බයියා ගේ ලෝකය
-----------------------
බයියාගේ ලෝකය හරිම කුඩාය. උගේ ලෝකයේ ඇති ශ්‍රී ලංකාවේ ඇත්තේ එකම ජාතියකි. එහි ඇත්තේ එකම ආගමකි.
බයියාට තේරෙන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට හා ආගම රැක ගන්නට උන්ගේ පිනට පහල වූ නායකයා මහින්ද රාජපක්ෂය. ඌ බයියාගේ දෙයියා ය. බයියා සිතන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට මැරෙනකල් පාලනය කලයුත්තේ උන්ගේ දෙයියාය. ඊට පසු කවුරුන්හෝ රාජපක්ෂ කෙනක්ය.
1. සහජීවනය
බයියාට අනුව සහජීවනය යනු නපුංසක concept එකකි. උන්ට අනුව උන්ගේ රටේ වෙනත් කිසිම ආගමක් අදහන ජාතියක් සිටිය නොහැක. සිටිනවානම් ඔවුන් බයියන්ට second වී ඔලුව නවාගෙන ජීවත් විය යුතුය.
2. දේශපාලනය
බයියා දන්නා දේශපාලනේ පිල් දෙකකි ...
I. මහින්ද පිල
II. රනිල් පිල
බයියා ගේ සිතුවිලි වලට අනුව උන්ගේ දෙයියාට විරුද්ධ හැමෝම රනිල්ට පක්ෂය. උන් නපුංසකයෝ ය. බයියාට මහින්ද / රනිල් ඇරුනම වෙනත් විකල්ප නොපෙනේ. උගේ මොළය එතරම් මුහුකුරා ගොස් නැත.
රනිල්ටත් වඩා බයියාගේ පරම හතුරා අනුර කුමාර ය. අනුර කුමාර උග්‍ර මහින්ද විරෝධී බැවින් බයියා ඔහුව දමන්නේ රනිල් පිලටය. අනුර කුමාරලා ඇතුළු ජවිපෙ නොහිටින්න 2005 මහින්ද රාජපක්ෂට address නැති වන බව එක්කෝ බයියාගේ ඉතා කුඩාවූ මෙමරියෙන් ඩිලීට් වී ඇත එසේත් නැතිනම් එතරම් අතීතයට කරුණු විශ්ලේෂණය කිරීමට උගේ මොලයේ processing power එකක් නැත.
යමක් ගැන තර්ක කරනවිට ටික වේලාවකදී බයියාට බොහෝවිට valid points නැතිව යන්නේය. එවිට ඌ කරන්නේ තමන් දන්නා සියලුම කුණුහරුප වලින් තමන්ගේ තර්කය බිදින්නාට දමා ගැසීමය. මෙය 99% බයියන්ට පොදු වූ දෙයකි.
3. ප්‍රජාතන්ත්‍රවාදය
බයියා ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අදහස case by case වෙනස් වන්නේය. කෙටියෙන් කියුවොත් බයියන්ගේ දෙයියාගේ හෙන්චයියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවහොත් අධිකරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර උන්ගේ සතුරු පාර්ශවයේ කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වූ විට අධිකරණය ස්වාධීන වේ. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද උන්ගේ අදහස ඒ මොහොතේ උන්ගේ දෙයියාගේ අදහසයමය.
4. දේශමාමකත්වය
බයියාට අනුව ඕන පඩත්තරකුට දේශමාමක ජාතික වාදී ඩෑල් එකක් වීමට අවශ්‍ය නම් ඔහු මහින්ද පාර්ශවය හා එක් විය යුතුය. යමෙක් ඕනෑම මරි වැඩක් කර වුවද මහින්ද රාජපක්ෂගේ දෑත් සවිමත් කරන්න එකතු වන්නේ නම් බයියා ඔහුව ආරක්ෂා කරන්නේය.
එම අනුව කරුණා අම්මන් දේශමාමක වන අතර සරත් පොන්සේකා ජාතිය පාවා දුන් අයෙකි.
5.පෞරුෂය මනින ආකාර
බයියාට අනුව රටක චන්දෙන් පත් වෙන ජනාධිපතිගේ උරහිස් පලල් විය යුතුය.කොන්ඩය කලු විය යුතුය.කශේරුකාව සුජු විය යුතුය. අවිදින ආකාරයේ ගාම්බීරත්වයක් තිබිය යුතුය. වසරකට වරක් වත් භූමිය වන්දනා කල යුතුය. අනිවා සින්හල බෞද්ධ විය යුතුය.
නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්, ආර්ථික වැඩපිළිවෙළක් යන දෑ අදාළම නැත.
තම නායකයා කතරගමට පූජා වට්ටියක් පූජා කොට නුවර මහනායක හිමි වරුන් බැහැ දැකීමට ගියොත් , බයියන්ට ඒ තරම් සතුටක් තවත් නැත.
කුඩා මොලයක් ඇති බයියන් අමෙරිකානු හිටපු ජනාධිපති ගැන දන්නේ නැත. සුදු ජාතිකයන් වෙසෙන රටේ කලු ජාතිකයෙක් ජනාධිපති විය. ඔහුගෙ ආගම මුස්ලිම්‍ය. මල්ලි අප්‍රිකාවේ කුඩුවලට ඇබ්බැහි වුවෙකි. නමුත් අමෙරිකානු ජාතිකයන්ට ඒ කිසිවක් අදාල නැත. ඔවුන් අවධානය යොමු කලේ ඔහුගෙ ප්‍රතිපත්ති හා ආර්ථික වැඩපිළිවෙළට පමණි.
6.ළිoගිකත්වය
බයියන්ට අනුව ලොව වෙසෙන්නෙ ස්ත්‍රී හා පුරුෂ පමනි.
අනෙකුත් පුද්ගලයින් සඳහා රටේ තැනක් නැත. බයියන්ට අනුව ඔවුන් සමනලයින්‍ය.
ඉහත කරුණු සැලකීමේදී බයියන් යනු civilized සමාජයකට නොගැලපෙන වෙනම ජීවින් කොට්ටාශයක් යයි යමෙකුට සිතිය හැක. නමුත් මම වගකීමෙන් කියන්නේ ඔවුන්ද මිනිසුන්ය.
ඔවුන්ට අනුකම්පා කරමු.
ප.ලි. තමා බයියෙක් බව නොදන්නා බයියෝ මෙය කියවා කුලප්පුවී තම මව් බසින් මැසේජ් හෝ කොමෙන්ට් නොකරන්න.

