GARASARAPA - ඝරසරප

ලින්ක් එක ලින්ක් එක කියලා තිබුණ නිසා අන්තිම හරියට එද්දී ඝරසරප ෆිල්ම් එකේ ලින්ක් එක දානකන් ඉන්නවා කියලා අමතක උනා කියහංකෝ.:rofl:.

වයසට යනකොට ඔහොම තමයි අංකල්
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹල ඔහොම හොරෙං බැලුවාම චිත්‍රපට කර්මාන්තෙට හරියයිද :angry: හොර හැත්ත :angry: internet එකෙං එක එක ඒව හොරකං කරන උන් ඔක්කොම කුදලං ගිහිං හිර කරන්න ඕනෙ
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    උඹල ඔහොම හොරෙං බැලුවාම චිත්‍රපට කර්මාන්තෙට හරියයිද :angry: හොර හැත්ත :angry: internet එකෙං එක එක ඒව හොරකං කරන උන් ඔක්කොම කුදලං ගිහිං හිර කරන්න ඕනෙ

    ඉතිං උබ නොබල ඉදපං ඒකට අනුන් හදන්න එන්නේ නැතුව ඉවරනේ ප්‍රශ්නේ.