brake na wage ne
බ්‍රේක් නැති උනාම ලෙන් එක චේන්ජ් කරල ස්පීඩ් කරනවද? මේක එක්කො
1.පුරුදු නැති එකෙක්ගෙ අතින් steering wheel එක කැපෙනව. ඌ ඒකට බයවෙච්චපාර බ්‍රේක් එක කියල ඇක්සලේටරේ පාගනව.
එහෙම නැත්තන්
2. ඕන කමින් හප්පල මරනව.
Last edited:
brake na wage ne
Quite inexplicable how it happened.... Was the driver texting?????
text කරත් ලේන් එක චේන්ජ් වෙන්නෙ නෑ. text and drive වලදි වෙන්නෙ බ්‍රේක් කරන්න අමතක වෙන එක. හැප්පුනාට පස්සෙ තමයි ලේන් එක චේන්ජ් වෙන්නෙ. මෙතන වෙන්නෙ හැප්පෙන්න කලින්ම ලේන් එක චේන්ජ් කරනව.

ඒ නිසානේ පෙමෙන්ට් එකෙනුත් පැන්නේ.. ඕක වෙන්නේ ගොඩක් වෙලාවට හුරු නැති උනාම.. ඇක්සලේටර් එකෙන් කකුල උස්සන්න අමතක වෙනවා.. ලර්නර්ස් වලදි උනත් ටිකක් වයසක අය පුරුදු කරන්නේ ඇක්සලේටර් එක මහපොට ඇඟිල්ලෙන් පාගන්න පුරුදු වෙන්න කියලා හදිස්සියකදි පෑගෙන එක මග ඇරෙන්න..
brake na wage ne
දැන් ප්‍රවෘත්තිවලට නම් කිව්වේ ඌ ඉස්සරහ බස් එකට බය වෙලා බ්‍රේක් වෙනුවට ඇක්ස. එක පෑගුවා කියලා උගේ නීතිඥයා කිව්ව කියලා.

No offence to everyone the way the bike guy is picked up after the accident is very wrong. He may have spinal damage. I think we all should be educated on how to handle an accident victims.

na ne, news wala kiwwe brake wenuwata clutch eka pagala kiyala wage mata mathaka. not sure.දැන් ප්‍රවෘත්තිවලට නම් කිව්වේ ඌ ඉස්සරහ බස් එකට බය වෙලා බ්‍රේක් වෙනුවට ඇක්ස. එක පෑගුවා කියලා උගේ නීතිඥයා කිව්ව කියලා.


