ආදරය කියනුයේ.....

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මන් කිව්වේ හොදට ඉන්න පවුල් තියෙන්නෙත් ආගම, නීතිරීති වල බලපෑම නිසා කියලා :dull:
ආගම, නීතිරීති නැත්තන් කිසිම පවුලක්/සම්භන්දයක් රැකෙන්නේ නෑ.
එකිනෙකා මත විශ්වාසය,ආදරය මත පමණක් කවදාවත් සම්භන්දයක් රැකෙන්නේ නෑ.

අන්න ඉතින් වැරදුන තැන ඔයාට...සෑම අම්මා කෙනෙක් ම ගැහැනියක් උන පලියට සෑම ගැහැනියක් ම අම්මා කෙනෙක් නෙමෙයි...
හොද සම්බන්දයක පදනම ආදරය උනාට...ආදරය හැම සම්බන්දයකම පදනම නෙමෙයි......
ආගම නිති රිති නෙමෙයි ජිවිතෙ කියන්නෙ...
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අපි මෙතන ඉන්නේ විවාහයක ප්‍රතිපලයක් වශයෙන්
විවාහය කියන්නේ නීතියෙන් බැදීමක්

ඔයා ඔතන ඉන්නෙ විවාහක් නිසා නෙමෙයි මල්ලි..විවාහය කියන්නෙ ලමයෙක් ගෙ සුජාත බව ලොකෙට කියාපෑමක් විතරයි..මේ ලොකෙ විවාහ වලින් පිට බිහිවුන ලමයි ඔනි තරම් ඉන්නවා...
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    නීතියෙන් බැඳීම උනා කියලා අතාරින්න බැරිද... එහෙනන් ඩිවොස් කරන්නෙ ඇයි.. එහෙම හිතන්න එපා බ්‍රෝ... නිතියෙන් බැඳීමක් නැතුව කොච්චර ඉන්නවද දරුවෝ හදාගෙන.. මම පෞද්ගලිකව එහෙම පවුල් දෙකක් දන්නවා.... පොඩිකාලේ යාලු උමා අඩු වයසෙන් ලමයි හැඩුව දැන් ඉන්නවා ශෝක් එකට පොරුවෙ නැගල මල් මාල දාලා මුදු දාලා පොතෙ අස්සන් කරලා නෑ... ලොකු ලොකු පෞල් නෙමෙයි 😊
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය කතාවට නම් එකඟ වෙන්න බෑ කොල්ලො...සම්බදයක් පටන් අරන් ටික කාලෙකට විතරක් ලඟ ඉඳ්ලා ජීවිත කාලෙම බලාපොරොත්තු වෙන්න බැරි නං නම් අපි උඹල අද මෙතන රිප්ල්‍යි දාන්න ඉතුරු වෙන්නෙ නෑනේ....

    අනේ මංදා..ඔහොම අවිස්වාසයෙන් ජිවත් වෙන්නෙ කොහොමද කියලා..ආගම දහමට බයෙ ජිවත් වෙන්නෙ මොකටද :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෙම පිවිතුරුයි කියල අන්තිමට කීවට මුලින් කියන්නේ නිදහසෙ පියඹන්න ඕනේ නිසා අතඅරිය කියල :baffled:

    You got it man.
    Never try to understand a girl.
    But keep your personality at high.
    Because they are too genius to bring up love into any analytical equation and make it soo stupid.
    Only the personality make you strong and straight my friend.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නීතියෙන් බැඳීම උනා කියලා අතාරින්න බැරිද... එහෙනන් ඩිවොස් කරන්නෙ ඇයි.. එහෙම හිතන්න එපා බ්‍රෝ... නිතියෙන් බැඳීමක් නැතුව කොච්චර ඉන්නවද දරුවෝ හදාගෙන.. මම පෞද්ගලිකව එහෙම පවුල් දෙකක් දන්නවා.... පොඩිකාලේ යාලු උමා අඩු වයසෙන් ලමයි හැඩුව දැන් ඉන්නවා ශෝක් එකට පොරුවෙ නැගල මල් මාල දාලා මුදු දාලා පොතෙ අස්සන් කරලා නෑ... ලොකු ලොකු පෞල් නෙමෙයි 😊

    අනිවාර්යයෙන්......පොතේ අත්සන් කරන විවාහ ක්‍රමය ගෙනාවෙ සුද්දො..වැදි යුගයෙදි සහකාරියක් තොරා ගත්තෙ එයාගෙ බාරකාරයාට මස් කදක් ලබා දිලා කෙල්ලට රෙදිකඩක් දිලා...එත් එයාල හොදින් හිටියෙ නැද්ද...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ මංදා..ඔහොම අවිස්වාසයෙන් ජිවත් වෙන්නෙ කොහොමද කියලා..ආගම දහමට බයෙ ජිවත් වෙන්නෙ මොකටද :baffled:

