Rohan Pallewatta vs Others

Rohan Pallewatta vs Others

  • Ranil

    Votes: 23 6.9%
  • Mahinda

    Votes: 123 36.7%
  • Rohan Pallewatta

    Votes: 189 56.4%

  • Total voters
    335
  • Poll closed .

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    samanyen ohoma ekek awama api hitana heti tama but pallewatta kiyanne supirima porak ban, ape lankawe president wenna uta kawadwat be etaram interligent ne ape rate minissu, but pora supirima porak uge life story eka fattama life story ekak ban
    :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    ස්ටෝරි එක පට්ට උනාට වැඩක් නෑ බන් ලංකාවේ මිනිස්සු දැන් දෙන්නම් කාසි වලට වැඩ කරන්නේ නෑ. කලින් සැරේ 2015 දී ඉගුරු දීල මිරිස් ගත්ත මිනිස්සු. අන්තිමට මිරිස් දැවිල්ලට මිනිස්සුන්ට බඩත් එක්ක පිච්චෙන්න උනා. ඒ නිසයි ආයිත් ඉගුරු පත් කර ගත්තේ. අඩු ගානේ ඉගුරු වල ගුණයක් හරි තියනවා. මුලින් වැඩක් කරලා පෙන්නන්න වෙනවා රජ වෙන්න නම්. මිනිස්සු නොදන්නා එවුන්ට චන්දෙ දෙන්නේ නැත්තේ රෑ වැටුන වලේ දවල් වැටෙන්න ඕනේ නැති නිසා :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ තියෙන්නෙ කලින් වැටිච්ච Polls
    https://www.elakiri.com/forum/showthread.php?t=1856941
    https://www.elakiri.com/forum/showthread.php?t=1855886
    https://www.elakiri.com/forum/showthread.php?t=1852734

    මේවයෙන් පේන්නෙ ඡන්ද දායකයො පැහැදිළිවම වෙනස් වෙලා තියෙනව කියන එක තමයි.

    වෙනස් වෙලා ඒත් වැඩි මනාපේ කාටද? වැඩක් කරලා පෙන්නුවා මිනිහෙක්ට විතරයි ඒ ගෝටා. කටින් කයිවාරු ගහන් එන එවුන්ට ආයිත් මිනිස්සු රැවටෙන්නේ නෑ. පල්ලෙවත්ත මුලින් වැඩක් කරලා පෙන්නන්න ඕනේ. අපිට නෙමේ ගමේ මිනිහට. මෙතන ඉන්නවා වගේ දහස් ගුණයක් චන්ද ගමේ මිනිහගෙන් හම්බෙන්නේ. :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ස්ටෝරි එක පට්ට උනාට වැඩක් නෑ බන් ලංකාවේ මිනිස්සු දැන් දෙන්නම් කාසි වලට වැඩ කරන්නේ නෑ. කලින් සැරේ 2015 දී ඉගුරු දීල මිරිස් ගත්ත මිනිස්සු. අන්තිමට මිරිස් දැවිල්ලට මිනිස්සුන්ට බඩත් එක්ක පිච්චෙන්න උනා. ඒ නිසයි ආයිත් ඉගුරු පත් කර ගත්තේ. අඩු ගානේ ඉගුරු වල ගුණයක් හරි තියනවා. මුලින් වැඩක් කරලා පෙන්නන්න වෙනවා රජ වෙන්න නම්. මිනිස්සු නොදන්නා එවුන්ට චන්දෙ දෙන්නේ නැත්තේ රෑ වැටුන වලේ දවල් වැටෙන්න ඕනේ නැති නිසා :yes:

    Wale watila inna asai walen goda enne kamati ne wage hodai hodai ohoma yannako:rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Lankawe naya Trillion 10 weda karala tiyenne trillion 1 ganakalu lol kohoamda kattiyage weda onna inting air port hadala warayawal hadala karasu de

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බිය නොවන්න තට්ට කුකුලා තමා ජනපති.:love:

    Rohan Pallewatta 105 56.15%

    man mokatada ban baya wenne ubala tama baya wenna rata agadayata yanakta. Apita yanna ratawal onataram tiyanwa salli tiyanawa ubalat me wage manussayek awoth vitarai ubala hitanna inna desapalakayo balan inne tamage malla hadaganna ubala unta kade yanne rata beragani kiyalada ? :rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    man mokatada ban baya wenne ubala tama baya wenna rata agadayata yanakta. Apita yanna ratawal onataram tiyanwa salli tiyanawa ubalat me wage manussayek awoth vitarai ubala hitanna inna desapalakayo balan inne tamage malla hadaganna ubala unta kade yanne rata beragani kiyalada ? :rolleyes:

    onna patan gatta :rofl::P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    He is a good role model to everyone in Sri Lanka. He is impressive. Watch this

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    samanyen ohoma ekek awama api hitana heti tama but pallewatta kiyanne supirima porak ban, ape lankawe president wenna uta kawadwat be etaram interligent ne ape rate minissu, but pora supirima porak uge life story eka fattama life story ekak ban

    :yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    වෙනස් වෙලා ඒත් වැඩි මනාපේ කාටද? වැඩක් කරලා පෙන්නුවා මිනිහෙක්ට විතරයි ඒ ගෝටා. කටින් කයිවාරු ගහන් එන එවුන්ට ආයිත් මිනිස්සු රැවටෙන්නේ නෑ. පල්ලෙවත්ත මුලින් වැඩක් කරලා පෙන්නන්න ඕනේ. අපිට නෙමේ ගමේ මිනිහට. මෙතන ඉන්නවා වගේ දහස් ගුණයක් චන්ද ගමේ මිනිහගෙන් හම්බෙන්නේ. :yes:

    :lol:

    Gotata kelawala thamai oya Mahinda awilla inne :rofl: