LG nan kohomath sounds hodayi ne..eth ithin anaatha api ahana sinhala mp3 walata mona quad dac da ban![]()

htc sounds walata hodai. lg wala sound wadi unata quality adui.

මරුසිරා;23931748 said:බුම්ප් ..
පොන් එකක් විදිහට සවුන්ඩ් විතරක් කොලිටි වුනාම ඇතිද ?![]()
මරුසිරා;23931748 said:බුම්ප් ..
පොන් එකක් විදිහට සවුන්ඩ් විතරක් කොලිටි වුනාම ඇතිද ?![]()

ayi V40 eke monada ban adu?


htc sounds walata hodai. lg wala sound wadi unata quality adui.

මේකට ගහන්ඩ පුළුවන් සෙට් එකක් මිහිපිට තවම පහළ වී නොමැත.. මතක් වෙද්දි ඒ බේස් එක.. පුළුන් රොදක පාවෙනව වගේ..
ado ape gedarth tibba mein ekaka issara. patta bass.
කියල වැඩක් නෑ බං.. පට්ට ඈම්ප් සර්කිට් එකක් තියෙනව ඇත්තෙ..
සවුන්ඩ් එක සුපිරිම සුපිරි
බේස් එක මාර සොෆ්ට්. ඒ වුණාට සැරට එනව
sorry machan mekama newei tibbe. Sony FH-G80. umbe eka CD 3k neda. ape tibba eka 1cd. patta bass. kochara wadi karath awl wenne na sound.
me wage ewa dan koheda ban.
menna meka. me mage video ekak newei.
ඔව් මචං G88 එකේ සීඩී තුනක් දාන්ඩ පුලුවන්