දඹදිව යන්න ඉන්න අයට උපදෙස් !

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    දඹදිව යන්න ඉන්න අයට උපදෙස් !

    මේ පොඩි ත්‍රේඩ් එකෙන් කියන්න යන්නෙ දඹදිව යන්න ඉන්න අයට වzදගත් වෙන උපදෙස් ටිකක්. අපි ගිය ගමන ගzන ත්‍රේඩ් එකක් විස්තර එක්ක පසුව දාන්නම්.

    ***හොද සන්චාරක අයතනයක් තොරාගzනීම***
    ---මේක තමා මුලින්ම කලයුතු සහ වzදගත්ම දේ. හොද ප්‍රසිද්ද සන්චාරක ආයතනයක් තොරාගන්න අඩු ගානට යන්න ගිහින් අමාරුවෙ වzටෙන්න එපා. ගාන පොඩ්ඩක් වzඩි උනත් කමක් නෑ .ගොඩක් අය ඔය පෙන්නන තzන් ඔක්කොටම යන්නෙ නෑ. ප්‍රශ්නයක් ආවම විසදුම් දෙන තzනක් තොරගන්න.
    මිනිස්සු එක්කන් ගිහින් එහේ දාල ආපු සන්චාරක ආයතන ගොඩක් තියෙනවා. එවගෙම එක්කන් යන එකා passport ටිකයි සල්ලි ටිකයි අරන් මාරු වෙච්ච අවස්තා ඔනතරම් තියෙනවා---

    1)දවස් 12,14 වඩා චාරිකා යන්න එපා. 14ත් ටිකක් වzඩියි නමුත් ඔක්කොම බලන්න යනවා නම් එවගේ කාලයක් යයි.(අනිවා එහේ පරිසරයේ ඉන්නකොට අසනිප වෙන්න පුලුවන් ඉඩ ගොඩක් වzඩියි)

    2)team එකක් විදියට යනවා නම් team leader කියන විදියට හzසිරෙන්න(company ekakin nm)

    3)බොතල් කල වතුර විතරක් බොන්න.:yes:

    4)පිරිකර විදියට නම් ගොඩක් බලාපොරොත්තු වෙන්නෙ මුදල් තමා මොකද අපි යන්නෙ නzති කාලවල උන්වහන්සෙලා ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නෙ. ගොඩාක් පන්සල් වලට දානෙ වේලක් වත් පුජකරන්න කවුරුවත් නෑ. (ලන්කාවේ සල්ලි උනත් කමක් නz) and පිරිකර විදියට ona deyak දුන්නත් කමක් නz තමන්ට කzමති and puluwan දෙයක් ne.:D

    5)දූවිල්ල මාරම වzඩියි. හzම තzතම දූවිලි වලින් වzහිලා තියෙන්නෙ. ගස්කොලන් පවා අලු පාටයි. යනකොට අනිවා mask එකක් අරගෙන යන්න. phamacy වල තියෙනවා. (oxypura)

    6)සෙමට කzස්සට බෙහෙත් අරන් යන්න.

    7)හොද ස්විට්ටෙර් එකකුත් අරන් යන්න ඔනවේ උදේ ගමන් වලදි , රෑට සහ පරිසරය අනුව.:yes:

    8)මගදි පාරේ තියෙන කzම කන්න එපා :no: . බඩ upset ගියොත් team එකටම අවුල් නෙ.

    9)රොමින්ග් එහෙම කියලා හදාගෙන යන්න( dialog nm wada hodai mobitel unath awulak na).:nerd:

    10)card එකක් එහෙම තියෙනවා නම් bank එකට කියලා හදාගෙන යන්න. මොකද හදිස්සියේ සල්ලි එහෙම ඔනනොත් එහෙම. වෙනවාට නෙමේ but කෝකටත් හොදයි.:D

    දzනට මෙච්චරයි තව ගොඩාක් දෙවල් තියෙනවා කියන්න. මන් ත්‍රේඩ් එක update කරන්නම් questions තියේ නම් අහන්න. bump එකක් වත් දාගෙන යන්නෝ :D

