Deepika - Ranveer Wedding Photos

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ආ... එහෙම එකක්
අනිත් නළු නිලියෝ පේන්න නෑනේ
සාරුක් හෙම ඉන්න එපැයි

එවා නෙමෙයි ඔකෙ තියෙන්නෙ..එයාලා ගෙ රිසෙප්ශන් පාර්ටි එක කියලා නෙ..ෆුල් එකම නැනෙ..පස්සෙ තමා එවා එන්නෙ..
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එවා නෙමෙයි ඔකෙ තියෙන්නෙ..එයාලා ගෙ රිසෙප්ශන් පාර්ටි එක කියලා නෙ..ෆුල් එකම නැනෙ..පස්සෙ තමා එවා එන්නෙ..

    :dull::dull::dull:
    මුන් දෙන්න ඔය පාටි ටික දීලා ඉවර වෙද්දී ඩිවෝස් වෙලා ඉදිද දන්නැ :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    රිසෙප්ශන් එක කියන්නෙ අන්තිම පාර්ටි එක..

    ඔකේ තියෙන්නේ මන් දාපු පොටෝ ටිකමනේ :dull:
    නළු නිලියෝ එකතු වෙලා දාන පාටියකුත් ඇතිනේ :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයාගෙ "මංගල් සුත්‍ර"එක නම් ලස්සනයි..ප්‍රශ්නෙ තියෙන්නෙ ගාන...75lks:dull:

    "මංගල් සුත්‍ර" කිව්වේ ඇදුමක් ද?
    එයාට ඒක නතින් :yes:
    ගොඩක් වෙලාවට අඩුවට කරලා දෙන්නත් ඇති මාකටින් නිසා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔකේ තියෙන්නේ මන් දාපු පොටෝ ටිකමනේ :dull:
    නළු නිලියෝ එකතු වෙලා දාන පාටියකුත් ඇතිනේ :rolleyes:

    ඔයා ෆොටොස් දැම්මට උත්සව දැම්මෙ නැනෙ..ඔකෙ තියෙනවා උත්සව ටික...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    "මංගල් සුත්‍ර" කිව්වේ ඇදුමක් ද?
    එයාට ඒක නතින් :yes:
    ගොඩක් වෙලාවට අඩුවට කරලා දෙන්නත් ඇති මාකටින් නිසා

    https://goo.gl/images/TYVmRK

    මේ තියෙන්නෙ...ලංකාවේ විවාහයකදි පොරුවේදි බදින මාලෙ වගෙ තමා මේක...හැබැයි මේක ගලවන්නෙ නැ ඉන්දියන් ගැනු අය..ලංකාවෙදි මුද්දක් දානවා වගෙ තමයි ඉන්දියාවෙදි මංගල්සුත්‍ර දාල සිංදුර් ගාන්නෙ..එක විවහක කාන්තාවකගෙ සලකුනු..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා ෆොටොස් දැම්මට උත්සව දැම්මෙ නැනෙ..ඔකෙ තියෙනවා උත්සව ටික...

    එහෙ පෝසත් පවුල් ඔහොම උත්සව ඔක්කොම ගන්නවා ඇතිනේ
    බොරු ෂෝ එකක් විතරයි
    අරුන් දෙන්නගේ පණ ගිහින් ඇති
    අපරාදේ සල්ලි
    නැති බැරි පවුල් කීපයකට සලකුවන්ම් ඔයිට වඩා ජනප්‍රියත්වයක් ගන්න තිබ්බා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    https://goo.gl/images/TYVmRK

    මේ තියෙන්නෙ...ලංකාවේ විවාහයකදි පොරුවේදි බදින මාලෙ වගෙ තමා මේක...හැබැයි මේක ගලවන්නෙ නැ ඉන්දියන් ගැනු අය..ලංකාවෙදි මුද්දක් දානවා වගෙ තමයි ඉන්දියාවෙදි මංගල්සුත්‍ර දාල සිංදුර් ගාන්නෙ..එක විවහක කාන්තාවකගෙ සලකුනු..

    ආ.... අර හින්දි නාට්ටි වල ගැනු දාගෙන ඉන්නේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙ පෝසත් පවුල් ඔහොම උත්සව ඔක්කොම ගන්නවා ඇතිනේ
    බොරු ෂෝ එකක් විතරයි
    අරුන් දෙන්නගේ පණ ගිහින් ඇති
    අපරාදේ සල්ලි
    නැති බැරි පවුල් කීපයකට සලකුවන්ම් ඔයිට වඩා ජනප්‍රියත්වයක් ගන්න තිබ්බා

    දුප්පත් පොසත් හැමොම කරනවා මල්ලි..මෙහෙන්දි උත්සවය,සංගිත් එක,හල්දි,වෙඩින් එක..
    පුලුවන් විදිහට කරනවා..
    එවා තමා චාරිත්‍ර..
    පැනලා යන අයත් ඉන්නවා එහෙත්..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දුප්පත් පොසත් හැමොම කරනවා මල්ලි..මෙහෙන්දි උත්සවය,සංගිත් එක,හල්දි,වෙඩින් එක..
    පුලුවන් විදිහට කරනවා..
    එවා තමා චාරිත්‍ර..
    පැනලා යන අයත් ඉන්නවා එහෙත්..

    ඉතින් ඔය ඔක්කොම කරන්නේ ඒ මිනිස්සුන්ට සල්ලි නෑනේ :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් ඔය ඔක්කොම කරන්නේ ඒ මිනිස්සුන්ට සල්ලි නෑනේ :oo:

    ඔවා නොර්මල් විදිහට ත් කරන්න පුලුවන්..මහ අමාරු නැ..කහ ගාලා නාලා..මෙහෙන්දි ගාලා සිංදු කියලා නටන එක තමා කරන්නෙ..එ ඔක්කොම වෙඩින් එකට ලැහැස්ති විම් නේ..මහ ලොකුවට නැ...තමන්ගෙ හැටියට කරගන්න පුලුවන්..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔවා නොර්මල් විදිහට ත් කරන්න පුලුවන්..මහ අමාරු නැ..කහ ගාලා නාලා..මෙහෙන්දි ගාලා සිංදු කියලා නටන එක තමා කරන්නෙ..එ ඔක්කොම වෙඩින් එකට ලැහැස්ති විම් නේ..මහ ලොකුවට නැ...තමන්ගෙ හැටියට කරගන්න පුලුවන්..

    අම්මෝ හොද වෙලාවට ලංකාවේ ඉපදුනේ