ආ... එහෙම එකක්
අනිත් නළු නිලියෝ පේන්න නෑනේ
සාරුක් හෙම ඉන්න එපැයි
එවා නෙමෙයි ඔකෙ තියෙන්නෙ..එයාලා ගෙ රිසෙප්ශන් පාර්ටි එක කියලා නෙ..ෆුල් එකම නැනෙ..පස්සෙ තමා එවා එන්නෙ..
ආ... එහෙම එකක්
අනිත් නළු නිලියෝ පේන්න නෑනේ
සාරුක් හෙම ඉන්න එපැයි
Mona... Oya overhead eka witharai......![]()
ෆන්ෂන් ගොඩක් තියෙනවනේඑවා නෙමෙයි ඔකෙ තියෙන්නෙ..එයාලා ගෙ රිසෙප්ශන් පාර්ටි එක කියලා නෙ..ෆුල් එකම නැනෙ..පස්සෙ තමා එවා එන්නෙ..




මුන් දෙන්න ඔය පාටි ටික දීලා ඉවර වෙද්දී ඩිවෝස් වෙලා ඉදිද දන්නැ![]()
Mona... Oya overhead eka witharai......![]()

රිසෙප්ශන් එක කියන්නෙ අන්තිම පාර්ටි එක..


එයාගෙ "මංගල් සුත්‍ර"එක නම් ලස්සනයි..ප්‍රශ්නෙ තියෙන්නෙ ගාන...75lks![]()

ඔකේ තියෙන්නේ මන් දාපු පොටෝ ටිකමනේ
නළු නිලියෝ එකතු වෙලා දාන පාටියකුත් ඇතිනේ![]()
"මංගල් සුත්‍ර" කිව්වේ ඇදුමක් ද?
එයාට ඒක නතින්
ගොඩක් වෙලාවට අඩුවට කරලා දෙන්නත් ඇති මාකටින් නිසා
ඔයා ෆොටොස් දැම්මට උත්සව දැම්මෙ නැනෙ..ඔකෙ තියෙනවා උත්සව ටික...
https://goo.gl/images/TYVmRK
මේ තියෙන්නෙ...ලංකාවේ විවාහයකදි පොරුවේදි බදින මාලෙ වගෙ තමා මේක...හැබැයි මේක ගලවන්නෙ නැ ඉන්දියන් ගැනු අය..ලංකාවෙදි මුද්දක් දානවා වගෙ තමයි ඉන්දියාවෙදි මංගල්සුත්ර දාල සිංදුර් ගාන්නෙ..එක විවහක කාන්තාවකගෙ සලකුනු..
එහෙ පෝසත් පවුල් ඔහොම උත්සව ඔක්කොම ගන්නවා ඇතිනේ
බොරු ෂෝ එකක් විතරයි
අරුන් දෙන්නගේ පණ ගිහින් ඇති
අපරාදේ සල්ලි
නැති බැරි පවුල් කීපයකට සලකුවන්ම් ඔයිට වඩා ජනප්‍රියත්වයක් ගන්න තිබ්බා
ආ.... අර හින්දි නාට්ටි වල ගැනු දාගෙන ඉන්නේ
දුප්පත් පොසත් හැමොම කරනවා මල්ලි..මෙහෙන්දි උත්සවය,සංගිත් එක,හල්දි,වෙඩින් එක..
පුලුවන් විදිහට කරනවා..
එවා තමා චාරිත්‍ර..
පැනලා යන අයත් ඉන්නවා එහෙත්..

නාට්‍ය වල නෙමෙයි විවාහක අය හැමොම වගෙ දානවා..




ඉතින් ඔය ඔක්කොම කරන්නේ ඒ මිනිස්සුන්ට සල්ලි නෑනේ![]()
ඔවා නොර්මල් විදිහට ත් කරන්න පුලුවන්..මහ අමාරු නැ..කහ ගාලා නාලා..මෙහෙන්දි ගාලා සිංදු කියලා නටන එක තමා කරන්නෙ..එ ඔක්කොම වෙඩින් එකට ලැහැස්ති විම් නේ..මහ ලොකුවට නැ...තමන්ගෙ හැටියට කරගන්න පුලුවන්..
අම්මෝ හොද වෙලාවට ලංකාවේ ඉපදුනේ