    --update--
    කට්ටිය අහන නිසා පහල තියෙන්නෙ මම ගිය සන්චාරක ආයතනය. බය නzතුව කියන්න පුලුවන් තzනක්. අපි ගිය ගමන හිතුවටත් වඩා සාර්තක උනා වගේම මගදි ආපු හිතපු නzති ප්‍රශ්න වලටත් සාර්තක පිලිතුරු ලබුනා.


    emnvD9.jpg


    gD9Zpp.jpg


    KIYdQb.jpg


    Travz අය්යාගෙ ත්‍රේඩ් එකත් අනිවා කියවන්න :yes: . එකේ තියෙනවා සම්පූර්න විස්තරයක්. link එක පහලින්.

    https://www.elakiri.com/forum/showthread.php?t=1865341
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Machan awurudu 70 wage kenek me wage gamanka aran yana eka honda nadda?
    Deshagune ekka asaneepa wenna puluwanda?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    උඹ ගිය tour agent කවුද ? ලෝටස් එක නම් දැන් චාටර්ලු නේද ? ගාන කීයක් ගියාද ?
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචං ,මටත් ගොඩක් ප්‍රශ්ණ තියෙනවා උඹ මේක පටන් ගත්ත එක ලොකු දෙයක් .

    1.අවුරුදු 3-4ක විතර බබෙක් අරන් යන එකේ අවදානම මොකක්ද?

    2.කෑම අවුල් සාමාන්‍ය කඩවලද මචං ? Mcdonalds , Burger King ,ආනන්දභවන් මේ වගේ ටිකක් Quality කඩ හැමතැනකම වගේ නැද්ද ?

    3.වතුර බෝතල් මචන් මොනවද හොඳ brands? ඕකුන් ගංගා ගඟෙන් අරනුත් බෝතල් කරලා විකුනනවා ඇතිනේ .

    4.යන හැම තැනකම මචන් සිග්නල් තියෙනවද?

    උඹ ගිය විස්තර එක්ක වෙනම thread එකක් දානවනම් මචන් මේකේ ඒ ලින්ක්‌ එකත් දාගෙන යමන් ..
     
    • Like
    Reactions: Natsu_Drag001

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore


    ඔයාට මෙතැන පෙන්නලා දෙන ඒවා තේරෙනවද?

    https://elakiri.com/forum/showthread.php?p=23914540#post23914540

    owa boru machan. dabadiva gihilla baluwama therenawa aththa kathawa mokakda kiyala. oya prshna e kaleth awa nisa dan puravidyahtmakawa oppu karala thiyenawa india and lumbini places.

    mata visthara godak kiyanna thiyenawa eka wenama thread ekaka dannam. godak aya danne nathua kawruhari kiyapu paliyata paw godak ras karagannawa.
     

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    මචං ,මටත් ගොඩක් ප්‍රශ්ණ තියෙනවා උඹ මේක පටන් ගත්ත එක ලොකු දෙයක් .

    1.අවුරුදු 3-4ක විතර බබෙක් අරන් යන එකේ අවදානම මොකක්ද?

    2.කෑම අවුල් සාමාන්‍ය කඩවලද මචං ? Mcdonalds , Burger King ,ආනන්දභවන් මේ වගේ ටිකක් Quality කඩ හැමතැනකම වගේ නැද්ද ?

    3.වතුර බෝතල් මචන් මොනවද හොඳ brands? ඕකුන් ගංගා ගඟෙන් අරනුත් බෝතල් කරලා විකුනනවා ඇතිනේ .

    4.යන හැම තැනකම මචන් සිග්නල් තියෙනවද?

    උඹ ගිය විස්තර එක්ක වෙනම thread එකක් දානවනම් මචන් මේකේ ඒ ලින්ක්‌ එකත් දාගෙන යමන් ..

    ela thread eka danna nm tikak kal yai awulak nane. mn link ekath pm karannam.

    1)loku awadanamak nm tiyenawa dust eka nisa godak parissam karanna wei.

    2)hama thanama na machan delhi vala witharai eva dakke. ape team eka indian cook kekek aran giya aya lankawe kama hadala dunna(kada kama gana sure ekak tiyanna ba).

