අඩෝ ඒ කියන්නේ මම තනි වෙලා නෑ..![]()
මම වගේ අනාථ ඩයල් තව ඉන්නවා..

අඩෝ ඒ කියන්නේ මම තනි වෙලා නෑ..![]()
මම වගේ අනාථ ඩයල් තව ඉන්නවා..
ayyo salli
මාත් ඉන්නවො..............![]()

මාත් ඉන්නවො..............![]()

මටත් එහෙම තමයි
අම්මා තමා ඉතින් බනින්නේ![]()
පස්සේ තාත්තත් අම්මගේ පැත්තට එකතු වෙලා බනින්න පටන් ගන්නවා..
අන්තිමට මම තමයි වැරදිකරු..
දැන්නම් බනින්නෙ නෑ බනින්න විදිහක් නැති නිසා..
මුලින්ම අම්මා පටන් ගන්නවා..පස්සේ තාත්තත් අම්මගේ පැත්තට එකතු වෙලා බනින්න පටන් ගන්නවා..
අන්තිමට මම තමයි වැරදිකරු..
පටන් ගන්න එකෙන් නෙමෙයි ඉවර වෙන්නේ.. සමහර පෙර වැරදි මට මතකත් නෑ. ඒත් බැනුම් අහනවා..දැන්නම් බනින්නෙ නෑ බනින්න විදිහක් නැති නිසා..
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේඅපේ ගෙදරනම් අම්මා තමයි. තාත්තා ඕවට බනින්නේ නෑ.
අම්මා අකමැති දෙශපාලුවෙක් ගැන මන් හොදක් කිව්වොත් මගේ වැරදි අල්ලගෙන මට බනිනවා
අම්මා කැමැති දෙශපාලුවෙක් ගැන මන් වැරද්දක් කිව්වොත් මගේ වැරදි අල්ලගෙන මට බනිනවා
අම්මා අකමැති නළුවෙක්/ගායකයෙක්/හාමුදුරුනමක් ගැන මන් හොදක් කිව්වොත් මගේ වැරදි අල්ලගෙන මට බනිනවා
අම්මා කැමැති නළුවෙක්/ගායකයෙක්/හාමුදුරුනමක් ගැන මන් වැරද්දක් කිව්වොත් මගේ වැරදි අල්ලගෙන මට බනිනවා
මුලින්ම අම්මා පටන් ගන්නවා..පස්සේ තාත්තත් අම්මගේ පැත්තට එකතු වෙලා බනින්න පටන් ගන්නවා..
අන්තිමට මම තමයි වැරදිකරු..
පටන් ගන්න එකෙන් නෙමෙයි ඉවර වෙන්නේ.. සමහර පෙර වැරදි මට මතකත් නෑ. ඒත් බැනුම් අහනවා..දැන්නම් බනින්නෙ නෑ බනින්න විදිහක් නැති නිසා..

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

මට නම් වැඩිපුර ම වෙඩින් එක පරක්කු කරන එකට..මේ ලගදි මගෙ ස්කුල් කෙල්ලෙක් මීට් වෙලා අම්මට...එ කෙල්ල 16දි පැනලා ගිහින් දැන් 3 වසරේ කොල්ලෙක් ඉන්නවා...මට කිය කිය බනිනවා..
මම කිවිවා අපරාදෙ ඔක කලින්ම කිවුවා නම් මාත් එකාලෙම පැනලා යනවා නෙ කියලා
පස්සෙ බැන්නා කට වැඩි කතා කරන්න දන්නෙ නැ කියලා![]()

අපිටනම් මගුල් ප්රශ්න නෑ. ඕන තරම් කාලයක් ගෙදර ඉන්න පුළුවන් ජොලියේ
කෙල්ලන්ව තමා 25 පැන්න ගන්න ගෙදරින් එලවගන්න හදන්නේ![]()

ඔව්වා එහෙම ගෙවල් වල තියාගන්න පුලුවන් කේස් නෙමෙයි බන්ස්.....!
වදින තැනටම වැදියං.....!

ඔව්වා එහෙම ගෙවල් වල තියාගන්න පුලුවන් කේස් නෙමෙයි බන්ස්.....!
වදින තැනටම වැදියං.....!
ගෙදරට නාකි වන මැඩියාගෙ ජිවිත කතාව තමා ඉතින්...තාම නලදත් තියෙන කෙල්ලෙක් හොයනවා ලු.....පෞ....ඉතින් නෙහ්....කෙල්ලෙක් වත් නොබලන මැඩිව ගෙදර තියගන්නෙ යවන්න තැනක් නැති නිසාලු.....![]()