මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    බයියා ගේ ලෝකය
    -----------------------

    බයියාගේ ලෝකය හරිම කුඩාය. උගේ ලෝකයේ ඇති ශ්‍රී ලංකාවේ ඇත්තේ එකම ජාතියකි. එහි ඇත්තේ එකම ආගමකි.

    බයියාට තේරෙන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට හා ආගම රැක ගන්නට උන්ගේ පිනට පහල වූ නායකයා මහින්ද රාජපක්ෂය. ඌ බයියාගේ දෙයියා ය. බයියා සිතන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට මැරෙනකල් පාලනය කලයුත්තේ උන්ගේ දෙයියාය. ඊට පසු කවුරුන්හෝ රාජපක්ෂ කෙනක්ය.

    1. සහජීවනය

    බයියාට අනුව සහජීවනය යනු නපුංසක concept එකකි. උන්ට අනුව උන්ගේ රටේ වෙනත් කිසිම ආගමක් අදහන ජාතියක් සිටිය නොහැක. සිටිනවානම් ඔවුන් බයියන්ට second වී ඔලුව නවාගෙන ජීවත් විය යුතුය.

    2. දේශපාලනය

    බයියා දන්නා දේශපාලනේ පිල් දෙකකි ...

    I. මහින්ද පිල

    II. රනිල් පිල

    බයියා ගේ සිතුවිලි වලට අනුව උන්ගේ දෙයියාට විරුද්ධ හැමෝම රනිල්ට පක්ෂය. උන් නපුංසකයෝ ය. බයියාට මහින්ද / රනිල් ඇරුනම වෙනත් විකල්ප නොපෙනේ. උගේ මොළය එතරම් මුහුකුරා ගොස් නැත.

    රනිල්ටත් වඩා බයියාගේ පරම හතුරා අනුර කුමාර ය. අනුර කුමාර උග්‍ර මහින්ද විරෝධී බැවින් බයියා ඔහුව දමන්නේ රනිල් පිලටය. අනුර කුමාරලා ඇතුළු ජවිපෙ නොහිටින්න 2005 මහින්ද රාජපක්ෂට address නැති වන බව එක්කෝ බයියාගේ ඉතා කුඩාවූ මෙමරියෙන් ඩිලීට් වී ඇත එසේත් නැතිනම් එතරම් අතීතයට කරුණු විශ්ලේෂණය කිරීමට උගේ මොලයේ processing power එකක් නැත.

    යමක් ගැන තර්ක කරනවිට ටික වේලාවකදී බයියාට බොහෝවිට valid points නැතිව යන්නේය. එවිට ඌ කරන්නේ තමන් දන්නා සියලුම කුණුහරුප වලින් තමන්ගේ තර්කය බිදින්නාට දමා ගැසීමය. මෙය 99% බයියන්ට පොදු වූ දෙයකි.

    3. ප්‍රජාතන්ත්‍රවාදය

    බයියා ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අදහස case by case වෙනස් වන්නේය. කෙටියෙන් කියුවොත් බයියන්ගේ දෙයියාගේ හෙන්චයියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවහොත් අධිකරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර උන්ගේ සතුරු පාර්ශවයේ කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වූ විට අධිකරණය ස්වාධීන වේ. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද උන්ගේ අදහස ඒ මොහොතේ උන්ගේ දෙයියාගේ අදහසයමය.

    4. දේශමාමකත්වය

    බයියාට අනුව ඕන පඩත්තරකුට දේශමාමක ජාතික වාදී ඩෑල් එකක් වීමට අවශ්‍ය නම් ඔහු මහින්ද පාර්ශවය හා එක් විය යුතුය. යමෙක් ඕනෑම මරි වැඩක් කර වුවද මහින්ද රාජපක්ෂගේ දෑත් සවිමත් කරන්න එකතු වන්නේ නම් බයියා ඔහුව ආරක්ෂා කරන්නේය.

    එම අනුව කරුණා අම්මන් දේශමාමක වන අතර සරත් පොන්සේකා ජාතිය පාවා දුන් අයෙකි.

    5.පෞරුෂය මනින ආකාර

    බයියාට අනුව රටක චන්දෙන් පත් වෙන ජනාධිපතිගේ උරහිස් පලල් විය යුතුය.කොන්ඩය කලු විය යුතුය.කශේරුකාව සුජු විය යුතුය. අවිදින ආකාරයේ ගාම්බීරත්වයක් තිබිය යුතුය. වසරකට වරක් වත් භූමිය වන්දනා කල යුතුය. අනිවා සින්හල බෞද්ධ විය යුතුය.
    නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්, ආර්ථික වැඩපිළිවෙළක් යන දෑ අදාළම නැත.

