USA යන්න

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Software company වල work කරන අයට නම් onsite යන්න chances ලැබෙනවා L1B/ H1B වගේ විසා type ...මොකද්ද ඔයාගේ field එක ?



    ඉගෙනීම පැත්තෙන් නම් සල්ලි හොදට තියනවනම් ලේසියෙන්ම යන්න පුළුවන්... GRE නම් කරන්න ඕන ගොඩක් university වලට




    මන් නම් අයි ටී නෙමෙ

    මන් නම් කැමති නිව්යොර්ක් වගෙ පැත්තට තමා

    SAT/GRE එක්සැම් එකෙ සීන් එක මොකක්ද බන්
    එකෙ ස්කොර් එක කරලා TOEFL කරහම ඇතිද ? ඔසී වලට වගෙ වත්කම් සීන් ඔනිද ?
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Issera nan bachelors yanewanan SAT eke keranna one..Masters wage nan GRE..

    එකෙදි මචං ස්කොර් එක කීයද ? යද්දි වත්කම් පෙන්වන්න ඔනිද ? Just like AUSI
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇමරිකාවට යන්න පුළුවන් විදි මොනවාද (ඔව් ෆ්ලයිට් එකෙ තමා සමහරු බොට්ටුවෙනුත් කියාවි :P )

    මන් කිව්වෙ ඉගෙනීම පැත්තෙන් තියෙන ක්‍රමෙ :yes:
    රැකියාව පැත්තෙන් ක්‍රමෙ :yes:
    වෙනත් ක්‍රම තිබෙ නම් එව්වා. :yes:;)
    දන්න කෙනෙක් කියනවාද ? :(

    ටොෆල් (TOEFL) එක්සෑම් එක හොඳටම ස්කොර් කරොත් ඉගෙන ගන්න ස්කොලර්ශිප් එහෙම හම්බ වෙනවාද ? දන්නෙ නැති නිසා අහන්නෙ ? :confused:
    දන්න කෙනෙක් පී එම් එකක් හො රිප්ලයි එකක් දාන්න ? :(

    ඔව් ඕව් මෙක අපෙ මල්ලිට, බාප්පාගෙ පුතාට යාළුවෙක්ට ,
    යාළුවෙක්ගෙ යාළුවෙක්ට නෙමෙ වෙන කාටවත් නෙමෙ මට තමා ඇහැව්වෙ. :yes::lol::lol:



    Plz Help

    After completing TOEFL , you have to write emails with your qualifications and academic publications, to numerous people (Lecturers from US universities) to make them your supervisor for your Ph.D. Scholarship.
     

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    මාස්ටර්ස් කරන්න student visa ගන්න බලන්න. USA universities වල වෙබ් සයිට්ස් වල තියෙනවා ඇප්ලයි කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. ඒවා සම්පූර්ණ කරගන්න.

    ඒ අතරේ ග්‍රීන් කාඩ් වලටත් ඇප්ලයි කරන්න. මේ අවුරුද්දෙ එක නම් දැන් ඉවරයි. ලබන අවුරුද්දෙ තමයි ආපහු ඒකට ඇප්ලයි කරන්න වෙන්නෙ.
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    I came to US by doing the IELTS,, nothing else,, but nowadays its bit hard to get a visa's .. anyway best of luck,, never give up,,, ( yes you have to show them at-least 50 laks in your account)
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කෙලින්ම මැක්සිකෝ වලට ෆ්ලයි කරපං. ඊට පස්සේ මැක්සිකෝ වල මාෆියා කල්ලියක උදවුවෙන් ඇමරිකාවට පැනපන්. ජෝක්. :D:D



    එහෙම නොවෙයි මචන් ඇමරිකාවට යන්න පුළුවන් සහ සේටල් වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි ඉගෙන ගන්න එහෙ යන එක. පොඩ්ඩක් ඒජන්ට් කෙනෙක් හම්බ වෙලා බලපන්. නැතුව illegle ක්‍රම වලට යන්න නම් එපා. බ්ලැක්ලිස්ට් උනොත් ආයේ නෝ චාන්ස්.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඇමරිකාවට යන්න පුළුවන් විදි මොනවාද (ඔව් ෆ්ලයිට් එකෙ තමා සමහරු බොට්ටුවෙනුත් කියාවි :P )

    මන් කිව්වෙ ඉගෙනීම පැත්තෙන් තියෙන ක්‍රමෙ :yes:
    රැකියාව පැත්තෙන් ක්‍රමෙ :yes:
    වෙනත් ක්‍රම තිබෙ නම් එව්වා. :yes:;)
    දන්න කෙනෙක් කියනවාද ? :(

    ටොෆල් (TOEFL) එක්සෑම් එක හොඳටම ස්කොර් කරොත් ඉගෙන ගන්න ස්කොලර්ශිප් එහෙම හම්බ වෙනවාද ? දන්නෙ නැති නිසා අහන්නෙ ? :confused:
    දන්න කෙනෙක් පී එම් එකක් හො රිප්ලයි එකක් දාන්න ? :(

    ඔව් ඕව් මෙක අපෙ මල්ලිට, බාප්පාගෙ පුතාට යාළුවෙක්ට ,
    යාළුවෙක්ගෙ යාළුවෙක්ට නෙමෙ වෙන කාටවත් නෙමෙ මට තමා ඇහැව්වෙ. :yes::lol::lol:



    Plz Help

    1st-degree complete nam(4-year degree with at least second upper, Special for B.Sc ), TOEFL & GRE exam 2 ka karala, MSc+PHD walata apply karanna puluwan, hoda recommendation latter 2k ganna wenawa,
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113

    එකෙදි මචං ස්කොර් එක කීයද ? යද්දි වත්කම් පෙන්වන්න ඔනිද ? Just like AUSI

    SAT score ekenan 2400 n denne. Wrting,Critical Reading, Maths 800 each. Oken 700 each ganne puluwan kiyanne hondai (IVY league unis welata samanyen 2100+ one) Samanyen avg score eke 1600 wage mathaka widiheta..cutoff mark ekak kiyela na..
    Umba seriously yanne hadenewanan fullbright comission eketa yanne..flower road eke tiyenne. Dane ganne one okkoma wisthera dei..no charges.
     

    nuwantha3001

    Member
    Oct 23, 2018
    1
    0
    0
    Dan Green card nadda BN..

    Thiyanawa Machan.but Eke conditions wenas karala.e wagema asian countries
    kihipayak thahanam karala. Ex-India.(Thama apita puluwan) me year ekata aran iwaraii
    2018 November 05 tamaii closing date tibbe machan. dan green card eka adunwanne DV2020 lottery kiyala.eka next year ekata tamaii ayeth apply karanna puluwan.(DV2021) e kiyanne lottery eka process wenne 2021.eka digata awurudu deka thunak dapan machan.ethakota chance wadii.

    meka tamaii original Link eka apply karana.
    https://dvlottery.state.gov/