S11 wage senaga danna puluwanda
naththm S12 wage jarawak da danna
උඹ තියල බලපං ආපුවාම
මං එන්නං වීඩියෝ කරන්න S11 යි 12යි දෙකටම වඩා හොඳට බෙල්ල තිබ්බෑකිලුඋඹ තියල බලපං ආපුවාම
මං එන්නං වීඩියෝ කරන්න
ඉන්දියාවේ කොච්චිත් හදනවා . අපි.....![]()
S11 wage senaga danna puluwanda
naththm S12 wage jarawak da danna
මේ වගේ එෟවා දාන්න ඕන නුවර - ඇල්ල වගේ යන ටුවරිස්ට්ල ටාගට් කරල.. සුද්දෝ 2 ක්ලාස් ටිකට් අරන් හිටලෙන යන වීඩියෝ යූටියුබ් දාලා තිබුනා .. එපා වෙනව..



s11 welata wada s12 hodai meda??? s11 eka rathu indian eka neda? matara yanne eka dan diralama gihilla low cost low quality ekak s11 nam s12 nam hodai.

S12 එකේ නවත්තලා යද්දි ගස්සනවා නේ බන්
අනික suspension හරිත් නෑ
එක එක මගුල් ගහලා ඉඩත් නැති කරලා
අල්ලන්න මුකුත් ඇත්තෙත් නෑ
එන්ජින් එකටම පෙට්ටියක් ඉවරයි
මල හුත්තක් ඒක
ඒකේ ඔක්කොගෙම දාන සෙනග S11 පෙට්ටි දෙකක දාතැකි![]()
ජරාවක් ඒක![]()
S11 air suspension![]()
දොරේම දාතෑකි S12 පෙට්ටියෙම සෙනග![]()
ඉන්දියාවේ කොච්චිත් හදනවා . අපි.....![]()


උන්ට ඔනි different experience නේ බං
හිටගෙන footboard එකේ යනව වගේ අාතල් උන්ට දෙන්න ඔනි
නැතුව ac එකේ කකුල් දෙක වන වන යන්න නෙමේ දෙන්න ඔනි
wadak nane ban genalla 7 years yanakota diralane ban okkoma..office train welata wadiya comfortable ona na ban.. man nam kiyanne s12 hodai s11 jarawata wada..