    තම නායකයා කතරගමට පූජා වට්ටියක් පූජා කොට නුවර මහනායක හිමි වරුන් බැහැ දැකීමට ගියොත් , බයියන්ට ඒ තරම් සතුටක් තවත් නැත.

    කුඩා මොලයක් ඇති බයියන් අමෙරිකානු හිටපු ජනාධිපති ගැන දන්නේ නැත. සුදු ජාතිකයන් වෙසෙන රටේ කලු ජාතිකයෙක් ජනාධිපති විය. ඔහුගෙ ආගම මුස්ලිම්‍ය. මල්ලි අප්‍රිකාවේ කුඩුවලට ඇබ්බැහි වුවෙකි. නමුත් අමෙරිකානු ජාතිකයන්ට ඒ කිසිවක් අදාල නැත. ඔවුන් අවධානය යොමු කලේ ඔහුගෙ ප්‍රතිපත්ති හා ආර්ථික වැඩපිළිවෙළට පමණි.

    6.ළිoගිකත්වය

    බයියන්ට අනුව ලොව වෙසෙන්නෙ ස්ත්‍රී හා පුරුෂ පමනි.
    අනෙකුත් පුද්ගලයින් සඳහා රටේ තැනක් නැත. බයියන්ට අනුව ඔවුන් සමනලයින්‍ය.

    ඉහත කරුණු සැලකීමේදී බයියන් යනු civilized සමාජයකට නොගැලපෙන වෙනම ජීවින් කොට්ටාශයක් යයි යමෙකුට සිතිය හැක. නමුත් මම වගකීමෙන් කියන්නේ ඔවුන්ද මිනිසුන්ය.

    ඔවුන්ට අනුකම්පා කරමු.

    ප.ලි. තමා බයියෙක් බව නොදන්නා බයියෝ මෙය කියවා කුලප්පුවී තම මව් බසින් මැසේජ් හෝ කොමෙන්ට් නොකරන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ 6 වෙනි එකට අනුව රනිලව අයිති වෙන්නෙ මොන කුලේටද බන්, රනිල ගෑනියක්ද පිරිමියෙක්ද දෙකටම නැති එකෙක්ද.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය

    මචන්එරෝ මම නිකන් අහන්නේ...
    අපිට ජාත්‍යන්තරය එපාද මචන්...???:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන්එරෝ මම නිකන් අහන්නේ...
    අපිට ජාත්‍යන්තරය එපාද මචන්...???:rolleyes:

    අපිට ඕනෙ, එහෙමයි කියල උන් කියන කියන ඒව කරකර පස්ස අල්ලන එක නෙමේ කරන්ඩ ඔනෙ..උන්ගෙන් ගන්ඩ පුලුවන් ප්‍රයෝජනයක් රටේ ආර්තිකයට ගන්න එක..

    ඔයා ජාත්යන්තරය අල්ලෙ තියෙනව කියාපු රනිල මොනාද ගෙනාපු ආයෝජන අඩුම ගානෙ එකම එකක්, එහෙම නැනෙ .. රනිල්ගෙ ජාත්යන්තරය ඉන්නෙ උගෙ පස්ස සතුටුකර ගන්ඩ විතරයි රටට උන සෙතක් නැනෙ..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    අපිට ඕනෙ, එහෙමයි කියල උන් කියන කියන ඒව කරකර පස්ස අල්ලන එක නෙමේ කරන්ඩ ඔනෙ..උන්ගෙන් ගන්ඩ පුලුවන් ප්‍රයෝජනයක් රටේ ආර්තිකයට ගන්න එක..

    ඔයා ජාත්යන්තරය අල්ලෙ තියෙනව කියාපු රනිල මොනාද ගෙනාපු ආයෝජන අඩුම ගානෙ එකම එකක්, එහෙම නැනෙ .. රනිල්ගෙ ජාත්යන්තරය ඉන්නෙ උගෙ පස්ස සතුටුකර ගන්ඩ විතරයි රටට උන සෙතක් නැනෙ..