    ඒකනේ... ආගම දහමේම එල්ලිල හිටියම ගෙදර වැඩක් කරන්න වෙන්නෙ නෑනෙ.. අගම දහමෙන් නොයෙකුත් දේවල් අරන් අපෙ ජීවිතයට එකතු කරගම්ම නන් පුලුවම් ඉතින්.. ඒත් ඒවලට බයේ හිටියොත් ජීවිතයක් නෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්න ඉතින් වැරදුන තැන ඔයාට...සෑම අම්මා කෙනෙක් ම ගැහැනියක් උන පලියට සෑම ගැහැනියක් ම අම්මා කෙනෙක් නෙමෙයි...
    හොද සම්බන්දයක පදනම ආදරය උනාට...ආදරය හැම සම්බන්දයකම පදනම නෙමෙයි......
    ආගම නිති රිති නෙමෙයි ජිවිතෙ කියන්නෙ...

    සෑම අම්මා කෙනෙක් ම ගැහැනියක් උන පලියට සෑම ගැහැනියක් ම අම්මා කෙනෙක් නෙමෙයි. ඔව් ඒක හරි ඕනෑතරම් නිදසුන් තියෙනවනේ

    හොද සම්බන්දයක පදනම ආදරය උනත්, ඒ පදනම රැකලා දෙන්නේ ආගම, නිති රිති, සමාජය

    ඔයා ඔතන ඉන්නෙ විවාහක් නිසා නෙමෙයි මල්ලි..විවාහය කියන්නෙ ලමයෙක් ගෙ සුජාත බව ලොකෙට කියාපෑමක් විතරයි..මේ ලොකෙ විවාහ වලින් පිට බිහිවුන ලමයි ඔනි තරම් ඉන්නවා...

    ඔව් ඕනෑතරම් ඉන්නවා :yes:
    මන් මෙතන ඉන්න විවාහයත් එක් සාධකයක්
    විවාහයෙන් පිට බිහිවුන ළමයිගේ දෙමාපියන් අවංක පෙමව්තුන් විය හැකිද මන් කියපු දේවල්වල බලපෑමක් නැතිව
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනිවාර්යයෙන්......පොතේ අත්සන් කරන විවාහ ක්‍රමය ගෙනාවෙ සුද්දො..වැදි යුගයෙදි සහකාරියක් තොරා ගත්තෙ එයාගෙ බාරකාරයාට මස් කදක් ලබා දිලා කෙල්ලට රෙදිකඩක් දිලා...එත් එයාල හොදින් හිටියෙ නැද්ද...

    අදටත් එහෙමයි ඉතින් සමහර ආදිවාසි කට්ටිය කරන්නේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සෑම අම්මා කෙනෙක් ම ගැහැනියක් උන පලියට සෑම ගැහැනියක් ම අම්මා කෙනෙක් නෙමෙයි. ඔව් ඒක හරි ඕනෑතරම් නිදසුන් තියෙනවනේ

    හොද සම්බන්දයක පදනම ආදරය උනත්, ඒ පදනම රැකලා දෙන්නේ ආගම, නිති රිති, සමාජය

    ඔව් ඕනෑතරම් ඉන්නවා :yes:
    මන් මෙතන ඉන්න විවාහයත් එක් සාධකයක්
    විවාහයෙන් පිට බිහිවුන ළමයිගේ දෙමාපියන් අවංක පෙමව්තුන් විය හැකිද මන් කියපු දේවල්වල බලපෑමක් නැතිව

    දරුවෙක් බිහිවෙන්න අවංක ආදරයක් ඔනි නැ..එකට අවශ්‍ය වෙන්නෙ නිරෝගී ගැහැනියක් සහ මිනිසෙක් විතරයි..එ ලමයාට සුජාත බවක් දෙන්න එ දෙන්නා විවාහ වෙලා සිටිම අත්‍යාවශ්‍යයි මේ සමාජය තුල..
    අවංක ආදාරයක් එතනට අවශ්‍ය නැ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නීතියෙන් බැඳීම උනා කියලා අතාරින්න බැරිද... එහෙනන් ඩිවොස් කරන්නෙ ඇයි.. එහෙම හිතන්න එපා බ්‍රෝ... නිතියෙන් බැඳීමක් නැතුව කොච්චර ඉන්නවද දරුවෝ හදාගෙන.. මම පෞද්ගලිකව එහෙම පවුල් දෙකක් දන්නවා.... පොඩිකාලේ යාලු උමා අඩු වයසෙන් ලමයි හැඩුව දැන් ඉන්නවා ශෝක් එකට පොරුවෙ නැගල මල් මාල දාලා මුදු දාලා පොතෙ අස්සන් කරලා නෑ... ලොකු ලොකු පෞල් නෙමෙයි 😊

    අනේ මංදා..ඔහොම අවිස්වාසයෙන් ජිවත් වෙන්නෙ කොහොමද කියලා..ආගම දහමට බයෙ ජිවත් වෙන්නෙ මොකටද :baffled:

    අනිවාර්යයෙන්......පොතේ අත්සන් කරන විවාහ ක්‍රමය ගෙනාවෙ සුද්දො..වැදි යුගයෙදි සහකාරියක් තොරා ගත්තෙ එයාගෙ බාරකාරයාට මස් කදක් ලබා දිලා කෙල්ලට රෙදිකඩක් දිලා...එත් එයාල හොදින් හිටියෙ නැද්ද...

