Moneygram හරහා ලංකාවට සල්ලි ගෙන්න ගන්නේ කොහොමද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    Moneygram හරහා ලංකාවට සල්ලි ගෙන්න ගන්නේ කොහොමද

    මචන්ලා Moneygram හරහා පිට රටක ඉදන් ලංකාවට සල්ලි ගෙන්න ගන්නේ කොහොමද? කෙලින්ම Bank Account එකට ගෙන්න ගන්න පුලුවන්ද? ඒකට Moneygram වෙබ් සයිට් එකේ Register වෙන්න ඕනේද? Payoneer වගේද ?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Moneygram agent කෙනක් ගෙන් ගන්න පුලුවන්.සල්ලි එවන කෙනා නම්බර් එකක් දෙනවා ඒක ගිහින් දුන්නම ලංකාවේ තැනට උන් සල්ලි දෙනවා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    Moneygram agent කෙනක් ගෙන් ගන්න පුලුවන්.සල්ලි එවන කෙනා නම්බර් එකක් දෙනවා ඒක ගිහින් දුන්නම ලංකාවේ තැනට උන් සල්ලි දෙනවා

    Bank Account එකට එවනවානම් එහෙම කරන්න ඕනේ නෑ නේද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    කෙලින්ම බෑන්ක් එකව්න්ට් එකට එවන්න පුලුවන් ක්‍රමයකුත් තියනවා

    ඔව් මේක තමයි මම ඇහුවේ. එතකොට මට කරන්න දෙයක් නෑ නේද.