    දෙයක් කියන්න හිතෙනවා...ඒත් ඕනි නෑ ...:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙයක් කියන්න හිතෙනවා...ඒත් ඕනි නෑ ...:D

    උබලට කියන්ඩ දෙයක් නැ, ජාත්යන්තරයෙන් පස්ස සතුටු කර ගැනීමේ රනිලාගේ ක්‍රමෙන් රටක් විදිහට කිසිම වැදගත්කමක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සිංහල සහ දෙමළ පරිවර්තනයන් සති දෙකක් තුළ ප්‍රසිද්ධ කරන ලෙසද ජනාධිපති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් උපදෙස් දී තිබේ.

    කොළඹදී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

    පසුගිය රජයේ හිටපු අගමැතිවරයා මුදල් ඇමතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයකට මෙම චෝදනා එල්ල වන්නේ යයි වාර්තා පළ විය.

    මෙම වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට රටින් පලාගොස් සැඟවී සිටී.

    මෙම වංචාවේ සමස්ථ අලාභය වසර 30ක් පුරා දිවෙන බවත් එය රුපියල් ට‍්‍රිලියනයද ඉක්වමන බවත් එවකට රජයේ ඇමතිවරුන්ම පැවසූහ.​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබලට කියන්ඩ දෙයක් නැ, ජාත්යන්තරයෙන් පස්ස සතුටු කර ගැනීමේ රනිලාගේ ක්‍රමෙන් රටක් විදිහට කිසිම වැදගත්කමක් නැ..

    :rofl:

    හපෝ ඉරෝසෙන්!
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land

    ගම්මංපිලගේ කුම්බලා මාලු කතාවට කරු ජයසූරියගෙන් පිළිතුරු:rofl::rofl::rofl:

    wishwasabangayak genalla ayin kalanam iwarane, dan bahuthare thiyena ekath wela:baffled:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    ගෝඨාභයගේ රාජපක්ෂ කෞතුකාගර නඩුවත් කල්යයි

    gg.jpg
    gg.jpg

    ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගරය ඉදිකිරීමේදී රුපියල් තුන්කෝටි 39 ලක්ෂයකට අධික රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 04 වැනිදා දක්වා කල්බිණ.

    අද දින නඩුව කැඳවනු ලැබුවේ, විශේෂ මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මියගෙන් සමන්විත ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල හමුවෙයි.

    පැමිණිල්ල විසින් ඉල්ලා ඇති ලේඛන ලබන 30 වන දා හෝ ඊට පෙර ලබා දෙන ලෙස අධිකරණය අද රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිපයකට සහ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ ප්‍රධාන නීති නිලධාරිණියට නියෝග කළේ ය.

    නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරිස් මහතා කියා සිටියේ නඩුවට අදාල ලියකියවිලිවලින් 80%ක්ම මේවන විට විත්ති පාර්ශවය වෙත ලබා ඇති බවයි
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    Speaker Karu Jayasuriya yesterday said he was ready to face any investigation with regard to allegations that he falsified the Hansard report of Parliament. “I am ready to face any investigation on the issue,” he said responding to allegations made by some members of the government.
    The Speaker expressed this sentiment when some opposition MPs spoke about the allegations made by the government MPs and wanted him to order an investigation on the issue.
    Minister Udaya Gammanpila had told media earlier that Speaker Jayasuriya could be sent to jail for falsifying the official documents.
    The Speaker he is prepared to go to jail and wear a jumper for the sake of democracy and wellbeing of the country.
    “I don’t do false things and prepare false documents,” the Speaker said
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,066
    8,056
    113
    රූකඩ රාජ්ජේ
    Case yatagahanna aandu peraluwe kiyala uba wage miharakta witharay therenne naththe:yes:

    :lol::lol::lol::lol::lol:

    නිකන්ම නිකන් පාර්ලිමේතු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ආණ්ඩුත් පෙරලලා.... ආණ්ඩු පෙරලුවේ මහින්ද ද , ගෝටාද නැත්නම් උබලා 2015 පුක උඩ දාගෙන කරේ තියාගෙන ආපු පොදු අපේක්ෂකයාද?

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land

    :lol::lol::lol::lol::lol:

    නිකන්ම නිකන් පාර්ලිමේතු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ආණ්ඩුත් පෙරලලා.... ආණ්ඩු පෙරලුවේ මහින්ද ද , ගෝටාද නැත්නම් උබලා 2015 පුක උඩ දාගෙන කරේ තියාගෙන ආපු පොදු අපේක්ෂකයාද?

    Eka kattiyane ithin, meka baluwama thereyi;)

    Status
    Not open for further replies.