Windows 10 Wordpad Sinhala?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    windows 10 පාවිච්චි කරන අය, wordpad එකේ සිංහල අකුරු ලිව්වෑකිද ?

    windows XP Vista 7 8 8.1 ඔක්කොගෙම අවුලක් නැතුව වැඩ කලා. windows 10 වල wordpad එකේ සිංහල අකුරු ගැහුවාම වදින්නෙ කොටු කොටු.

    notepad එකේ වැඩ.

    වෙන මොකවත් libre office, open office වගේ ඒව දැම්මත් ඒවගෙත් වදින්නෙ කොටු විතරයි. මේක windows 10 වල අවුලක්ද ? හැමෝටම මේක වෙනවද ? හදාගන්නෙ කොහොමද ?

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Windows 10 වල Sinhala Language Pack එක ඇඩ් කරගන්න Settings වලින්. Font එක විදියට Iskola Poth තෝරල බලන්න නැත්තම්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Windows 10 වල Sinhala Language Pack එක ඇඩ් කරගන්න Settings වලින්. Font එක විදියට Iskola Poth තෝරල බලන්න නැත්තම්

    add කරල තියෙන්නෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Try පැන්සල

    අකුරු වල අවුලක් නෙමේ බං. මම wijesekara layout එකෙං type කරන්නෙ. browser වල එහෙම මේ අගේට ලිව්වෑකි. notepad එකෙත් වැඩ. wordpad වගේ ලොකු ඒවගෙ වැඩ කරන්නැති එකයි අවුල. සිංහල type වෙනව wordpad වල පේන්නෙෑ කොටු කොටු වැටෙන්නෙ