6.ළිoගිකත්වය
බයියන්ට අනුව ලොව වෙසෙන්නෙ ස්ත්‍රී හා පුරුෂ පමනි.
අනෙකුත් පුද්ගලයින් සඳහා රටේ තැනක් නැත. බයියන්ට අනුව ඔවුන් සමනලයින්‍ය.
ඉහත කරුණු සැලකීමේදී බයියන් යනු civilized සමාජයකට නොගැලපෙන වෙනම ජීවින් කොට්ටාශයක් යයි යමෙකුට සිතිය හැක. නමුත් මම වගකීමෙන් කියන්නේ ඔවුන්ද මිනිසුන්ය.




මේ 6 වෙනි එකට අනුව රනිලව අයිති වෙන්නෙ මොන කුලේටද බන්, රනිල ගෑනියක්ද පිරිමියෙක්ද දෙකටම නැති එකෙක්ද..![]()

මචන්එරෝ මම නිකන් අහන්නේ...
අපිට ජාත්‍යන්තරය එපාද මචන්...???![]()
අපිට ඕනෙ, එහෙමයි කියල උන් කියන කියන ඒව කරකර පස්ස අල්ලන එක නෙමේ කරන්ඩ ඔනෙ..උන්ගෙන් ගන්ඩ පුලුවන් ප්‍රයෝජනයක් රටේ ආර්තිකයට ගන්න එක..
ඔයා ජාත්යන්තරය අල්ලෙ තියෙනව කියාපු රනිල මොනාද ගෙනාපු ආයෝජන අඩුම ගානෙ එකම එකක්, එහෙම නැනෙ .. රනිල්ගෙ ජාත්යන්තරය ඉන්නෙ උගෙ පස්ස සතුටුකර ගන්ඩ විතරයි රටට උන සෙතක් නැනෙ..

දෙයක් කියන්න හිතෙනවා...ඒත් ඕනි නෑ ...![]()
උබලට කියන්ඩ දෙයක් නැ, ජාත්යන්තරයෙන් පස්ස සතුටු කර ගැනීමේ රනිලාගේ ක්‍රමෙන් රටක් විදිහට කිසිම වැදගත්කමක් නැ..






Case yatagahanna aandu peraluwe kiyala uba wage miharakta witharay therenne naththe![]()





නිකන්ම නිකන් පාර්ලිමේතු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ආණ්ඩුත් පෙරලලා.... ආණ්ඩු පෙරලුවේ මහින්ද ද , ගෝටාද නැත්නම් උබලා 2015 පුක උඩ දාගෙන කරේ තියාගෙන ආපු පොදු අපේක්ෂකයාද?
