ලංකාවේ ප්‍රදාන සොලර් පවර් ගන්න ආයතන. Main Sri Lankan Solar power compa
ලංකාවේ අපිට සොලර් පවර් ගන්න ප්‍රදාන ආයතන කීපයක් තිබුනත්, එව ගැන ලොකු විස්තරයක් හොයාගන්න අමාරුයි. එකට හේතුව තමයි ගූගල් සහ ෆේස්බූක් වල රිවිව්ස් අඩු කම. මන් හිතනවා මේක ගැන ලංකාවේ විස්තර හොයන කෙනෙක්ට එළකිරි එක හුගක් උදව් වෙයි කියල.
ඔයාලත් මේ ආයතන වලින් දැනටමත් සෙවාවන් ලබාගෙන තියනවනම් අපිත් එක්ක අද්දැකීම් බෙදාගන්න . එහෙම නැත්තම් මේ ත්රෙඅඩ් එක ඉස්සරහට අරන් යන්න බම්ප් එකක් දන්න.

JLanka - https://www.jlankatech.com/
නෙට් එකෙන් හුගක් රිවිව්ස් තියන්නේ JLanka එකෙන් අරගන්ත්ට අයගෙන්. හැබැයි කරුමෙට මේකේ තියන රිවිව්ස් නම් හොද මට්ටමක නෑ. මන් මේක ලියන වෙලාවේ මෙයාලට තියන්නේ 3.9/5. මේ රිවිව්ස් කියවනකොට තේරෙන දේ තමයි මෙයාලට සල්ලි මුලින් දුන්නට හොද සේවාවක් ලැබෙන්නේ නෑ කියන එක. මෙයාල optimizer use කරනවා පැනල් වල දත්ත ගන්න.
වාසි
- නෙට් එකේන් රිවීව්ස් බලන්න, ගත්තු අය සමග සම්බන්ද වෙන්න පුළුවන්.
- දැනගන්න පුළුවන් උන විදිහට පොරොන්දු වුන යුනිට් ගානට වඩා වැඩි අගයක් ලැබීම
- පැනල් වල ක්‍රියාකාරීත්වය ගැන විස්තර එකේ එක පැනලය ගැන විස්තර සියල්ල රියල් ටයිම් බලාගන්න පුළුවන් වීම
අවාසි
- මුළු මුදලම ගෙවීමෙන් පසුවත් මාස 3-4ක් බලාගෙන ඉන්න සිදුවීම. හමොනික් ටෙස්ට් එක කීප සැරයක් fail වීම. සමහර ආයතන වල මේ ටෙස්ට් එක කරන්න උපකරණ තිබුනත් මොවුන් සතුව එවැනි උපකරණ නැති බවයි දැනගන්න ලැබෙන්නේ.
- විශාල සැගවුණු ගාස්තු සහිත වීම
khmsolar http://www.khmsolar.com/product-pricing.html
වාසි
- සයිට් එකේ තියන ගානටත් වඩා අඩු වෙන් ලබාගන්න පුළුවන් වීම
- හර්මොනික් ටෙස්ට් එක කරන්න උපකරණ සතු වීම
- දැනට පවතින ස්ටොක් එකේ ඉන්වෙර්ටෙර් සියල්ල ජර්මනියේ නිෂ්පාදිතයන් වීම
- සැගවුණු ගාස්තු රහිත බව පොරොන්දු වීම
අවාසි
- ඔවුන් කියන විදිහට සොලර් පැනල් සර්විස් කිරීමක් අවශ්‍ය නැත (ගැටළු සහගතයි)
- ප්‍රදාන ශාකාවක් කොලබ ආසන්නයේ නොතිබීම ( නුවර තමයි තියන්නේ)
- පැනලයෙන් පැනලයට ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමට නොහැකි වීම
Fentons - http://energynet.lk/
වාසි
- යුරෝපීය නිෂ්පාදන බාවිතා කිරීම
- Haylers අනුබද්ද ආයතනයක් වීම
අවාසි
- නිශ්චිත මුදලක් පද්දතිය සදහා සදහන් නොකිරීම
- ඉතා අල්ප ලෙස රිවීව්ස් පැවතීම
මෙම ආයතන සම්බන්දව ඔයාලට තියන අත්දැකීම සහ මීට අමතරව තවත් ආයතන පවතින අතර එව ගැන ඔයාල දන්නා තොරතුරුත් බෙදාගැනී කියල හිතනවා