Deepika - Ranveer Wedding Photos

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මාකටින් නිසා තමයි හැමදේම පැතිරෙන්නේ
    දැන් විවාහය කියන එක ලෝකෙට තමන්ගේ තත්වය පෙන්නන තවත් එක් අවස්තාවක් විතරයි.

    තත්ව පෙන්නන් ගිහින් නාගන්නවට වැඩිය තමන්ට උවමනා විදියට කළා ම ඉවරයිනෙ. බඳින දෙන්නනෙ ජීවත් වෙන්නත් ඕන ඉදිරියට. ඉතින් එයාල දෙන්නට ඕන හා එයාල දෙන්නට හැකි විදියට හා එයාල දෙන්න එයාලගෙ වටින දවසක වටිනාකම වැඩිවෙන විදියට තමයි කරන්න ඕන. :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඕවා ඉතින් කිව්වට වෙන්නේ නෑනේ අයියේ. ඒකනේ ප්‍රශ්නේ :dull:
     
    ඒක සාමාන්‍ය දෙයක් වෙලා බන්. ඉස්සරහට හනිමූන් එකත් වීඩියෝ කරයි. අර විඩීයෝ එකේ හනිමූන් බෙඩ් එක වගේ රතු මල් පෙති දාපු ඇදක කිස් කරන එකක් තිබ්බා. :rofl::rofl::rofl::rofl:ඉතුරු ටික හිතා ගනින්කෝ.

    හිතා ගන්න තරම් පොඩි වැඩී ඉතුරු ටිකත් කියලාම දාන්න
    මොකද අපිට හිතෙන්නෙම වැරදියට :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    46836749_2362428700497886_6073972179119112192_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕවා ඉතින් කිව්වට වෙන්නේ නෑනේ අයියේ. ඒකනේ ප්‍රශ්නේ :dull:

    එහෙම කියන්න බෑ. මං දන්න කිහිප දෙනෙක් බඳිද්දි එයාලට ඕන විදියට තමයි සේරම දේවල් කළේ. :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම කියන්න බෑ. මං දන්න කිහිප දෙනෙක් බඳිද්දි එයාලට ඕන විදියට තමයි සේරම දේවල් කළේ. :D

    ඔව් එහෙම අයත් ඉන්නවා :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ම්ම්ම්.. ටිකක් අවුල් තමයි
    දිපිකගේ මූනේ කේස් එකක් තියෙනවා :oo:
    නාකි පාටයි

    හ්ම්...රන්වීර් ශෙප්...දිපිකා වයස පාටයි...ඔය එයාලගෙ ෆැමිලි රිසෙප්ශන් එක නේද..මම දැක්කා විඩියොස් තියෙනවා..
    රිච් ලුක් එකක් තිබ්බට ගැලපෙන්නෙ නැ...:sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හ්ම්...රන්වීර් ශෙප්...දිපිකා වයස පාටයි...ඔය එයාලගෙ ෆැමිලි රිසෙප්ශන් එක නේද..මම දැක්කා විඩියොස් තියෙනවා..
    රිච් ලුක් එකක් තිබ්බට ගැලපෙන්නෙ නැ...:sorry:

    :yes::yes::yes:
    ඇදුම් විතරයි ලස්සන