Ai bn wedding walata chivas regal denne neththe wediya.
Mokkda awla dunnoth.



aඅවුල්ක් නෑ සල්ලි වැඩිනම් දීපන් aඅවුල්ක් නෑ සල්ලි වැඩිනම් දීපන්
Ai bn wedding walata chivas regal denne neththe wediya.
Mokkda awla dunnoth.
Back label walata wada adui bn. eth huga un denne black


බ්ලැක් වලට වඩා අඩුවෙන් චිවාස් තියෙන්නෙ කොහෙද බන් . කීයද .උබ කියන්නෙ ඩබල් බ්ලැක් වෙන්න ඇති බ්ලැක් වලට වඩා අඩුවෙන් චිවාස් තියෙන්නෙ කොහෙද බන් . කීයද .උබ කියන්නෙ ඩබල් බ්ලැක් වෙන්න ඇති
ube wedding ekata dipan...
kisi aulak ne ape peththe hema wedding ekakatama denne chivas regal vitharay. Itath wedding eka ganna ekaata patta laabay chivas regal dena eka
හොද වැල වරක ගෙඩි ටිකක් , කෙසෙල් කැන් 4, 5 දාල තව පලතුරු හොයල දාල ගහපන් හොද වඩියක්...
දීපන් කට්ටියට ඇති වෙනකන් බොන්න ... ඔය ලබ්බවල් කැලේ....
මට නම් දැන් රෙඩ් ලේබල් පේන්න බැ බන්...
ගහෙන් බාන රා ඩිංගක් වගේ තමය් ඕන දැන්.... යාලුවෙක් මලක් කපනවා කියල මැසේජ් එකක් දාල තිබ්බ... යන්න ඕන....






chivas dunnama beegena beegena yanawa iawarayak na
anna eka thmaii hariyta dena ganna ona..
bonna puluwanda danne ne ambaneta
කලුයි සුදුයි බලු පැටවූ දෙන්නෙක් ඉන්නේ ලෝගෝ එකේ