ලංකාවට එන අලුත්ම දුම්රිය..

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    S11 wage senaga danna puluwanda
    naththm S12 wage jarawak da danna

    S11 යි 12යි දෙකටම වඩා හොඳට බෙල්ල තිබ්බෑකිලු :yes: උඹ තියල බලපං ආපුවාම :yes: මං එන්නං වීඩියෝ කරන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar565736_4.gif
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    S11 යි 12යි දෙකටම වඩා හොඳට බෙල්ල තිබ්බෑකිලු :yes: උඹ තියල බලපං ආපුවාම :yes: මං එන්නං වීඩියෝ කරන්න

    උබනේ බන් වැඩක් නැති එකා
    උබ තියපන්
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඉන්දියාවේ කොච්චිත් හදනවා . අපි..... :(

    මේ වගේ එෟවා දාන්න ඕන නුවර - ඇල්ල වගේ යන ටුවරිස්ට්ල ටාගට් කරල.. සුද්දෝ 2 ක්ලාස් ටිකට් අරන් හිටගෙන යන වීඩියෝ යූටියුබ් දාලා තිබුනා .. එපා වෙනව..
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේ වගේ එෟවා දාන්න ඕන නුවර - ඇල්ල වගේ යන ටුවරිස්ට්ල ටාගට් කරල.. සුද්දෝ 2 ක්ලාස් ටිකට් අරන් හිටලෙන යන වීඩියෝ යූටියුබ් දාලා තිබුනා .. එපා වෙනව..


    උන්ට ඔනි different experience නේ බං :)
    හිටගෙන footboard එකේ යනව වගේ අාතල් උන්ට දෙන්න ඔනි:cool:
    නැතුව ac එකේ කකුල් දෙක වන වන යන්න නෙමේ දෙන්න ඔනි:dull:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    s11 welata wada s12 hodai meda??? s11 eka rathu indian eka neda? matara yanne eka dan diralama gihilla low cost low quality ekak s11 nam s12 nam hodai.

    S12 එකේ නවත්තලා යද්දි ගස්සනවා නේ බන්
    අනික suspension හරිත් නෑ
    එක එක මගුල් ගහලා ඉඩත් නැති කරලා
    අල්ලන්න මුකුත් ඇත්තෙත් නෑ
    එන්ජින් එකටම පෙට්ටියක් ඉවරයි
    මල හුත්තක් ඒක
    ඒකේ ඔක්කොගෙම දාන සෙනග S11 පෙට්ටි දෙකක දාතැකි :lol:
    ජරාවක් ඒක :lol:
    S11 air suspension :love:
    දොරේම දාතෑකි S12 පෙට්ටියෙම සෙනග :lol:
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    S12 එකේ නවත්තලා යද්දි ගස්සනවා නේ බන්
    අනික suspension හරිත් නෑ
    එක එක මගුල් ගහලා ඉඩත් නැති කරලා
    අල්ලන්න මුකුත් ඇත්තෙත් නෑ
    එන්ජින් එකටම පෙට්ටියක් ඉවරයි
    මල හුත්තක් ඒක
    ඒකේ ඔක්කොගෙම දාන සෙනග S11 පෙට්ටි දෙකක දාතැකි :lol:
    ජරාවක් ඒක :lol:
    S11 air suspension :love:
    දොරේම දාතෑකි S12 පෙට්ටියෙම සෙනග :lol:

    wadak nane ban genalla 7 years yanakota diralane ban okkoma..office train welata wadiya comfortable ona na ban.. man nam kiyanne s12 hodai s11 jarawata wada..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉන්දියාවේ කොච්චිත් හදනවා . අපි..... :(

    හැදුවේ නැති උනාට කමක් නෑ ගෙන්නන ටිකවත් හරියට පාවිච්චි කරනවනම්..:yes:

    සීට් එකේ කුෂන් ඉරනවා, නූලක් දෙකක් ඇදිලා තිබුණොත් ඒක දිගටම ඒක ඇදලා ඇදලා ඉරලාම දානවා අපේ අය..
    වතුර බීලා හිස් බෝතලේ බිමට දානවා දබක් ගාලා, රටකජු කාලා පොතු ටික හතර අතේ විසුරුවලා යනවා, ඉස්කෝලේ යන උන් නම් ලියනවා, කාපු බීපුවා ඉතුරු උණාම සීට් එක උඩ තියලා යනවා..

    ඊලඟට එන කෙනා ගැන නොහිතා තමන් ගැනම විතරක් හිතනකන් කොච්චර අලුතෙන් මොන දේ ගෙනාවත් වැඩක් නෑ..:dull:
    මිනිස්සුත් හැදිලා ඉන්න ඕනේ...:yes:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    උන්ට ඔනි different experience නේ බං :)
    හිටගෙන footboard එකේ යනව වගේ අාතල් උන්ට දෙන්න ඔනි:cool:
    නැතුව ac එකේ කකුල් දෙක වන වන යන්න නෙමේ දෙන්න ඔනි:dull:

    එහෙම නෙමෙයි බන් හැරෙන්නවත් ඉඩ නැතුව පෙට්ටි වල මැද යන්නේ..