :love::love::love:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කාතාව ආහාල තියෙන්නෙ ම්හෙමයි

    ෆ්‍රන්සෙ තියෙන තට්ටු ගවුම් ඇදගෙන කකුල් උස්ස උස්ස නටන සන්දර්ශන බලන්න ආපු වැඩිහිටියන් එක්ක ආපු පොඩි ලමයින්ටත් ගැනුන්ගෙ අහාවල් එක පෙනුන නිසා ෆ්‍රාන්ස ආන්ඩුව නිතියක් ගෙනල්ලා තියනවලු සැම ගැනු සහා පිරිමි අය යට ඇදුම් අදින්න ඔන කියලා ඔය නිතිය යුරොපෙ පුරා පැතිරුනාලු කලින් ඇදලා නැ ඔය නිතියට කලින්,
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,881
    4,525
    113
    කාතාව ආහාල තියෙන්නෙ ම්හෙමයි

    ෆ්‍රන්සෙ තියෙන තට්ටු ගවුම් ඇදගෙන කකුල් උස්ස උස්ස නටන සන්දර්ශන බලන්න ආපු වැඩිහිටියන් එක්ක ආපු පොඩි ලමයින්ටත් ගැනුන්ගෙ අහාවල් එක පෙනුන නිසා ෆ්‍රාන්ස ආන්ඩුව නිතියක් ගෙනල්ලා තියනවලු සැම ගැනු සහා පිරිමි අය යට ඇදුම් අදින්න ඔන කියලා ඔය නිතිය යුරොපෙ පුරා පැතිරුනාලු කලින් ඇදලා නැ ඔය නිතියට කලින්,

    pransa anduwata sukawanna epayi yako mehema aparada karanawata