Weeding liqueur selection

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    images
     

    Siyadoris1890

    Member
    Dec 20, 2016
    229
    17
    0
    :shocked::shocked::shocked: බ්ලැක් වලට වඩා අඩුවෙන් චිවාස් තියෙන්නෙ කොහෙද බන් . කීයද .උබ කියන්නෙ ඩබල් බ්ලැක් වෙන්න ඇති

    duty free eke adui bn (chivas regal 12 year old 1l) not 18yr old one
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    උබට සල්ලි වැඩි නම් එන කට්ටියගෙන් කුට්ටි ලැබෙනවානම් බලලා දෙන්න
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Jonny Walker lankawe famous hinda wenna athi. Black Label kiwwama bonne nathi dial ekak unath hithanne hoda bottle ekak kiyalane. eth Chivas ehema wayasaka uncle la ehema danne nane
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,678
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොද වැල වරක ගෙඩි ටිකක් , කෙසෙල් කැන් 4, 5 දාල තව පලතුරු හොයල දාල ගහපන් හොද වඩියක්...

    දීපන් කට්ටියට ඇති වෙනකන් බොන්න ... ඔය ලබ්බවල් කැලේ....

    මට නම් දැන් රෙඩ් ලේබල් පේන්න බැ බන්...

    ගහෙන් බාන රා ඩිංගක් වගේ තමය් ඕන දැන්.... යාලුවෙක් මලක් කපනවා කියල මැසේජ් එකක් දාල තිබ්බ... යන්න ඕන....
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    හොද වැල වරක ගෙඩි ටිකක් , කෙසෙල් කැන් 4, 5 දාල තව පලතුරු හොයල දාල ගහපන් හොද වඩියක්...

    දීපන් කට්ටියට ඇති වෙනකන් බොන්න ... ඔය ලබ්බවල් කැලේ....

    මට නම් දැන් රෙඩ් ලේබල් පේන්න බැ බන්...

    ගහෙන් බාන රා ඩිංගක් වගේ තමය් ඕන දැන්.... යාලුවෙක් මලක් කපනවා කියල මැසේජ් එකක් දාල තිබ්බ... යන්න ඕන....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    anna eka thmaii hariyta dena ganna ona..
    bonna puluwanda danne ne ambaneta

    Black & White Whisky එක දීපන්... ඇඩුත් නෑ වැඩිත් නෑ ගානට වදින්නේ... වදුනයින් පස්සේ බොන්න බෑ.... :rofl: කලුයි සුදුයි බලු පැටවූ දෙන්නෙක් ඉන්නේ ලෝගෝ එකේ