මන් කිව්වේ හොදට ඉන්න පවුල් තියෙන්නෙත් ආගම, නීතිරීති වල බලපෑම නිසා කියලා
ආගම, නීතිරීති නැත්තන් කිසිම පවුලක්/සම්භන්දයක් රැකෙන්නේ නෑ.
එකිනෙකා මත විශ්වාසය,ආදරය මත පමණක් කවදාවත් සම්භන්දයක් රැකෙන්නේ නෑ.
අන්න ඉතින් වැරදුන තැන ඔයාට...සෑම අම්මා කෙනෙක් ම ගැහැනියක් උන පලියට සෑම ගැහැනියක් ම අම්මා කෙනෙක් නෙමෙයි...
හොද සම්බන්දයක පදනම ආදරය උනාට...ආදරය හැම සම්බන්දයකම පදනම නෙමෙයි......
ආගම නිති රිති නෙමෙයි ජිවිතෙ කියන්නෙ...