    ඒකනේ... ආගම දහමේම එල්ලිල හිටියම ගෙදර වැඩක් කරන්න වෙන්නෙ නෑනෙ.. අගම දහමෙන් නොයෙකුත් දේවල් අරන් අපෙ ජීවිතයට එකතු කරගම්ම නන් පුලුවම් ඉතින්.. ඒත් ඒවලට බයේ හිටියොත් ජීවිතයක් නෑ

    අයියෝ ඔය දෙන්නා පටලෝගෙන මන් කියපු දේවල්
    තමන්ගේ සහකරුවා සමග අවිශ්වාසෙන් ජිවත් වෙන්න කියලා නෙමේ කිව්වේ

    ආගමේ දහමේ එල්ලිලා ඉන්නවත්, නීතිරීති හරිහැටි පිලිපදින්නවත් නෙමෙයි කියන්නේ

    අපි ඉපදුන දවසේ ඉදන් අපිව පුරුදු වෙලා තියෙන්නේ අපි නොදැනුවත්වම මේ දේවල්වලට.
    හොද සම්බන්දෙක පදනම අවංක ආදරය විය හැකියි. ඒ අවංක ආදරය ගොඩනැගෙන්නේ මන් කියපු දේවල් එක්ක කියලයි කිව්වේ.

    මේක මගේ මතය. ඔයාලට කැමති විදියකට හිතන්න පුළුවන් :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එකනෙ..මේ ලමයා ඔක්කොම පටලවගෙන...ආදරය සහ විවහය කියන්නෙ 2ක්..

    ඒකනේ අප්පා.... හරියන්නේ නෑ.. මෙ ටිකේ හිතේ දුකෙන් ඇත්තේ ඒකයි ඔය...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයියෝ ඔය දෙන්නා පටලෝගෙන මන් කියපු දේවල්
    තමන්ගේ සහකරුවා සමග අවිශ්වාසෙන් ජිවත් වෙන්න කියලා නෙමේ කිව්වේ

    ආගමේ දහමේ එල්ලිලා ඉන්නවත්, නීතිරීති හරිහැටි පිලිපදින්නවත් නෙමෙයි කියන්නේ

    අපි ඉපදුන දවසේ ඉදන් අපිව පුරුදු වෙලා තියෙන්නේ අපි නොදැනුවත්වම මේ දේවල්වලට.
    හොද සම්බන්දෙක පදනම අවංක ආදරය විය හැකියි. ඒ අවංක ආදරය ගොඩනැගෙන්නේ මන් කියපු දේවල් එක්ක කියලයි කිව්වේ.

    මේක මගේ මතය. ඔයාලට කැමති විදියකට හිතන්න පුළුවන් :D

    නැහැ..හොද සම්බන්දයක පදනම අවංක ආදරයමයි කියන්න බැ..අවබෝදය සහ විස්වාසයත් වැදගත්......ජිවිතය නැමති මුට්ටිය ආදරය,විස්වාසය,අවබොදය කියන ගල් තුනම තියෙන ලිපක තිබ්බොත් තමයි නොවැටි තියෙන්නෙ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැහැ..හොද සම්බන්දයක පදනම අවංක ආදරයමයි කියන්න බැ..අවබෝදය සහ විස්වාසයත් වැදගත්......ජිවිතය නැමති මුට්ටිය ආදරය,විස්වාසය,අවබොදය කියන ගල් තුනම තියෙන ලිපක තිබ්බොත් තමයි නොවැටි තියෙන්නෙ..

    ඔයාමනේ අක්කා කිව්වේ හොද සම්බන්දයක පදනම අවංක ආදරය කියලා :P
    ඔව් අවබෝදය සහ විස්වාසය තියෙන්නත් ඕනේ :yes:

    ඔයාට හිතෙන්නේ නැද්ද ආදරය, අවබෝදය සහ විස්වාසය කියන තුනම ගොඩනැගෙන්න මන් කියපු ආගම, සමාජය ඕන වෙන්නේ නැතිවෙයි කියලා. නීතිරීති තවත් ශක්තිමත්
    කිරීමක්