නිකම්![]()




ඔව් මාකටින් නිසා තමයි හැමදේම පැතිරෙන්නේ
දැන් විවාහය කියන එක ලෝකෙට තමන්ගේ තත්වය පෙන්නන තවත් එක් අවස්තාවක් විතරයි.

තත්ව පෙන්නන් ගිහින් නාගන්නවට වැඩිය තමන්ට උවමනා විදියට කළා ම ඉවරයිනෙ. බඳින දෙන්නනෙ ජීවත් වෙන්නත් ඕන ඉදිරියට. ඉතින් එයාල දෙන්නට ඕන හා එයාල දෙන්නට හැකි විදියට හා එයාල දෙන්න එයාලගෙ වටින දවසක වටිනාකම වැඩිවෙන විදියට තමයි කරන්න ඕන.![]()

ඒක සාමාන්‍ය දෙයක් වෙලා බන්. ඉස්සරහට හනිමූන් එකත් වීඩියෝ කරයි. අර විඩීයෝ එකේ හනිමූන් බෙඩ් එක වගේ රතු මල් පෙති දාපු ඇදක කිස් කරන එකක් තිබ්බා.ඉතුරු ටික හිතා ගනින්කෝ.

හිතා ගන්න තරම් පොඩි වැඩී ඉතුරු ටිකත් කියලාම දාන්න
මොකද අපිට හිතෙන්නෙම වැරදියට



ඕවා ඉතින් කිව්වට වෙන්නේ නෑනේ අයියේ. ඒකනේ ප්‍රශ්නේ![]()

එහෙම කියන්න බෑ. මං දන්න කිහිප දෙනෙක් බඳිද්දි එයාලට ඕන විදියට තමයි සේරම දේවල් කළේ.![]()

කැතයි![]()

ම්ම්ම්.. ටිකක් අවුල් තමයි
දිපිකගේ මූනේ කේස් එකක් තියෙනවා
නාකි පාටයි

හ්ම්...රන්වීර් ශෙප්...දිපිකා වයස පාටයි...ඔය එයාලගෙ ෆැමිලි රිසෙප්ශන් එක නේද..මම දැක්කා විඩියොස් තියෙනවා..
රිච් ලුක් එකක් තිබ්බට ගැලපෙන්නෙ නැ...![]()


