Software company වල work කරන අයට නම් onsite යන්න chances ලැබෙනවා L1B/ H1B වගේ විසා type ...මොකද්ද ඔයාගේ field එක ?
ඉගෙනීම පැත්තෙන් නම් සල්ලි හොදට තියනවනම් ලේසියෙන්ම යන්න පුළුවන්... GRE නම් කරන්න ඕන ගොඩක් university වලට
මන් නම් අයි ටී නෙමෙ
මන් නම් කැමති නිව්යොර්ක් වගෙ පැත්තට තමා
SAT/GRE එක්සැම් එකෙ සීන් එක මොකක්ද බන්
එකෙ ස්කොර් එක කරලා TOEFL කරහම ඇතිද ? ඔසී වලට වගෙ වත්කම් සීන් ඔනිද ?








