Accident In Kuliyapitiya

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    brake na wage ne

    බ්‍රේක් නැති උනාම ලෙන් එක චේන්ජ් කරල ස්පීඩ් කරනවද? මේක එක්කො
    1.පුරුදු නැති එකෙක්ගෙ අතින් steering wheel එක කැපෙනව. ඌ ඒකට බයවෙච්චපාර බ්‍රේක් එක කියල ඇක්සලේටරේ පාගනව.
    එහෙම නැත්තන්
    2. ඕන කමින් හප්පල මරනව.
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Quite inexplicable how it happened.... Was the driver texting?????

    text කරත් ලේන් එක චේන්ජ් වෙන්නෙ නෑ. text and drive වලදි වෙන්නෙ බ්‍රේක් කරන්න අමතක වෙන එක. හැප්පුනාට පස්සෙ තමයි ලේන් එක චේන්ජ් වෙන්නෙ. මෙතන වෙන්නෙ හැප්පෙන්න කලින්ම ලේන් එක චේන්ජ් කරනව.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,351
    113
    text කරත් ලේන් එක චේන්ජ් වෙන්නෙ නෑ. text and drive වලදි වෙන්නෙ බ්‍රේක් කරන්න අමතක වෙන එක. හැප්පුනාට පස්සෙ තමයි ලේන් එක චේන්ජ් වෙන්නෙ. මෙතන වෙන්නෙ හැප්පෙන්න කලින්ම ලේන් එක චේන්ජ් කරනව.

    Yes.. but when you are not looking at the road, and pay attention to the damn phone on your hand and trying to type - will you be aware where you are - No.
    There is no other logical explanation, unless he was fast asleep. (assumimg he wasn't drunk)
     

    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    ලංකාවේ ඇක්සිඩන්ට් ඒකක් වෙලා මනුස්සයා මැරුණත් දවස් 28 වරදකරු ගෙදර.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පෝ..:shocked:

    ඌ ලේන් එක චේන්ජ් කළේ සිග්නල් එකත් දාලා.. හැප්පුණු පාර ගෑණු අයට වගේ උතුර දකුණ මාරු වෙලා ඇක්ස්ලේට් උනාද කොහෙද.:no: ඒ නිසානේ පෙමෙන්ට් එකෙනුත් පැන්නේ.. ඕක වෙන්නේ ගොඩක් වෙලාවට හුරු නැති උනාම.. ඇක්සලේටර් එකෙන් කකුල උස්සන්න අමතක වෙනවා.. ලර්නර්ස් වලදි උනත් ටිකක් වයසක අය පුරුදු කරන්නේ ඇක්සලේටර් එක මහපොට ඇඟිල්ලෙන් පාගන්න පුරුදු වෙන්න කියලා හදිස්සියකදි පෑගෙන එක මග ඇරෙන්න..

    බයිසිකල් එකේ ආව කෙනාගෙත් වෙලාව අන්තිමයි. වෑන් එකේ රෝද දෙකටම මිනිහව අහු උනා..:sorry:
     

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    228
    116
    43
    43
    No offence to everyone the way the bike guy is picked up after the accident is very wrong. He may have spinal damage. I think we all should be educated on how to handle an accident victims.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    දැන් ප්‍රවෘත්තිවලට නම් කිව්වේ ඌ ඉස්සරහ බස් එකට බය වෙලා බ්‍රේක් වෙනුවට ඇක්ස. එක පෑගුවා කියලා උගේ නීතිඥයා කිව්ව කියලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,744
    34,017
    113
    වෑන් කාරයා නම් තනිකර පුරුදු නැති එකෙක්. හොඳට බලපල්ලකෝ උෟ ඈත තියාම එන විදිය. හරියකට ලේන් එකක එන්න පුරුද්දක් නෑ. උට දකුණ හරවන්න බලාගෙන එන්නේ. හන්දිය ළගටම ආපුවම තමයි වැරදි ලේන් එක කියලා මතක් වෙන්නේ. හරි ලේන් එකට දාපුවම බස් එකට බය වෙච්චපාර බ්රේක් කියලා පාගලා තියෙන්නේ ඇක්සලරේටරේ. බස් එකේ වදින්න යන නිසාත් බ්රේක් වදින්නේ නැති නිසාත් කලබලේට දකුණට කැපුවා. ඔය වෑන් මොඩල් එක ඔටෝ ගියර් මං හිතන්නේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,688
    113
    දැන් ප්‍රවෘත්තිවලට නම් කිව්වේ ඌ ඉස්සරහ බස් එකට බය වෙලා බ්‍රේක් වෙනුවට ඇක්ස. එක පෑගුවා කියලා උගේ නීතිඥයා කිව්ව කියලා.

    :rofl:
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    No offence to everyone the way the bike guy is picked up after the accident is very wrong. He may have spinal damage. I think we all should be educated on how to handle an accident victims.

    my ass, only in the developed country ambulance will arrive within minutes.
    wtf we can do on this kind of situation.
    worse than that, our people trying put to this kind of people on a three-wheel :oo:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන් ප්‍රවෘත්තිවලට නම් කිව්වේ ඌ ඉස්සරහ බස් එකට බය වෙලා බ්‍රේක් වෙනුවට ඇක්ස. එක පෑගුවා කියලා උගේ නීතිඥයා කිව්ව කියලා.
    na ne, news wala kiwwe brake wenuwata clutch eka pagala kiyala wage mata mathaka. not sure.
    habai ena widiyen nam penneth clutch eka pagala wage thama. loku speed ekakinuth neme enne, neutral eke ena widiyaita yanawa ohe :sorry::sorry::sorry: