me wage manussayek thamange chande paawichchi karankota hithahanko ithin.. raten baagayak mehema thama..
samanyen ohoma ekek awama api hitana heti tama but pallewatta kiyanne supirima porak ban, ape lankawe president wenna uta kawadwat be etaram interligent ne ape rate minissu, but pora supirima porak uge life story eka fattama life story ekak ban

මේ තියෙන්නෙ කලින් වැටිච්ච Polls
https://www.elakiri.com/forum/showthread.php?t=1856941
https://www.elakiri.com/forum/showthread.php?t=1855886
https://www.elakiri.com/forum/showthread.php?t=1852734
මේවයෙන් පේන්නෙ ඡන්ද දායකයො පැහැදිළිවම වෙනස් වෙලා තියෙනව කියන එක තමයි.

ස්ටෝරි එක පට්ට උනාට වැඩක් නෑ බන් ලංකාවේ මිනිස්සු දැන් දෙන්නම් කාසි වලට වැඩ කරන්නේ නෑ. කලින් සැරේ 2015 දී ඉගුරු දීල මිරිස් ගත්ත මිනිස්සු. අන්තිමට මිරිස් දැවිල්ලට මිනිස්සුන්ට බඩත් එක්ක පිච්චෙන්න උනා. ඒ නිසයි ආයිත් ඉගුරු පත් කර ගත්තේ. අඩු ගානේ ඉගුරු වල ගුණයක් හරි තියනවා. මුලින් වැඩක් කරලා පෙන්නන්න වෙනවා රජ වෙන්න නම්. මිනිස්සු නොදන්නා එවුන්ට චන්දෙ දෙන්නේ නැත්තේ රෑ වැටුන වලේ දවල් වැටෙන්න ඕනේ නැති නිසා![]()

Wale watila inna asai walen goda enne kamati ne wage hodai hodai ohoma yannako![]()

බිය නොවන්න තට්ට කුකුලා තමා ජනපති.
Rohan Pallewatta 105 56.15%

man mokatada ban baya wenne ubala tama baya wenna rata agadayata yanakta. Apita yanna ratawal onataram tiyanwa salli tiyanawa ubalat me wage manussayek awoth vitarai ubala hitanna inna desapalakayo balan inne tamage malla hadaganna ubala unta kade yanne rata beragani kiyalada ?![]()

මේ හීනයක්දඑළකිරියේ මහින්දට වඩා පල්ලෙවත්තට මනාප වැටිලා
![]()

samanyen ohoma ekek awama api hitana heti tama but pallewatta kiyanne supirima porak ban, ape lankawe president wenna uta kawadwat be etaram interligent ne ape rate minissu, but pora supirima porak uge life story eka fattama life story ekak ban

වෙනස් වෙලා ඒත් වැඩි මනාපේ කාටද? වැඩක් කරලා පෙන්නුවා මිනිහෙක්ට විතරයි ඒ ගෝටා. කටින් කයිවාරු ගහන් එන එවුන්ට ආයිත් මිනිස්සු රැවටෙන්නේ නෑ. පල්ලෙවත්ත මුලින් වැඩක් කරලා පෙන්නන්න ඕනේ. අපිට නෙමේ ගමේ මිනිහට. මෙතන ඉන්නවා වගේ දහස් ගුණයක් චන්ද ගමේ මිනිහගෙන් හම්බෙන්නේ.![]()