    3)sorry machan brands nm mathaka na. 1l bothalayak inr 20,30 wahe une

    4)mn Dialog and mobitel dekama aran giya mobitel mata epa una.delhi airport ekedi call ekak wath ganna bariuna signal tibba data witharai ethana wada kale but aran yanna samahara than wala mobitel wada kalata dialog wada kale na. Dialog sim ekakuth aniwa aran yanna. mata romming 200 mb daws dekata un free dunna and 90% wage signal tiyenawa. 4g ehema wada godak than wala.
    (remember data chages are too high)
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචං ,මටත් ගොඩක් ප්‍රශ්ණ තියෙනවා උඹ මේක පටන් ගත්ත එක ලොකු දෙයක් .

    1.අවුරුදු 3-4ක විතර බබෙක් අරන් යන එකේ අවදානම මොකක්ද?

    2.කෑම අවුල් සාමාන්‍ය කඩවලද මචං ? Mcdonalds , Burger King ,ආනන්දභවන් මේ වගේ ටිකක් Quality කඩ හැමතැනකම වගේ නැද්ද ?

    3.වතුර බෝතල් මචන් මොනවද හොඳ brands? ඕකුන් ගංගා ගඟෙන් අරනුත් බෝතල් කරලා විකුනනවා ඇතිනේ .

    4.යන හැම තැනකම මචන් සිග්නල් තියෙනවද?

    උඹ ගිය විස්තර එක්ක වෙනම thread එකක් දානවනම් මචන් මේකේ ඒ ලින්ක්‌ එකත් දාගෙන යමන් ..

    මමත් ගිහින් තියනවා දෙපාරක්..පොඩි බබෙක් එක්ක යන එකේ ලොකු අවදානමක් තියනවා..ඔය උබ අහලා තියන ප්‍රශ්න ඔක්කොටම දෙන්න තියන උත්තරේ තමා ටිකක් වැඩි ගානක් දීලා හොද ටුවර් කොම්පැණි එකකින් දබදිව පලයන්..මම දන්න ඒවගෙන් peoples travles තමා හොදම දබදිව ටුවර් තියෙන්නේ...ගානනම් නිකම් ටුවර් එකකට වඩා එක්කෙනෙකුට රුපියල් 25000ක් විතර වැඩි..හැබැයි ඔක්කොම සුඛෝපභෝගී විදිය...ඔය උබ අහලා තියන වගේ ප්‍රශ්න තියන මිනිස්සු ඒවගෙ යනවා..පොඩි බබාලා එහෙම යනවනම්..

    මමනම් නිකම් ටුවර් යන ඒවගේ ගියේ...ඒ රටේ කිලෝමීටර් 500 එහෙම මුලු දවසම බස් එකේ යන ගමන් තියනවා..අපි ගිහින් උදේ පාන්දර 3 ට පිටත් වෙලා අදාල තැනට යද්දී රැ නවයයි..ලොකු දුරවල් යද්දී ඉතින් මිනිස්සු අසනීප වෙන එක සාමාන්‍ය දෙයක්..ඔය කිලෝමීටර් හාරපන්සීයක් යනකම්ම ඉස්පිරිතාලයක්වත් නැ..එහෙම ජරා රටක්..

    උබ අහලා තියන ප්‍රශ්න වලටත් උත්තර මෙහෙමයි...

    අවුරුදු තුනක හතරක බබෙක් එක්ක යන එක මම අනුමත නොකරමි...

    ගෲප් එකක් එක්ක ගියාම එයාලා කැම බීම උයලා දෙනවා..ඔය උබ අහලා තියන කඩවල් එහෙ තියෙන්නෙ ප්‍රදාන නගරවල විතරයි..සතියක් විතර යනකම් උබ එහේ ඇවිද්දත් ඔය උබ කියන කඩවල් එකක්වත් දකින්නවත් ලැබෙන එකක් නැ..සාමාන්‍ය කඩවලින් කැවොත් විසබීජයක් ගිහින් මැරෙන්නේ...

    වතුර බෝතල් නම් හොද කඩේකින් ගත්තම හොද වර්ග තියනවා.පෙට්ටි කඩවල තමයි ගගෙන් වතුර අරන් විකුනන්නේ..

    හැම තැනම සිග්නල් තියනව..


     
    Last edited: